BREAKING NEWS

”සල්ලාල අාණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව” ජනතා සම්මන්ත්‍රණය හම්බන්තොටට…

”සල්ලාල අාණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව” ජනතා සම්මන්ත්‍රණය හම්බන්තොටට…

ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන ‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ ජනතා සම්මන්ත්‍රණ මාලාවේ පස්වැන්න අද(15) හම්බන්තොට, වීරකැටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ජාතික නිදහස් පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් නායක, ජයන්ත වන්නිආරච්චි මහතා මෙම සම්මන්ත්‍රණයේ මුලසුන දැරූ අතර ප්‍රධාන දේශනය පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් පවත්වනු ලැබීය.පිළිගැනිමේ කතාව ජයන්ත වන්නිආරච්චි මහතා විසින් සිදු කරනු ලැබූ අතර මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු විශාල ජනතාවක් එක්ව සිටියහ.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    මේ බලන්න විමල්, GTF එකේ එවුන්ට රට වටේ යන්න දීල, අපේ හමුදාව හිරේ දානවා.

    දැන් ත්‍රස්තවාදියෝ සාන්තුවරයෝ වෙලා හමුදාව මිනීමරුවෝ වෙලා.

    දැන්නම් බලා ඉන්න බැරි තැනට වැඩ සිද්ධ වේගෙන එනවා. මම ඔයාට ගොඩ කල් ඉඳන් කිව්වනේ විකල්පය වෙලා ඉන්න කියල. ඔයා JO පස්සෙන් වැටුන මිසක් ඒක කරේ නැහැනේ.

  2. Champa Reply

    විමල්, හමුදාව වෙනුවෙන් මොනවා හරි කරන්න වෙනවා. ඒකට මම එකතු වෙනව. මට ලියන්න තැනක් නැහැ. ඒකට කමක් නැහැ.

    මම හිතැන්නේ මගේ යාළුවට පොඩ්ඩක් confidence අඩු වෙලා වගේ. ඔයාට තේරෙනවාද? මිනිස්සුන්ව පාරට ගමු. මිනිස්සු එනව. ඔයා කතා කරොත් එනවා. ඉක්මනට මොනව හරි කරමු නේද?

    අන්න රටේ ඊළඟ නායකයා විදියට facebook promote කරන මිනිහා හමුදාව පාවලා දීලා. ගෝඨාභය ගේ කාලේ මැස්සෙක්වත් ගියාද වහලවල් උඩින්? KKS එක ගැන දන්නේ නැහැ කියලා. දැන් අර අහක හිටපු දයා රත්නායකව අහු කරලා. උඩින් පාවලා දීගෙන දීගෙන යනවා. පහල කොහෙන් හරි කවුරැ හරි හිරේ යයි. මොන තරම් අපරාදයක් ද වෙන්නේ? මහින්දයි ගෝඨාභයයි හින්දා මුළු හමුදාවකටම අද වන්දි ගෙවන්න වෙලා. යුද්ධේ ඉවර වෙච්ච වෙලාවේ හමුදා ආරක්ෂා කරන්න පනතක් ගෙනාවේ නැති නිසා රට වෙනුවෙන් සටන් කරපු මුළු ත්‍රිවිධ හමුදාම අද අනාථයි.

    ලඟදි මහනායක හාමුදුරුවරු හම්බ වෙන්න ගියා, අර කවුද හිරේ දානවා කියපු නිසා දුක කියන්න ගියාලු. මේ අවුරුදු දෙකට ඒ ගොල්ලෝ නිසා මෙච්චර හමුදාවේ පොලීසියේ මිනිස්සු හිරේ ගියා, එක දවසක් ගියාද මහා නායක හාමුදුර්වරුනට කියන්න හිරේ යන බුද්ධි අංශ නිලධාරීන් වෙනුවෙන් මැදිහත් වෙන්න කියලා. තමන් වෙනුවෙන් විතරයි.

    රාජපක්ෂලා අන්තිම ආත්මාර්ථකාමී බයගුල්ලෝ. ඇති වීරකමක් නැහැ. නැත්නම් හමුදාවට විරුද්ධව මේ තරම් දේවල් වෙනවා, තමන්ට සේවය කරපු හමුදාව වෙනුවෙන් කතා කරන්න බැරිද? හරියට කතා කරා නම් මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. අලුත්ම deal එක හමුදාව පාවලා දීලා තමන් ගේ ජාම බේරා ගන්න එක. අන්තිම පිළිකුල්.

    මම ඔතන හිට්යා නම් මම කියන්නේ, මේ මිනිස්සු යුද්ධෙට ගියේ මගේ නායකත්වය යටතේ. මමයි යුද්ධ කරන්න අණ දුන්නේ. හමුදාවේ කාට හරි කරන චෝදනාවක් තියෙනවා නම් මුළු හමුදාවම වෙනුවෙන් මම ඒකෙ වගකීම බාර ගන්නවා. මොකොද මම තමයි ඒ ගොල්ලන්ගේ ප්‍රධානියා. වීරයෙක් විදියට තනියම හිරේ යන එක හොඳයි, තමන් වෙනුවෙන් සේවය කරපු හමුදාව හිරේ යවලා එළියේ නිදහසේ ඉන්නවට වඩා. කවදා හරි මැරෙන කොට සැනසීමෙන් මැරෙන්න පුළුවන්. මට තියෙන guts වලින් දශමයක්වත් ඒගොල්ලන්ට නැහැ.

    රාජපක්ෂලා වෙනුවෙන් නම් මං වචනයක් කියන්නේ නැහැ. හමුදාව වෙනුවෙන් මොනවා හරි කරමු නේද විමල්? ඒ මිනිස්සුන්ට ඉන්නෙත් ඔයා විතරනේ. ලංකාවටම ඉන්නේ ඔයා විතරයි. දැන් නම් බලා ඉන්න බැහැ. දළදා හාමුදුරුවන්ගේ පිහිටයි විමල් ඔයාට.

  3. Champa Reply

    ඔයා හරිම creative. ඒ කිව්වේ මොකක්ද දන්නවද? 🙂 🙂 🙂

  4. Champa Reply

    අර කලින් පහුවෙච්ච post එකේ ඔයාගේ භූමිකාවේ කිව්වේ මොකක්ද දන්නවද? විමල් ඔයාට යන්න ගමනක් නියම වෙලා තියෙනවා. ඒක ඔයත් එක්ක යන මගියෙක් නෙමෙයි මම. ඒ මොකොද කිව්වා නම් මේක ඔයාගේ ගමන මිසක් මගේ ගමන නෙමෙයි නිසා. මගේ ගමන වුනා නම් මම ඔයා වගේ ලොට ලොට ඉන්නේ නැහැ, මෙලහට ගිහින්. එහෙනම් පටන් ගන්නේ මමම ලියන්න පටන් ගත්ත 2015 සැප්තැම්බර් වගේ කාලෙමයි. මම කියන්න ගියේ මම ඔයත් එක්ක යන මගියෙක් නෙමෙයි. මම ඔයාගේ ගමනට ලැබුණු වාහනේ. හැබැයි ඉතින් වාහනේ high speed යන එකක්. හරිම එක විදියක්. හිමින් ගමන් දන්නේ නැහැ. හුඟක් මුරණ්ඩු වුනාට ඔයා ඉතින් එක පිළිවෙලකට, හොඳ හිතලා බලලා කලබල නොවී වැඩ කරන කෙනෙක්නෙ. වාහනේ හිත හිත ඉන්නේ නැහැ. එහෙම පුරුදු නැහැ. ගත්ත ගියා. අතරමඟ ගස් වැටිලා තියෙනවා ගල් පෙරලලා තියෙනවා පාරට වතුර ඇවිල්ල තියෙනව. ඔයාට ඕනේ ඒවා අයින් කරගෙන යන්න මොකොද පිටිපැස්සෙන් එන මිනිස්සුන්ට කරදර නොවෙන්න. වාහනේට ඒවා ගානක් නැහැ. කාලය ගත වෙන හින්ද ගමනේ කෙළවර ගැන තමයි හිතේ තියෙන්නේ. මම කියන්න ගියේ ඕක නෙමෙයි. ඔයාට වාහන වලින් අපලයිනේ. අනිත් එක මට ලයිසනුත් නැහැනෙ. ඒ හින්දා පරිස්සමින් යන්න ඕනේ. ඒ කියන්නේ වාහන අවභාවිතා කලා කියලා ගොතපු අහක යන බොරු නඩු පැටලෙන්න පුළුවන් හින්දා. (විහිළුවක් කලේ, තරහද? නැහැනේ, නේද?)

    ඕකත් නෙමෙයි මම කියන්න ගියේ. ඔයාගේ එක නමක් එක්ක ඔයාට ලංකාවේ ඈතම ඈතට මුල්ම කාලෙට යන පරම්පරාවක් තියෙනවා. අනේ නපුරු කෙක්ක මුකුත් දන්නේ නැහැ. රණ්ඩු වෙනවා ඇරෙන්න. ඒකත් මමම හොයලා දෙන්න ඕනේ. ලංකාවේ ආදිම වැසියෝ කොටස් දෙකක්. යක්ඛා සහ ඊයක්ඛා-ඊයකා. (තව රාක්ෂ, නාග, දේව හිටිය, හැබැයි ඉතිහාසය ඒගොල්ලෝ ගැන වැඩිය කියන්නේ නැහැ.) ඊ කියන්නේ හීය කියන එක. ඒ කියන්නේ ඊතල පාවිච්චි කරන මිනිස්සු, වැද්දෝ. යක්ඛ clan එක ඊතල පාවිච්චි කලේ නැහැ. ඊතල පාවිච්චි කලේ ඊයකා clan එක. නම් දෙක එක වගේ හින්දා කොහේදී හරි තැනක මේ clan දෙක එකක් විදියට අරන් තියෙනවා. කවදාහරි දවසක මට ඕනේ ඔයාගේ ඔය නමේ තියෙන Title එකත් එක්ක (Chieftan) උරුම වෙච්ච ඉඩකඩම් අරක මේක තිබුණු තැන හොයලා බලන්න. හරි නම් සම්පූරන ගමක් වෙන්න ඕනේ.(Chieftain title එක පණ්ඩුකාභය රජතුමා දුන්න කියල අර පොතේ තියෙන්නේ යක්ඛ clan එකෙන් පැවතෙන මිනිස්සුන්ට. ඊයකුන්ට නෙමෙයි. ඒ title එකත් එක්ක දීපු ප්‍රදේශයේ (වපසරිය) පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ ඊයකුන් clan එක. අර පන්සල් වලට දෙන්නේ ඉර හඳ පවතින තුරු කියල ඒවගේ. මායිම් වලට තියන්න ඇත්තේ ලකුණු කරපු rocks. තව හොයන්න ඕනේ). මම හරි ආසයි ඒ වගේ තැන් වලට යන්න. වයසක මිනිස්සු එක්ක කතා කරන්න. පරණ කතා අහන්න. දැන් නෙමෙයි තව පස්සේ කාලෙක, ඔයා මට ජීවත් වෙලා ඓන්න ඔයාගේ පරණම නෑදාය ඉන්න තැන කියන්න, මට ගිහින් හම්බ වෙන්න. මොකොද මට හරිම nagging feeling එකක් තියෙනව, ඒ ගැන.

    අනිත් එක ඔයාට තියෙන්නේ එකිනෙකට නොගැලපෙන වාසගමකුයි title එකකුයි. වෙනස්. ඒ නම චෝලා කාලේ යනකම් ඈත කාලේදී දීපු නමක්. චෝල රජවරු පාලනය කරපු ප්‍රදේශ වල සමහර සිංහල මිනිස්සු එවුන්ගේ කෘරකම් දරා ගන්න බැරුව එතනින් වෙන පළාත් වලට ගියා. හැබැයි සමහර සිංහලයෝ, යන්න නැතුව චෝල එක්ක හරි හරියට ඒ පළාත් වලම ජීවත් වුනා. හැබැයි එතකොට චෝල පාලකයෝ බලෙන් නම් දුන්න සිංහලයන්ට. ඒකයි ඔයාගේ මුල් නම් දෙක එකකට එකක් ගැලපෙන්නේ නැත්තේ. ඔය title එක අයිති ඔයාගේ පරණ මුතුන් මුත්තෝ ඉඳලා තියෙන්නේ central hills වල. (මලය රට). මලය රට කාලයක් චෝලල අල්ලන් හිටිය. ඒ නිසා තමයි ඔයාට අර අනිත් නම ලැබිලා තියෙන්නේ. මට මේ දෙකම ගැන හොයන්න හරිම ආසයි. බලන්න ඔයාව නිකම් බැලුවත් අනිත් මිනිසුන්ගෙන් වෙනස්. ඔයා පොලොව වෙනුවෙන්, භූමිය වෙනුවෙන් සටන් කරන කෙනෙක්. මෙච්චර කාලෙකට ඔයාගේ ප්‍රතිපත්ති වෙනස් වුනෙත් නැහැනේ. චෝලලවත් resist කරලා හිටපු පරම්පරාවක් කියන්නේ හරිම නිර්භීත මිනිස්සු. බලන්න ඒක ඔයාගෙ ලේ වල තියෙනව. ඔයා ඔය විදිය නිකම් නෙමෙයි. ඔයාට ඓතිහාසික බැඳීමක් තියෙනවා පොලොවට. බලන්න ඔයා වගේ වෙන කිසිම කෙනෙක් මේ තරම් රට වෙනුවෙන් කතා කරන්නේ නැහැනේ. හමුදාව වෙනුවෙන් කතා කරන්නේ නැහැනේ. මට ඉස්සරත් හිතුන ඔයාගේ මොකක් හරි විශේෂත්වයක් තියෙනව කියලා. ඇස්වහක් කටවහක් වදින්න එපා. ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.

    Guerrilla attack ලෝකෙට ඉස්සෙල්ලම හඳුන්වලා දීල තියෙන්නේ ඕගොල්ලන්ගේ යක්ඛ clan එක. හිනා වෙන්න දෙයක් නැහැ, ආදී කාලේ මෙහෙ ආව ඉන්දියන්කාරයෝ ආපහු ගිහින් කියලා තියෙන්නේ එහෙම, කළුවරේ හැංගිලා කඩා පනින භයානක වර්ගයක් ඉන්නවා කියල කැලේ. පේන්න හිටපු නැති නිසා හිතලා තියෙන්නේ අද්භූත බලවේග කියලා.

    විමල් මම හිතන්නේ ඔයාගේ පරණ යක්ඛ clan එක අපේ ගෙදර නෑගන් ඇවිල්ල. මාව බැඳගෙන මගෙන් වැඩ ගන්නවා. හරි නම් මිනිස්සුනේ යක්කු බැඳගෙන වැඩ ගන්නේ. මේක ඒකෙ අනිත් පැත්ත. ඔයාගේ යක්ඛ clan එක මාව බැඳගෙන යකෙක් ගෙන් වගේ වැඩ ගන්නවා. අනේ කිසි හිතක් පපුවක් නැතුව වැඩ ගන්නවා. බලන්න දැන් මේ අහක යන එකක්නේ, දැන් ඔය නමේ ආව තැන් හොයන්න එපෑය. මේ යක්කු මගේ හැකියාවල් අවභාවිතා කරනවා. මේක පටන් ගත්තේ මට අර වෙච්ච creepy වැඩේ එක්ක. කොහෙන් එහෙම ආවද මන්දා, මම දන්නෙවත් නැතුව ඔයාට විහිළුවට කිව්ව එකක් යන්තම් දවස් දෙකක් ගියේ නැහැ ඔයාගෙ යක්ඛ clan එක බෙල්ලෙන් ඇදගෙන ගිහින් පරණ පොතක මගෙ ඔලුව ඇනල පෙන්නුවා ඒක විහිළුවක් නෙමෙයි ඇත්ත කියලා. අනේ හරිම creepy අනේ. ඊට පස්සේ ඊටත් වඩා වැඩක් වුනා. ඒක කියන්නේ නැතුව ඉන්න හිතුව. Creepy වැඩේ වෙච්ච දවසේ මහ රෑ මට බඩගිනිවෙලා snack එකක් ගන්නත් මට පහලට එන්න බය හිතුන. අනේ බලන්න මට වෙන වැඩ. බලන්න මට දැන් තවත් වැඩක් පටලවලා. අනේ ඔන්න ඔයා මාව මේකෙන් පහු කාලෙක බේරගන්න හොඳද. මට බය හිතෙනව. මම නෑයෙක් නෙමෙයි කියන්න. වැරදිලා අල්ලගෙන කියන්න. ඇත්තටම බලන්න මම වෙනස්නෙ. මම ඔයා වගේ නපුරු වැඩ කරන්නේ නැහැනේ. කෙක්ක වගේ රණ්ඩු වෙන්නෙත් නැහැ. බලන්න මගේ විදිය සුන්දර නැත්ද කියලා. දෙයියෝ කරකෙන්න ඕනේ මගේ වටේ යක්කු කැරකෙන්නේ ඔයා හින්ද. ඇත්තමයි, දෙයියෙක් දැක්කෙ නැහැ කාලෙකින්. කොහේද යක්කු මාව වහල. මාව බේර ගන්න හොඳද. දවසක. ඔන්න ඔයාට මොකක් හරි කරන්න වෙයි මේකට. ඔන්න මම දන්නේ නෑ. මං හිතන්නේ දවසක ඔයාට මාත් එක්ක තරහ වෙන්න වෙනවා. එහෙම නැතුව මට ගැලවෙන්න බැරිවෙයි. ඔයාගේ නෑ යක්කු මාව රහ වැටිලා යන්නේ නැතුව ඉඳියි. බලන්න සමහර වෙලාවට හිතෙනවා නේද අපිට telepathy තියෙනව කියලා. මෙහෙම වැඩ මට කවදාවත් වෙලා නැහැ. අනේ හරිම creepy අනේ.

  5. Champa Reply

    Wimal, Rajapaksas have sent a ‘gamkabaraya’ to CT writing under my name.

    Look at that, mighty Rajapaksa clan who thought they are above everybody seem to think I am stronger than them! I am super happy. I actually couldn’t figure out why they bother this much about me. Now I know. This gives me so many new ideas of what to do.

  6. Champa Reply

    Personal to Wimal

  7. Champa Reply

    Oh sorry, I forgot the text.

    Personal

    මට හිතේ තියාගෙන ඉන්න හරිම අමාරු දෙයක් තියෙනවා. ඊයේ ඉඳන්. හිටගෙන ඉන්නත් බැහැ, ඉඳගෙන ඉන්න බැහැ, ඇවිදින්නත් බැහැ. මගෙ අත් දෙකත් අමුතු වෙලා වගේ. නිකම් පණ නැති වෙලා වගේ. මගෙ පපුවත් නිකම් මොකක් හරි එකකින් පිරිලා වගේ. ඔයාට තේරෙනවද? මඟ අරින්න බැහැ කියනව වගේ දෙයක්.

  8. Champa Reply

    That statement you handed over to the speaker was nicely worded.

Leave a Reply

*