BREAKING NEWS

”සල්ලාල අාණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව” ජනතා සම්මන්ත්‍රණය ගම්පහට…

”සල්ලාල අාණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව” ජනතා සම්මන්ත්‍රණය ගම්පහට…

ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන ‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ ජනතා සම්මන්ත්‍රණ මාලාවේ සිව්වැන්න අද(13) ගම්පහ, මිරිස්වත්ත ප්‍රාෙද්ශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ජාතික නිදහස් පෙරමුණේ ගම්රිපහ දිස්ත්‍රික් නායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලන්ත ගුණසේකර මහතා මෙම සම්මන්ත්‍රණයේ මුලසුන දැරූ අතර ප්‍රධාන දේශනය පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් පවත්වනු ලැබීය.

පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක මහතා ද මෙහිදී අදහස් දැක් වූ අතර පිළිගැනිමේ කතාව ලලන්ත ගුණසේකර මහතා විසින් සිදු කරනු ලැබීය.

මහා සංඝරත්නය ඇතුළු විශාල ජනතාවක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    Personal to Wimal – not relevant here.

    I need to say something. Don’t know how to put it in Sinhala. I can see that sometimes you go an extra mile to do things. I am deeply touched when you do that but don’t worry I understand you very well. I think we have telepathic powers.

Leave a Reply

*