BREAKING NEWS

”සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව” ජනතා සම්මන්ත්‍රණ මාලාව ඇරඹෙයි.

ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන “සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව” ජනතා සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න අද(24) බත්තරමුල්ල ‘අපේගම’ පරිශ්‍රයේදී පැවැත්විණි.මෙම ජනතා සම්මන්ත්‍රණයේ මුලසුන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න මහතා විසින් දරනු ලැබූ අතර ප්‍රධාන දේශනය පක්‍ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදු කළේය.නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාගේ දේශනයකින් සහ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතාගේ පිළිගැනීමේ කතාවකින්ද මෙම සම්මන්ත්‍රණය සමන්විත විය.

මෙම ජනතා සම්මන්ත්‍රණය පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතා ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයෝ, මධ්‍යම කාරක සභිකයෝ හා කොළඹ දිසා සභාවේ සාමාජිකයෝ ඇතුළු පක්‍ෂ ක්‍රියාකාරිහු රැසක් සහභාගී වී සිටියහ.

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

  1. Champa Reply

    මම මේකේ නමට කැමති නැහැ. දැන් මේකෙ අකුරු දිහෑ බලා හිටියම මට වෙනසක් පේනවා. කොම්බුව දැම්මහම තේරුම වෙනස් වෙනවා නේද? එකක් ක්‍රියාව අනික ක්‍රියාවක ප්‍රතිඵලය. කොහමද මගේ සිංහල හොඳයි නේද? ඒ වුනාට මම ඔය නමට කැමති නැහැ.

  2. Champa Reply

    I shall write a comment once you published the speech. I see a really good crowd.

  3. Champa Reply

    “මේක …… ආණ්ඩුවක් වෙන්නේ කොහොමද?..”

    හිනාත් ගියා මට, මේකෙන්ම පටන් අරන් තියෙන කොට. මම මේ ඔක්කොම අහන් හිටිය. දීපු හේතු ඔක්කොම හරි. ඒ වුනාට මට තේරෙන්නේ නැහැ මොකක්ද මේ නමේ අකුරු හතරේ ගැලපීම කියලා. දැන් මේක මේ මුළු අවුරුද්දෙම slogan එකද? නෑනේ නේද? ආණ්ඩුව එළවන කම්ම මේකද නම? අනේ අනේ විමල් ඔයාට දන්නවා මීට වඩා හොඳ නම්. පස්සේ වෙනස් නමක් දානවා නේද? මට මේකට ආස නැහැ අනේ. ලක්මව කිව්වේ මොකොටද? වෙන මොකක් හරි කියන්න තිබ්බනේ. බලන්න මම මේක type කරන කොටත් මගේ මූනේ muscles උඩට ඇදෙනවා වගේ. මට හිතන්නේ මට මොකක් හරි ඔල්වෙ අමාරුවක්. මට මේ වගේ මේක කියන විදිය අහන ඉන්න අමාරුයි. ඇත්තටම වෙන විශේෂණ පද තිබ්බෙම නැත්ද? Inherently immoral govt. කියන්න තිබ්බනේ. ඔන්න අපි දන්නේ නැහැ, කනක් ඇහිලා ඉන්න බැරි වෙයි. මට පුරුදුත් නැහැ මෙහෙම චුරුචුරු ගාලා. ඔන්න අපි දන්නේ නැහැ, මට නම් බැහැ මේකට comments ලියන්න. මම මොකක් හරි කවියක් ලියන්නම්.

  4. Champa Reply

    Wow, Wimal, this is the Second Best Speech I listened to after your historic speech on February 18, 2015!!! I really feel like coming to one of your seminars and listen to your speech again.

    විශ්වාස කරයිද දන්නේ නැහැ, කතාව සම්පූරනයෙන්ම අහන්න ඉස්සෙල්ල ලියපු කවියේ විමල් කියපුවත් තියෙනවා. එවනවද නැත්ද කියලා තාම හිතුවේ නැහැ.

    My mindset is totally different now, Wimal. Your imprisonment made big changes in me. Before that, I didn’t have anything to cry or to be said. I was shocked and devastated. I was also in a life and death situation when you were in the hunger strike. I thought I will die without being able to bear the sorrow. Whatever I wrote those days, honestly I can’t even remember. It was my sheer will that made me write about you. I was almost mentally paralyzed and it took me really long time to recover. Even when I am typing this I feel a lump in my throat. Turning a full circle, 360 degrees is not easy. Not that I can’t do, I can, but I don’t want to do it. Otherwise, I would have been with you in the vanguard to rally people against the Government. Somethings I told you, we can even demand that. It is not difficult for us to bring people to the battlefront not sporadic like now, but posing a real challenge and give a really hard time to the Government to stall their treacherous agenda.

    I was moved by your speech. I moved to tears at times while listening to your speech. You know you are very close to my heart. Even my resolve swayed.

    But I don’t support Rajapaksa clan anymore. I don’t forgive, I don’t forget. Even if I die now and reborn, I still remember. Never forget. They made a life time mistake. They should pay for it. I am not tough like you. But my determination is second to none. I am strong enough to stay like this. I am with you 100%. I never leave you. I always think of you. I am always with you and always there for you. We go along the same path. All your slogans are my slogans too. We can even launch a stronger battle than 2015. I have written somewhere that I hope you would give a new impetus to people’s battle. But I can’t support their side. I wish you and everyone all the best. I wish you and all the others to have enormous strength to reach your goal. If I disappoint you, I am sorry. I have a heavy heart, though. You know, it is very difficult for me to write something like this to you. I love you very very much.

    මේක හුඟ දවසකින් ලියන්නත් බැරිවුනා. ඇයි ඉතින් අතනයි මෙතනයි දෙකේම දොරවල් වහලා මට සිංහලෙන් ලියන්න තැනක් තිබුනේ නැහැනේ.

    හැමදාම කියනවා වගේ ඔබට ශ්‍රී දළදා සමිඳු පිහිටත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයත්, රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත්, යෝධ බල යෝධ වීර්යයත් ප්‍රාර්ථනා කරනවා.

    (If you want you can delete this, it is ok. You don’t have to keep this).

    • Champa Reply

      I wish to define/list our slogans: HANDS OFF BUDDHISM, HANDS OFF TEMPLES, NO HYBRID COURTS, NO IMPLEMENTATION OF UNHRC RESOLUTION, NO ETCA, NO FEDERAL, NO SALE OF MAGAMPURA HARBOUR, COLOMBO HARBOUR OR TRINCO HARBOUR, OIL TANKS, NO SALE OF LANDS TO FOREIGNERS.

      I fight for these same as you, Wimal. Solo.

  5. Champa Reply

    විමල්, ඊළඟ Seminar එක කොහෙද තියෙන්නේ, කවදද? මිනිස්සුන්ව දැනුවත් කරන එක හුඟක් වැදගත්.

    අර අවතැන් වූවන්ට (IDP) ඡන්දේ දෙන්න හදන පනත, ඒකට විරුද්ධව අනිවාර්යයයෙන්ම මහජන නැගිටීමක් අවශ්‍යයි. ලොකු දැනුවත් කිරීමක් අවශ්‍යයි. CT එක ඒ ගැන news එකක් දැම්මොත් මට එතන ලියන්න පුළුවන්.

    විමල් එක පාරක් ඔයා ගියානේ මහනායක හාමුදුරුවරු හම්බ වෙන්න Federal ව්‍යවස්ථාව ගැන කියන්න. මට හරියට මතක නැහැ මල්වතු මහා නායක හාමුදුරුවෝ පිළිගත්තේ නැහැ මුලින්ම ඔයා කියපු එක. ඔයා එතැන කියපු වෙන දෙයක් (කිසි වරදක් නැහැ කියපු දේ) අල්ලාගෙන ඔයාව විවේචනය කරලා තිබුන අධිකරණ ඇමැතිත්. විමල් ඔය අවතැන් වුනු මිනිස්සුන්ට ඡන්ද අයිතිය දෙන එක කරන්න නතර ඕනේ. ඒ මොකොද කිව්වා නම් ඔය ඔයා කියන විදියට මැරිච්ච දෙමල මිනිස්සු වෙනුවට ඉන්දියන් මිනිස්සු ID හදාගෙන ඒ නමින්, Passport හදාගෙන ඒ නමින්. අනිත් එක අර TNA එකට හම්බ වෙච්ච චන්ද ලක්ෂ 5 ගැනත් ප්‍රශ්න තියෙනවා. බාගෙට බාගයක් හොර චන්ද. ඒ කියන්නේ දෙපාරක්, දෙතැනක ලියාපදිංචි වුනු මිනිස්සු, මැරිච්ච මිනිස්සු සහ පිටරට ඉන්න මිනිස්සුගේ නම් වලින් ඡන්ද ලැයිස්තු හදාගෙන තියෙනවා. උතුරු නැගෙනහිර ඡන්ද ලැයිස්තු හැදුවේ NGO කාරයෝ. මට මතකයි මම ඒ දවස්වලම ඕක කිව්වා. අනිත් එක දෙමළ Diaspora එකට ඡන්ද අයිතිය දෙන්න හදන එක. මේ දෙකම නවත්තන්න ඕනේ. මේවා අනාගතයේ බරපතල ප්‍රතිවිපාක ඇති වෙන්න පුළුවන් දේවල්. අනාගතයේ නෙමෙයි ඇත්තටම කිවොත් ළඟ ලඟම ප්‍රතිවිපාක විඳින්න වෙයි සිංහල මිනිස්සුන්ට.

    විමල් ඔයා කැමතිද නිකාය තුනේම මහා නායකහාමුදුරුවරු මුණ ගැහිලා මේ ගැන කියන්න? ඒ වගේම නිකාය තුනේම අනුනායක හාමදුරුවරුත් හම්බ වෙන්න. ඒ හාමුදුරුවරුත් හරිම powerful. මම හරිම කැමති අනුනායක හාමදුරුවරු ඕනේ දෙකට හරිම ඉක්මනට ප්‍රතිචාර දක්වන එකට. The words they use are very strong and carry lot of weight.

    දැනට මම හිතන්නේ ලඟටම තියෙන පනත ඕක නේද? මේ ගැන මහනායක හාමුදුරුවරු දැනුවත් කරන්නම ඕනේ. සමාජයේ ඒ ගැන කිසිම සංවාදයක් නැහැ. මම හිතන්නේ ඔයා ඔය කියන කම් සමහරු ඕක දන්නෙත් නැතුව ඇති. සිංහල ඡන්ද වල බලය නැති කරන්න මේ වගේ යටිකූට්ටු සිංහල ද්‍රෝහී වැඩ සිද්ධ වෙනෙක ගැන මහා සංඝ රත්නය දැනුවත් කරන්න ඕනේ විමල්. ඔයාට පුළුවන් නම් ගිහින් මහනායක හාමුදුරුවරු බැහැ දැකලා කතා කරනවද, please? දැන් මේ වෙනකොට ඔයා කියපු හැමදේම ඇත්ත වෙලා තියෙනවා.

    ආණ්ඩුව මහා සංඝ රත්නයේ, ජාතිකත්ව දේශපාලන නායකයන්ගේ සහ මහජන විරෝධය නොතකා ඔය IDP මිනිස්සුන්ට ඡන්දේ දෙන පනත සම්මත කලොත් (ඒක එහෙම වෙන්න දෙන්න බැහැ නමුත් අපි නිකම් හිතමු) ඊට පස්සේ හැම සිංහල බෞද්ධයෙක්ම එකට එකතු වෙලා ඊළඟ ජනාධිපතිවරණයෙදී ඡන්දේ දෙන්න ඕනේ එක සිංහල නායකයෙකුට. හංසයා පැත්තට ඡන්දේ දීපු ලක්ෂ 62ටත් කැමති වෙන්න පුළුවන් විදියේ නායකයෙකුට. ආපහු කවදාවත් සිංහල බෞද්ධ ඡන්ද බෙදෙන්න දෙන්න හොඳ නැහැ. ඕක නිසා විතරක් නෙමෙයි විමල්, මොන විදියකින්වත් ආයේ සිංහල බෞද්ධ ඡන්ද බෙදෙන්න හොඳ නැහැ.

    දෙමල මුස්ලිම් මිනිස්සු ගැන මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි රටේ ඊළඟ නායකයා තීරණය කරන්නේ සිංහල බෞද්ධයෝ. නැතුව සුළු ජාතික පක්ෂ වල කේවල් ඡන්ද වලින් නෙමෙයි.

    “අපිට මේ විදියට හොඳින් මේ කිසි දෙයක් නතර කරගන්න බැරි වුනොත්”, මුළු රටම පාරට බස්සවමු. (මම දන්නවා විමල් ඔයා එතකම් ඉන්න ලෑස්ති නැහැ කියල). ඉස්සර දවසක මම කිව්වා වගේ කුඹුරේ කමතේ වෙල් ඉපනැල්ලේ ඉන්න මිනිස්සුන්ගේ පටන් නගරයේ මහ මන්දිර දක්වා මිනිස්සුන්ව එක දවසේ පාරට ගෙන්නවමු. ඒකට මම එනවා අනිවාර්යයෙන්ම. පාට පක්ෂ භේද නැතුව අනිත් මිනිස්සුත් අනිවාර්යයෙන්ම එනවා. බලන්න රාජපක්ෂලාම කකුලෙන් ඇද්දේ නැත්නම්, මෙලහට දෙකින් එකක් වෙලා. එහෙනම් මෙච්චර කල් මේ ආණ්ඩුව තියන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ අනිවාර්යයෙන්ම වෙනත් ආණ්ඩුවක් හැදිලා, හැදිලා නෙමෙයි හදන්නම සිද්ධ වෙනවා. එහෙනම් ඔයාට ඔය විදියට seminars තිය තිය මිනිස්සුන්ට කතා කර කර දෙවෙනි පාරටත් දවල් රෑ නැතුව මහන්සි වෙන්න ඕනේ වෙන්නේ නැහැ.

    මම රට වෙනුවෙන් ඕනේ දෙයක් කරනවා. අපි දෙන්නම විරුද්ධ වෙන අර උඩ ලියලා තියෙන දේවල් මොන විදියකටවත් කරන්න ඉඩ දෙන්න නම් නැහැ.

    හැබැයි රාජපක්ෂලාව ආපහු බලයට ගේන්න මම මොන විදියකින්වත් උදව් කරන්නේ නැහැ. එහෙම මතයක්වත් ඉල්ලීමක්වත් රටේ ඇත්තෙත් නැහැ. මහා සංඝ රත්නයේ බහුතරය ඒ ගොල්ලන්ට කැමතිත් නැහැ. මාධ්‍ය අරක මේක අල්ලන් සල්ලි වීසිකරල බැසිල් කෘත්‍රීමව හදන මත වැඩිකල් පවතින්නේත් නැහැ. මම ඔයත් එක්ක 2015 පෙබරවාරි 18 ඉඳන් හිටිය. කවුද විමල් රටේ ජන මතය හැදුවේ? ඔයා නේද? ඒ ඉල්ලුම අද තියෙනවද නැත්ද කියන එක අපිට වඩා හොඳට කවුරුවත් දන්නවද? එදා ඕනේ නම් විකෘති කරපු අගෝස්තු ඡන්ද ප්‍රතිඵලය උඩම විතරක් මිනිස්සුන්ට තිබුනා පාරට බැහැලා ආණ්ඩු වෙනසක් ඉල්ලන්න. ඒ ගැම්ම ඉවරයි විමල්. තමන් ගැන විතරක් හිතන්න ගිහින් ඒගොල්ලෝ ජන සටන පාවලා දුන්න.

    එදා ඔයා පෙබරවාරි 18 එකතු කරපු මිනිස්සු අදටත් ඔයා එක්ක ඉන්නවා. හැබැයි එදා ඔයා රාජපක්ෂලාට එකතු කරලා දීපු මිනිස්සු අද ඒගොල්ලෝ එක්ක නැහැ. දැන් මිනිස්සු ආවොත් එන්නේ රට වෙනුවෙන්. රටට හානිකර පනත් සහ ගිවිසුම් අහෝසි කරන්න මිනිස්සු ස්වේච්චාවෙන් පාරට එයි. වතුර වලට කඳුළු ගෑස් වලට ගුටි පූජා වලට මුහුණ දෙන්න විතරක් නෙමෙයි මැරෙන්න වුනත් මිනිස්සු එයි, රට වෙනුවෙන්. ආණ්ඩු වෙනසකට නෙමෙයි. ඒ මොකොද කිව නම්, ඊළඟට කවුද කියන තැන ප්‍රශ්නාර්ථයක් තියෙන හින්දා.

    Wimal, could you please pay attention to my 3rd, 4th and 5th paras above?

    හැමදාම කියනවා වගේ ඔබට ශ්‍රී දළදා සමිඳු පිහිටත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයත්, රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත්, යෝධ බල යෝධ වීර්යයත් ප්‍රාර්ථනා කරනවා. Love you.

  6. Champa Reply

    URGENT URGENT URGENT

    විමල්, අස්ගිරියේ මහනායක හාමුදුරුවන්ට විරුද්ධව හරිම නරක විදියට මඩ ගහනවා. නින්දා අපහාස අවමන් කරනවා. අර නිවේදනය නිකුත් කලාට. මට හරියට කේන්ති ගියා. සුද්දවත් අපහාස කරනවා තියා මහනායක හාමුදුරුවන්ට එක වචනයකින් රිද්දුවේ නැහැ. බුද්ධාගමට අපහාස කලේ නැහැ. සිංහල චන්ද නැති වෙයි කියලා ආණ්ඩුව බය කරලා ෆෙඩරල් ව්‍යවස්ථාවට ලැබෙන්න තියෙන සුළු චන්ද නැති කරනවලු. Can you see what they want? මට ලියා ගන්නත් බහ කේන්තියට. මහනායක හාමුදුරුවන්ට අපහාස කරන්නේ මහනායක හාමදුරුවෝ හින්ද සිංහල බෞද්ධ මිනිස්සු එකමුතු වුනු එකට තියෙන කේන්තියට. හාමුදුරුවර්න්ට රටේ තියෙන බලය පෙන්නුවට. අනේ මට ඒ කියලා තියෙන දේවල් කියවන්න බැහැ විමල්. මගේ හිත හුඟක් රිදෙනවා. අනේ විමල් ඔයා මේ ගැන කතා කරන්න ඕනේ ඉක්මනට. ආණ්ඩුව අස්ගිරියේ මහනායක හාමුදුරුවන්ට විරුද්ධව smear campaign එකක ගෙනියනවා. වහාම මේක නවත්තන්න ඕනේ විමල්. මට හරිම වේදනාවක් දැනෙනවා. ඉතිහාසයේ කිසි දවසක නොවුණු දෙයක්. ඔයා මට මේක නවත්තලා දෙනවා නේද? ඔයා කිව්වා වගේ මේවා කතා කරනකොට ඔයාව ආයේ හිරේ දාන්නත් පුළුවන්. මේ පාර නම් ඒවා හරි යන්නේ නැහැ. මුළු රටම පාරට බහිනවා ඔයාට මොන හරි කරන්න අවොත්. මේකට නම් මම ඉවසන්නේ නැහැ විමල්. අස්ගිරියේ හාමුදුරුවන්ට අපහාස කරපු එකට මුන් ඔක්කොම ගෙදරම යවන්න ඕනේ. රනිල් ඉල්ලා අස් වෙන්නම ඕනේ. මේකට නම් මම ඉවසන්නේ නැහැ.

  7. Champa Reply

    සමහරු අහනවා අර අලුත්ගමද කොහෙද තිබුණු කොට අස්ගිරියේ මහනායක හාමුදුරුවෝ නිවේදන නිකුත් කලේ නැහැ කියලා. එක පැත්තකින් එදා හිටියේ අද ඉන්න මහනායක හාමුදුරුවෝ නෙමෙයි. අනිත් එක ඒ riot පටන් ගත්තේ පන්සලක පෙරහැරක් කරන්න නොදීපු නිසාලු නේද? එහෙනම් දැන් ආණ්ඩුව පන්සලේ ඉන්න අලි බලෙන් අරන් ගිහින් හාමදුරුවරු හිරේ දැන් කොට එහෙනම් ඊට වඩා ඇති වෙන්න ඕනෙනේ. බෞද්ධයන්ගේ ඉවසීම දන ගණන් ගන්නේ දුර්වල කමක් විදියට. අස්ගිරියේ නායක හාමුදුරුවන්ටත් කතා කරන්න අයිතියක් නැත්නම් මේ රටේ කාටද කතා කරන්න අයිතිය තියෙන්නේ? බෞද්ධයන්ට හැමදාම වුනේ කට වාහන ඉන්න. හාමුදුරුවරු රණවිරුවෝ හිරේ ගියේ අපි කට වහන හිටපු නිසා. දැන් අරින්නති කට කවදා අරින්නද? ඔයා කියන ඒවා ඔක්කොම හරි. ආණ්ඩුව හදන්නේ 89 වගේ භීෂණයක් හදන්න. ආණ්ඩුව හදන්නේ මහා නායක හාම්දුරුවන්ගේ කට වහන්න එක එකා දාලා අපහාස කරවලා. මේ තමයි ආණ්ඩුවේ අවසානේ. මහනායක හාමුදුරු කෙනෙකුට අත තියන්න හිතුවේ ආණ්ඩුවේ අවසානේ ලංවෙලා නිසා. මහනායක් හාමුදුරුවෝ වෙනුවෙන් රටම පෙළ ගැහෙන්න ඕනේ. පේනවනේ, මගේ වෙච්ච වෙනස්වීම. මට අරව මතකත් නැහැ. අනිත් ඔක්කොම යටයි ජාතියයි ආගමයි රටයි වෙනුවෙන්.

    Oh, my god, I am still angry.

Leave a Reply to Champa Cancel reply

*