BREAKING NEWS

‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’

ජනතා සම්මන්ත‍්‍රණය – බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රය
2017 ජුනි මස 24

අප ජාතියක් ලෙස ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක සිටින මොහොතක් එළඹ තිබේ. එක් පසෙකින් ෆෙඩරල් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයට පණ දීමට සැරසෙන මේ ආණ්ඩුව අනෙක් පසෙන් එට්කා ගිවිසුම අත්සන් කොට ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ කොලනියක් බවට පත් කිරීමට සූදානමින් සිටියි.

ජාතික සම්පත් විකුණා දැමීම, ජිනීවා න්‍යාය පත‍්‍රයට අනුව රණවිරුවන් බිලි දීමට පාර්ලිමේන්තුවේ අණපනත් සම්මත කර ගැනීම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා පෞද්ගලීකරණයට පාර කැපීම ද මේ ආණ්ඩුවේ රටට අහිතකර අනෙකුත් ක‍්‍රියාදාමයන් අතර වේ.

මේ සියලූ දේශද්‍රෝහී ක‍්‍රියාදාමයන්ට එරෙහිව සටන් වදින මහා සංඝරත්නය ඇතුළු දේශහිතෛෂී ජන බලවේග මර්දනයට මේ ආණ්ඩුව අද තෝරාගෙන ඇත්තේ අලූත් මගකි. ඒ සිංහල – මුස්ලිම් ගැටුමකට පාර කපා එය දඩමීමා කොට ගෙන හදිසි නීතිය ගෙනවිත් ඉහත කී දේශහිතෛෂී ජන බලවේග මර්දනය කිරීමය.

ඉහත අයුරින් ලක්මව එක්වරක් නොව සිය දහස්වර කෙලෙසා දමන මේ සල්ලාල ආණ්ඩුවට එරෙහි සියලූ ජන බලවේග එකමිටකට ගොනු කිරීමේ වගකීම උරමතට ගෙන වහා ක‍්‍රියාත්මක වීම අපි අපගේ වගකීම ලෙස සලකන්නෙමු.

ඒ වෙනුවෙන් වූ එක් පියවරක් ලෙස ජාතික නිදහස් පෙරමුණේ අප, ජනතාව දැනුම්වත් කිරීමේ සම්මන්ත‍්‍රණ මාලාවක් රට පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත. සමාරම්භක ජනතා සම්මන්ත‍්‍රණය 2017 ජුනි 24 වැනි සෙනසුරාදා සවස 03:00ට බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේදී පැවැත්වේ. ඒ සඳහා සහභාගී වන ලෙස ඔබ සැමට ඉමහත් ගෞරවයෙන් යුතුව ඇරයුම් කර සිටින්නෙමු.

විමල් වීරවංශ(පා. ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2017.06.13

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    Dear Honourable Wimal Weerawansa, I wish you all the very best for your Seminar on the 24th.

  2. Champa Reply

    PERSONAL TO WIMAL

    Wimal, sometimes you do the least unexpected making me deeply touched. Your photos made me emotional. I was actually scared to look at the photos. I made someone else look at them first and “describe”. I hope you know what my mean. I am a super idiot sometimes, you know.

    I got so angry when I saw Parliament news. Don’t remember getting angry that much in the recent past. When I am angry I attack the most harmful way. Only twice during the entire 2 1/2 years. Therefore, if I hurt you, you should forgive me.

    It is no secret I don’t like you being with Rajapaksas and JO. What I said in last January and afterwards remain unchanged. I know 100% who sent you to jail. Sometimes I think that they sent you to jail to hurt me. I never forget the 3 months you suffered in jail endangering your life. And I make sure they remember that too. They are not coming back to power, Wimal. Guaranteed.

    I am telling you again and again. You need to be careful. If you see something on State Media, that doesn’t mean in anyway that the government is behind it. Who they think we are? Idiots?

    Take care, Wimal. Love you so very very much.

    • Champa Reply

      තව දෙයක් තියෙනවා කියන්න. මට හරියටම තේරෙන්නේ නැහැ ඔයාගෙ හේතුව මොකක්ද කියලා. ඒ හින්දා හරියට වචන ගලපා ගන්න බැහැ. මෙහෙම කිව්වොත් තේරෙනවද, ඔයාට? සමහර දේවල් over යන්න එපා නේද? ඔන්න ඉතින් ඕකට තරහ ගන්න එපා හොඳද. හරිම මුරණ්ඩු හින්දා මුකුත් කියන්නත් බයයි. මම හැම දේටම ඇඟිලි ගහනවා කියලා හිතන්නෙපා, හොඳද. මම නිකමට කිව්වේ. (I know exactly what you will say – Mind your own beeswax, Champa, right.)

      • Champa Reply

        විමල්, මේක අයින් කරන්න, please.

        • Champa Reply

          විමල් මේකේ මම දාලා තියෙන 3 සහ 4 comments delete කරන්න please

    • Champa Reply

      Wrong English. This should be corrected like this.

      Wimal, sometimes you do the “most unexpected” making me deeply touched.

Leave a Reply

*