BREAKING NEWS

හිටපු ජනපති අල්ලස් කොමිසමට කැදවීමට එරෙහිව විමල් දිනේෂ් වාසු ඇතුළු මන්ත්‍රී වරු 60කට අදික පිරිසක් පිරිසක් පාර්ලිමේන්තුවේ කදවුරු බදිති

හිටපු ජනාධිපති මහින්ද රජපක්‍ෂ මහතා අල්ලස් කොමිසම හමුවේ ප‍්‍රශ්න කිරීමකට ලක් කර අපහාසයට ලක් නොකරන ලෙස ඉල්ලමින් විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් පාර්ලිමේන්තුවේ විරෝධය දක්වමින් සිටී.

ඔවුන් පවසන්නේ හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසම ඉදිරිපත් නොකරන බවට ලිඛිත පොරොන්දුවක් දෙන තෙක් පාර්ලිමේන්තු සභා ඝර්භයෙන් නොනැගිටින බවයි.

 

 

11126905_450151618477899_2822048820568269939_n 11125251_450151871811207_4282141432085094800_n

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*