BREAKING NEWS

යුද අපරාධ චෝදනා පිළිබඳ විග්නේෂ්වරන්ලාගේ ජාත්‍යන්තර පරීක්‍ෂණ යෝජනාත් මංගලලාගේ දේශීය පරීක්‍ෂණ යෝජනාත් කරළියට එන්නේ ඔවුන්ගේ විජාතික හාම්පුතුන්ගේ උවමනාවටයි

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය බවට උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කිරීමත් ඒ සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයකට ශ‍්‍රී ලංකා රජය සූදානම් යැයි මංගල සමරවීර මහතා පැවසීමත් යන කාරණා දෙකම ඉන්දියාව සහ බටහිර බලවතුන්ගේ බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය අනුව සැලැසුම් කළ ඒවා ...
Posted On 13 Feb 2015