BREAKING NEWS

වෙන් වෙන්න මොහොතයි ආදර අම්මේ… දෙදරුවෝ මවු උණුහුමේ හඬා වැටෙති..

  ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර දියණිය විමාෂා සහ පුත් විභූති සිය ආදරණීය මෑණියන් වැළඳගෙන...

මේක කළු කොටින්ට නිදහස ලැබෙන කොටි ත‍්‍රස්තවාදය පැරදවීමට නායකත්වය දුන් අයට හිරගෙවල් ලැබෙන යුගයක් – ජානිපෙ නායක විමල් වීරවංශ

කළු කොටින්ට නිදහස් දිනයේදී නිදහස ලැබෙන, කොටි ත‍්‍රස්තවාදය පැරදවීමට නායකත්වය දුන් පුද්ගලයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සිර ගෙවල් ලැබෙන යුගයක් දැන් උදාවී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. අද(23* දිනයේ අපරාධ විමර්ශන දෙපාර්තමේන...