BREAKING NEWS

ජානිපෙ කොලොන්නාව කාර්යාලය විවෘත කෙරේ (Photos)

මුල්ලේරියාව නව නගරය, රෝහල පාර, අංක 523 ඒ, ස්ථානයේදී ජාතික නිදහස් පෙරමුණේ කොලොන්නාව ආසන කාර්යාල අද(30) සවස එහි නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත විය. මෙම අවස්ථාවට සහභාගී වූ සම්භාවනීය පිරිස පිළිගැනීම හා අරමුණ පැහැදිලි කිරීම ජාතික නිදහස් පෙරමු...
Posted On 31 May 2015

සන්ධාන නායකයෝ මහින්ද හමුවෙති

සන්ධාන නායකයෝ මෛත‍්‍රී හමුවෙති! එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්‍ෂ 18 හි නායකයෝ පසුගිය සතියේදී පුළුල් එකගතාවකට පැමිණියහ. ‘සන්ධානයේ ඉදිරි ගමන පිළිබඳව වත්මන් එක්සත් ජනතා නිදහස් සන්ධාන නායක, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන නායක හිටපු ජනාධිපති...
Posted On 31 May 2015

ජාත්‍යන්තරය හමුවේ සමලිංගික සේවනයට පක්‍ෂව පෙනී සිටියේ කෙසේදැයි ආණ්ඩුව රට හමුවේ පැහැදිලි කළ යුතුයි – ජාතික නිදහස් පෙරමුණ

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අය-වැය කාරක සභාවේදී සමලිංගික සේවනයට අදාළ යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේදී සමලිංගික සේවනයට පක්‍ෂව පෙනී සිටියේ කෙසේදැයි වත්මන් ආණ්ඩුව රට හමුවේ පැහැදිලි ප‍්‍රකාශයක් සිදු කළ යුතු යැයි ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි. අද(31) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහ...
Posted On 31 May 2015