BREAKING NEWS

සන්ධානයේ මෙවර ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් පෙරපාසල් දරුවාගේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියා දක්වා වූ සියලූ ජනතාවගේ අනාගතයට තිරසාර සහතිකයක් ලබාදී තිබෙනවා – ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙවර මහ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ඉතාමත් පැහැදිළි ලෙස පෙරපාසල් දරුවාගේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියා දක්වා වූ මෙරට සියලූ ජනතාවගේ අනාගතයට තිරසාර සහතිකයක් ලබා දී තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඒ ම...
Posted On 14 Aug 2015