BREAKING NEWS

‘ජාතික ලැයිස්තු මංකොල්ලය’

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය බ‍්‍රහස්පතින්දා බත්තරමුල්ලේ පිහිටි එහි ප‍්‍රධාන කාර්යාලයේදී පක්‍ෂ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ සහ ප‍්‍රධාන ලේකම්, ප‍්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් රැස්විය. එහිදී ප‍්‍රධාන වශයෙන්ම සාකච්ඡාව...
Posted On 01 Sep 2015

විමල්ට එකම දිනයේ ඇරයුම් දෙකක්!

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ ජංගම දුරකථනයට අරලියගහ මන්දිරයෙන් ඇමතුමක් ලැබී තිබිණි. ‘‘හෙට රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා අගමැති ලෙස දිවුරුම් දෙන අවස්ථාවට සහභාගී වන ලෙස ඇරයුම් කරන්නැයි අපි ඔබතුමාට කතා කළේ’’ එම ඇමතුමෙන් එසේ කියවිණි. ‘‘හෙට ...
Posted On 01 Sep 2015

‘ෆේස්බුක් තරුණ හමුවේදී විමල්ගේ පාසල් කාලය ගැන සැගවුණු රහස් රැසක් එළියට!

රටට හිතැති Facebook ඔස්සේ සටන් වදින කොළඹ දිස්ත‍්‍රික්කයේ තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් ‘විස්සයි 20’ නමින් විශේෂ තරුණ හමුවක් පසුගිය සතියේ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ පිහිටි ‘අපේ ගම පරිශ‍්‍රයේදී’ පැවැත්විණි. මෙම තරුණ හමුවට ප‍්‍රධාන ආරාධිතයා ඇරයුම් ලබා සිටියේ ජාතික නිදහස් ප...
Posted On 01 Sep 2015