BREAKING NEWS

නත්තලේ සැබෑ අරුත වටහා ගනිමින් එහි අසිරිය විඳ ගනිමු!

‘සාමයේ කුමරු’ ලෙස විරුදාවලිය ලත් ජේසු බිළින්දාගේ උපත සිහිපත් කෙරෙන තවත් නත්තලක් අදට යෙදී ඇත. සැබෑ සාමය වෙනුවෙන් ලෝකවාසීන් අවදි කරලීම නත්තලෙහි නියම අරුත වන්නේය. එබැවින් නත්තලෙහි නියම අරුත වටහා ගනිමින් මිනිස් හදවත් තුළ සාමයෙහි වැදගත්කම ගැඹුරින් රෝපණය වන සේ එය සැමරීමට ශ‍්‍රී ලාංක...
Posted On 25 Dec 2015