BREAKING NEWS

ඒකාබද්ධ විපක්‍ෂයේ ක‍්‍රියාකාරීත්වය හමුවේ මේ ආණ්ඩුව කොතරම් බියට පත් වී තිබෙනවාද? යන්න ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ බියගුළු නිවේදනයෙන්ම පෙනෙනවා

ඒකාබද්ධ විපක්‍ෂය යන නාමය භාවිතා කිරීමසට වාරණ පනවමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකත් කළ බියගුළු නිවේදනයෙන් සනාථ වන්නේ වත්මන් ආණ්ඩුව ඒකාබද්ධ විපක්‍ෂයේ ක‍්‍රියාකාරීත්වය හමුවේ දැඩි සේ භීතියට පත්වී ඇති ආකාරය යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් ...
Posted On 29 Apr 2016

දුමින්ද දිසානායක ඇමතිවරයා කෝටි ගණනක රජයේ මුදලක් අවභාවිත කළේ ‘ගාල්ලේ රූකඩ නාඩගමට’ වියදම් කරන්නයි

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේ දූෂිත ගනුදෙනුවෙන් ලැබුණු කෝටි සංඛ්‍යාත මුදල කෘෂිකර්ම අමාත්‍ය, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා මැයි 01 වැනිදා ගාල්ලේ පැවැත්වෙන ‘රූකඩ නාඩගම’ සඳහා වැයකර ඇතැයි ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි අද(28) අල්ල...
Posted On 29 Apr 2016

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ කියුබානු තානාපති ෆ්ලොරෙන්ටිනෝ බැසිස්ටා මහතා අතර විශේෂ හමුව

අද (28) දින ජාතික නිදහස් පෙරමුණේ ප්‍ර‍ධාන කාර්යාලයේදී පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ කියුබානු තානාපති ෆ්ලොරෙන්ටිනෝ බැසිස්ටා මහතා අතර විශේෂ හමුවක් පැවැත්විණ. මෙම හමුවට එල් සැල්වදෝරයේ ජාතික සෞඛ්‍ය විමර්ශන ආයතනයේ ප්‍ර‍ධානී වෛද්‍ය කාලෝස් මැනුවෙල් සහ කි...
Posted On 29 Apr 2016