BREAKING NEWS

2017-05-22 විමල් වීරවංශ – ටී.වී. දෙරණ 360

ජනපතිට ඒකාබද්ධ විපක්ෂයේ සහාය ඕනෙ නම් රටට හතුරු මෙහෙයුමට එරෙහිව තීරණාත්මක පියවර ගත යුතුයි
2017-05-22 විමල් වීරවංශ – ටී.වී. දෙරණ 360 (පළමු කොටස)

 

සිංහල – මුස්ලිම් ගැටුමක් දඩමිමා කරගෙන හදිසි නීතිය දමන්නයි ආණ්ඩුවට ඔනෙ. ඉන් පස්සේ පළාත් සභා මැතිවරණයත් කල් දමාවි
2017-05-22 විමල් වීරවංශ – දෙරණ ටී.වී. 360 (දෙවන කොටස)

 

එට්කා ගිවිසුම සමග හනුමන් පාලම එන්නේ ‘අබාන්ස් භාරත් ප්‍රතිපත්තිය’ අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවට ඈදා ගැනීමේ උවමනාවට මිස වෙන කිසිවකට නොවෙයි
2017-05-22 විමල් වීරවංශ – දෙරණ ටී.වී. 360 (තුන්වන කොටස)

 

මට අැත්තේ රටත් ජාතියත් වෙනුවෙන් වූ සටනක් අනුර දිසානායකලාට ඇත්තේ රනිල් හාමුගේ පොතකට අනුව කරන සටනක්!
2017-05-22 විමල් වීරවංශ – දෙරණ ටී.වී. 360 (සිව්වන කොටස)

 

මේ ආණ්ඩුවේ පරගැති ගමන හැකි ඉක්මනින් නතර කොට, පැරණි ගමනේ දුබලතා මකා ගෙන, තරුණ පරපුර ඉල්ලන ගුණය සහිත යුගයකට මේ රට රැගෙන යාම අපේ එකම පරමාර්ථයයි2017-05-22 විමල් වීරවංශ – දෙරණ ටී.වී. 360 (පස්වන කොටස)

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*