BREAKING NEWS

”සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව” ජනතා සම්මන්ත්‍රණ මාලාව ඇරඹෙයි.

ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන “සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව” ජනතා සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න අද(24) බත්තරමුල්ල ‘අපේගම’ පරිශ්‍රයේදී පැවැත්විණි.මෙම ජනතා සම්මන්ත්‍රණයේ මුලසුන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න මහතා විසින් දරනු ලැබූ අතර ප්‍රධ...
Posted On 24 Jun 2017