BREAKING NEWS

“රනිල් – සුමන්තිරන් හවුලට අවශ්‍ය සිංහල – මුස්ලිම් ගැටුමට ඉඩ නොතබන්න” විමල් සිංහල – මුස්ලිම් ජනකොටස් වෙතින් ඉල්ලයි

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවටත් එහි සුවච කීකරු ගෝලයකු වන දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ඩයස්පෝරාවටත් මේ මොහොතේ සිංහල – මුස්ලිම් ගැටුමක් ඇවිලවීමේ උවමනාවක් ඇති බවත් එම පාපී අරමුණ පැරදවීම සඳහා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස තමන් සිංහල බෞද්ධ සහ මුස්ලිම් ජන කොටස් වෙතින් ඉල්ලා සිටින බව ජාත...
Posted On 29 Dec 2018