BREAKING NEWS

‘නීතිය හදන තැන මෙහෙමනම් ක්‍රියාත්මක කරන තැන්වලට දෙයියන්ගෙම පිහිටයි’

පසුගිය බ්‍රහස්පතින්දා(24) උදේ පාර්ලිමේන්තු සංකීර්ණය කලබලකාරී ස්වරූපයක් ගනු ලැබුවේ විවාදයට ගැනීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට අදාළ සංශෝධන එදින උදේ මන්ත්‍රීවරුන් අතට පත්වීමෙනි. පනත් කෙටුම්පත පිටු 15කින් සමන්විත වූ අතර සංශෝධන සහිත ඇමුණුම ද පිටු...
Posted On 08 Feb 2018

ආණ්ඩුව කියන්නේ ‘මහනාහිමිවරුන්ගේ ප්‍රකාශයන් අපට වැදගත් නැහැ’ කියලාද?

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගිය සඳුදා(14) මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් හා ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි බැහැදැකීමට මහනුවරට ගොස් තිබිණි. මේ ගමනට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු සංස්කෘතික කටයුතු...
Posted On 08 Feb 2018

‘රවීට එරෙහි විශ්වාසභංගය හදපු හැටි’

හිටපු මුදල් අමාත්‍ය මෙන්ම ඉල්ලා අස් වූ විදේශ අමාත්‍යවරයා ද වන රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන් පවසද්දී තවත් සමහරුන් සිටියේ ‘ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතුයි’ කියාය. කෙසේ වෙතත් අවසාන තීරණයකට කඩිනමි...
Posted On 08 Feb 2018

බෙල්ලන්විල විමලරතන නාහිමියන් දැයෙන් සමු ගත්තේ ජාතික සමගිය වෙනුවෙන් සුවිශාල භූමිකාවක් උන්වහන්සේට පැවරී තිබිය දී ය

මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් වහන්සේගේ හදිසි අපවත්වීම මේ නිශ්චිත මොහොතේ දී අප රටට දරාගත නොහැකි බරපතළ පාඩුවකි. ඉදිරි මැතිවරණයෙන් පසුව එළැඹෙන කාලයේ දී අප රට මුහුණ දීමට නියමිත දැවැන්ත අර්බුද හමුවේ උන්වහන්සේගේ අඩුව රටට ආදරය කරන සියලු මිනිසුන්ට බරපතළ ලෙස ...
Posted On 08 Feb 2018

රටම ගඳ ගස්සන ලකුණු වෙනුවට රටම සුවඳවත් කළ හැකි ‘නෙළුම් පොහොට්ටුව’ ලකුණට පෙබරවාරි 10 වැනිදා ඔබේ කතිරය ලබා දෙන්න

රටම ගඳ ගස්සන ලකුණු වෙනුවට රටම සුවඳවත් කළ හැකි ‘නෙළුම් පොහොට්ටුව’ ලකුණට පෙබරවාරි 10 වැනිදා ඔබේ කතිරය ලබා දෙන්න -ජානිපෙ නායක විමල් වීරවංශ අද රටම ගඳ ගස්සමින් සිටින අලි – බුලත් – සීනු ලකුණු වෙනුවට රටම සුවඳවත් කළ හැකි රටම දිනවිය හැකි, ආණ්ඩුවේ පළුවක් නොවන, සැබෑ ආණ්ඩු විරෝධය...
Posted On 08 Feb 2018

නිදහස සැමරිය යුත්තේ රටට අභිමානයක් ලැබෙන ආකාරයට මිස නිගාවක් ගෙන දෙන ආකාරයට නොවේ

1815 දී බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පූර්ණ ග්‍රහණයට නතු වූ අපගේ මාතෘභූමිය ඉන් නාමිකව හෝ නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 4 වැනිදා ය. එතැන් සිට පාලන බලය ස්වදේශික නායකයන් අතට ලැබුණ ද රට පාලනය කළ යුතු වූයේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ කිරීටය හිමි රජුගේ හෝ රැජිනගේ නාමයෙනි. ‘ඩොමිනියන් ...
Posted On 08 Feb 2018

ජාතියට මඟ කියන්න, ආණ්ඩුවේ පිල්ලියක් වුණු රතු අලි පැටවුන් අද අලුත් බම්මන්නෙක් ගෙනල්ලා

ජාතියට මඟ කියන්න, ආණ්ඩුවේ පිල්ලියක් වුණු රතු අලි පැටවුන් අද අලුත් බම්මන්නෙක් ගෙනල්ලා – ජානිපෙ නායක විමල් වීරවංශ 2015 ජනවාරි 08 වැනිදා මුළුමහත් ජාතිය වළට වැටුණේ එදා ‘ජාතියට මඟ කීමට’ පැමිණි බම්මන්නන්ට රැවටුණු නිසා බවත් අද ආණ්ඩුවේ පිල්ලියක් වුණු රතු අලි පැටවුන් ...
Posted On 31 Jan 2018

භාණ්ඩාගාර බැඳුම්කර මගඩිය පිළිබද සාකච්ඡා කිරීම සඳහා සර්වපාක්‍ෂික නියෝජිත කැඳවීම

අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ. ජනාධිපතිතුමනි, භාණ්ඩාගාර බැඳුම්කර මගඩිය පිළිබද සාකච්ඡා කිරීම සඳහා සර්වපාක්‍ෂික නියෝජිත කැඳවීම ඔබතුමා විසින් ජනාධිපති ලේකම්වරයා හරහා ජාතික නිදහස් පෙරමුණ වෙත එවන ලද 2018-01-26 දිනැති ලිපිය හා බැඳේ...
Posted On 29 Jan 2018

සැබෑ සංහිදියාව – සැබෑ ජාතික සමගිය වෙනුවෙන් උර දෙමු!

සැබෑ සංහිදියාව – සැබෑ ජාතික සමගිය වෙනුවෙන් උර දෙමු! ලෝකවාසී දමිළ ජනතාව උත්කර්ෂවත් ලෙස සමරන තවත් තෛපොංගල් දිනයක් අදට යෙදී තිබේ. සරු අස්සවැන්නක් ලබා ගැනීමට තමන්ට උපකාරී වූ හිරු දෙවිදුන්ට සහ ගවයාට කෘතගුණ සැලකීමේ චාරිත්‍ර විධි ක්‍රමවලින් සමන්විතව වසර දහස...
Posted On 15 Jan 2018