BREAKING NEWS

නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය ධුරයට…

නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය ධුරයට… ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා අද(09) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අයුරු....
Posted On 09 Nov 2018

‘වික්‍රමසිංහ නමැති පිළිකාව’ මේ රටේ දේශපාලන පිටියෙන් කපා ඉවත් කිරීමට ජනපති මෛත්‍රී ගත් එඩිතර තීන්දුවට තුති පුදනවා’

‘වික්‍රමසිංහ නමැති පිළිකාව’ මේ රටේ දේශපාලන පිටියෙන් කපා ඉවත් කිරීමට ජනපති මෛත්‍රී ගත් එඩිතර තීන්දුවට තුති පුදනවා’ – ජානිපෙ නායක විමල් වීරවංශ රටම වෙළාගත් වික්‍රමසිංහ නැමැති මාරාන්තික පිළිකාව මේ රටේ දේශපාලන පිටියෙන් සහ මුළුමහත් රාජ්‍ය දේහයෙන් කපා ඉවත් කිරීමට එඩිතර තීන්ද...
Posted On 06 Nov 2018

‘රටම රකින ජන මහිමය’ මහා වැසි මැද තෙදබල පෙන්වයි!

‘රටම රකින ජන මහිමය’ මහා වැසි මැද තෙදබල පෙන්වයි! නව අගමැති මහින්ද රාජපක්ෂයන් ප්‍රමුඛ ආණ්ඩුවට සහයෝගය පළ කරමින් ද එකී ආණ්ඩු වෙනසට මුලපිරූ ජනපති මෛත්‍රිපාල සිරිසේනයන්ට තුති පුදමින් ද පැවති ‘රට රකින ජන මහිමය’ මහා ජන රැලිය අද(05) පාර්ලිමේන්තු වටරවුමේ...
Posted On 06 Nov 2018

අකුදි’ ‘විජේවීරයන් හැදූ ජවිපෙය’ ඔළුවෙන් හිටවලා. ඒකයි ‘වත්මන් ජවිපෙය’ වැඩබැරි අගමැති රනිල් ගෙදර යැවීම ‘ව්‍යවස්ථා විරෝධී – ප්‍රජාතන්ත්‍රවිරෝධී – සදාචාර විරෝධී’ ක්‍රියාවක් යැයි කියමින් මහා ඝෝෂාවක් සිදු කරන්නේ.

අකුදි’ ‘විජේවීරයන් හැදූ ජවිපෙය’ ඔළුවෙන් හිටවලා. ඒකයි ‘වත්මන් ජවිපෙය’ වැඩබැරි අගමැති රනිල් ගෙදර යැවීම ‘ව්‍යවස්ථා විරෝධී – ප්‍රජාතන්ත්‍රවිරෝධී – සදාචාර විරෝධී’ ක්‍රියාවක් යැයි කියමින් මහා ඝෝෂාවක් සිදු කරන්නේ. – ජානිපෙ පෙන්වා දෙයි රෝහණ විජේවීරයන් ගොඩනැඟූ, ...
Posted On 05 Nov 2018

‘අන්තර්කාලීන පාලනය ‘ ජාතික බලවේග ලැබූ ජයග්‍රහණයකි!

‘අන්තර්කාලීන පාලනය ‘ ජාතික බලවේග ලැබූ ජයග්‍රහණයකි! බෙදුම්වාදී ව්‍යවස්ථාවක්, රණවිරු දඩයම සඳහා වන පනත් මෙන්ම පන්සලේ පින් කැටයට ඉබ්බන් දැමීමට නීති, සම්පාදනය කරමින්, රුපියල වට්ටවා, මහ බැංකුව මංකොල්ල කමින්, රට පාවාදෙන ගිවිසුම් අත්සන් කරමින්, පාතාලයට හා කුඩු ජාවාරමට පාර කපමින්...
Posted On 28 Oct 2018

“ජනපති – හිටපු ජනපති – හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැලසුම පිළිබඳ පාපොච්චාරණය සිදු කළ ඉන්දීය ජාතිකයා රෝ ඔත්තුකරුවකු මිස මානසික රෝගියකු නොවේ”

“ජනපති – හිටපු ජනපති – හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැලසුම පිළිබඳ පාපොච්චාරණය සිදු කළ ඉන්දීය ජාතිකයා රෝ ඔත්තුකරුවකු මිස මානසික රෝගියකු නොවේ” – විමල් සියලු තතු සමඟ අනාවරණය කරයි ජනාධිපති, හිටපු ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳ අපරාධ පරී...
Posted On 18 Oct 2018

“ආණ්ඩු පෙරළියකින් මෙපිට, වහාම ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම ආපසු හැරවීමට ගත හැකි සියලු පියවර ගැනීමට රට සුරකින ජනපවුර හා අත්වැල් බැඳ ගන්නවා”

“ආණ්ඩු පෙරළියකින් මෙපිට, වහාම ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම ආපසු හැරවීමට ගත හැකි සියලු පියවර ගැනීමට රට සුරකින ජනපවුර හා අත්වැල් බැඳ ගන්නවා” – ජානිපෙ නායක විමල් වීරවංශ ශ්‍රී ලංකාව ‘දකුණු ආසියාවේ කුණුගොඩ’ බවට පත් කෙරෙන නීති විරෝධී ශ්‍රී ලංකා – සිංග...
Posted On 18 Oct 2018

​”මේක ආණ්ඩුවට ජැක් ගැහීමක් නොවෙයි”

2018-10-14 ඉරිදා ලංකාදිප පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව ​”මේක ආණ්ඩුවට ජැක් ගැහීමක් නොවෙයි දේශපාලන​ පොරපිටිය ගිනියම්ය. බල පෙරළියක ඉඟි ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් දැල්වමින් තිබේ. එහෙත් එතැනත් විවිධ මත තිබේ. එහෙයින් අවසානයේ සිදුවිය හැක්කේ කුමක්ද? මේ ඒ ගැන විමසමින් ...
Posted On 18 Oct 2018

“රනිල් ඇතුළු හයිබ්‍රිඞ් හවුල මේ රට ‘වළ පතුලට‘ ඇද දැමීමට පෙර මහින්ද අගමැති කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවා, රට ආරක්ෂා කරන්න. එහෙම කළොත් ‘උපන් දා සිට කරපු පව් නැත, වරක් වැන්දොත් කැලණියේ’ යන කියමන සනාථ වේවි.”

“රනිල් ඇතුළු හයිබ්‍රිඞ් හවුල මේ රට ‘වළ පතුලට‘ ඇද දැමීමට පෙර මහින්ද අගමැති කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවා, රට ආරක්ෂා කරන්න. එහෙම කළොත් ‘උපන් දා සිට කරපු පව් නැත, වරක් වැන්දොත් කැලණියේ’ යන කියමන සනාථ වේවි.” – ජානිපෙ නායක විමල් වීරවංශ ජනපතිට කියයි අගමැති රනිල් වික්‍රමසිංහ ඇ...
Posted On 18 Oct 2018

‘විසිවැනි සංශෝධනය සම්මත වූවාට පසු දුටුගැමුණු මහ රජතුමන් වැනි ශ්‍රේෂ්ඨ නායකයකුට මේ රටේ පාලනය ලැබුණත් ඔහුට කළ හැකි කිසිවක් ඒ වන විට ඉතිරිව පවතින්නේ නැහැ’

‘විසිවැනි සංශෝධනය සම්මත වූවාට පසු දුටුගැමුණු මහ රජතුමන් වැනි ශ්‍රේෂ්ඨ නායකයකුට මේ රටේ පාලනය ලැබුණත් ඔහුට කළ හැකි කිසිවක් ඒ වන විට ඉතිරිව පවතින්නේ නැහැ’ – ජානිපෙ නායක විමල් වීරවංශ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූවාට පසු ෆෙඩරල් ව්‍යවස්ථාවකින් තොරවම උතුරට...
Posted On 18 Oct 2018