BREAKING NEWS

මුදල් කතා කරන විට සත්‍ය නිහඬ වන්නේ ය’, යන කියමන අද පාර්ලිමේන්තුවේදී සත්‍ය වේවි

ජනතාවගේ විශ්වාසය භංග වී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ අද විශ්වාසභංග යෝජනාවෙන් ජය ගන්නේ පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂිය වෙනුවට මූල්‍ය සාක්ෂිය අවදිව ඇති නිසා බවත් ‘මුදල් කතා කරන විට සත්‍යය නිහඬ වන්නේ ය’ යන කියමන අද රාත්‍රියේ පාර්ලිමේන්තුවේ දී සත්‍ය...
Posted On 06 Apr 2018

“05 වැනිදාට ඉර පායන්නේ අගමැති වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කරමින්”

“05 වැනිදාට ඉර පායන්නේ අගමැති වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කරමින්” – විමල්ගෙන් ජනතාවට සහතිකයක් අප්‍රේල් 05 වැනිදාට ඉර පෑයීම සිදු වන්නේ අගමැති වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කරමින් බවට සහතිකයක් රට හමුවේ තබන බව ජානිපෙ නායක, විමල් වීරවංශ මහතා පැවසීය. ඔ...
Posted On 02 Apr 2018

“වෙසක් හා පොසොන් පොහොය දිනයට තොරණ ප්‍රදර්ශනය තහනම් කිරීම ද වටිනා වාහන මුහුදට දමා සතුටු වන උමතු රෙජීමයේ තවත් ඒ පන්නයේ තීරණයකි.”

“වෙසක් හා පොසොන් පොහොය දිනයට තොරණ ප්‍රදර්ශනය තහනම් කිරීම ද වටිනා වාහන මුහුදට දමා සතුටු වන උමතු රෙජීමයේ තවත් ඒ පන්නයේ තීරණයකි.” වෙසක් හා පොසොන් පොහෝ දිනයන්හි තොරන් ප්‍රදර්ශනය තහනම් කිරීමට සිරිසේන – රනිල් රෙජීමය තීරණය කොට තිබේ. අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රතික්ෂ...
Posted On 02 Apr 2018

‘‘නීති වෙනස් කරගෙන, අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ තියාගෙන, අලුත් වටේකින් රාජ්‍ය ණයවලින් හොරකම් කරන්න කැහැපොට ගහන රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවට තවදුරටත් ඉන්න ඉඩදිය යුතු නැහැ“

‘‘නීති වෙනස් කරගෙන, අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ තියාගෙන, අලුත් වටේකින් රාජ්‍ය ණයවලින් හොරකම් කරන්න කැහැපොට ගහන රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවට තවදුරටත් ඉන්න ඉඩදිය යුතු නැහැ“ සක්‍රීය බැරකම් කළමනාකරණ පනත් කෙටුම්පත් පිළිබද විවාදයේදී විමල් කියයි 2018-03-23...
Posted On 24 Mar 2018

පෙබරවාරි 10 වැනිදා ජනතාව දුන් පණිවිඩය තේරුම් ගත යුතුයි. රනිල්ගේ බටහිර – ඉන්දියානු න්‍යාය පත්‍රය, රටට හිතැති අන්තර්කාලීන උපායමාර්ගික න්‍යාය පත්‍රයකින් යටපත් කළ යුතුයි

පෙබරවාරි 10 වැනිදා ජනතාව දුන් පණිවිඩය තේරුම් ගත යුතුයි. රනිල්ගේ බටහිර – ඉන්දියානු න්‍යාය පත්‍රය, රටට හිතැති අන්තර්කාලීන උපායමාර්ගික න්‍යාය පත්‍රයකින් යටපත් කළ යුතුයි – ජානිපෙ නායක විමල් වීරවංශ පෙබරවාරි 10 වැනිදා ‘මහින්ද සලකුණ: පොහොට්ටුව’ දිනවා ජනතාව ලබා දුන් පණි...
Posted On 21 Mar 2018

සජීව විකාශය මාර්තු 19 සවස 3.00 සිට

සජීව විකාශය මාර්තු 19 සවස 3.00 සිට https://www.facebook.com/WimalWeerawansa.sl/ ඔස්සේ බලාපොරොත්තු වන්න.  
Posted On 19 Mar 2018

මේ ආණ්ඩුව සිදු කරන්නේ ‘යුද අපරාධ සිදුකොට ඇත’ යන මිථ්‍යාව සනාථ කරන උපකරණ ටික අපේ වියදමින් සකසා දීමයි. – ජානිපෙ නායක විමල් වීරවංශ

‘මේ රටේ ආරක්ෂක හමුදාවන් යුද අපරාධ සිදු කර ඇත’ යන මිථ්‍යාව සනාථ කර දෙන උපකරණ ජනතාවගේ වියදමින් සකසා දීම මේ ආණ්ඩුවේ කාර්යභාරය වී ඇති බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. අද (7) ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ පනත් කෙටුම්ප...
Posted On 08 Mar 2018

විමල් වෙනුවෙන් උපන්දින සැමරුමක්!

අද(07)ට යෙදී ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ 48 වැනි උපන්දිනය වෙනුවෙන් පිටකෝට්ටේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී චාම් උපන්දින සමරුවක් සංවිධානය කොට තිබිණි. පක්ෂ නායකයන් සහ ක්‍රීයාකාරීන් පිරිසක් සමග විමල් වීරවංශ මහතා ඊට එක්ව සිටි අයුරු මෙහි දැක්වේ.    ...
Posted On 08 Mar 2018

අම්පාර – තෙල්දෙණිය ලේ වැකි සිද්ධිදාමයේ මහ මොළකරු කවුද? -විමල් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

අම්පාර – තෙල්දෙණිය ප්‍රදේශවල සිදු වූ ලේ වැකි සිද්ධිදාමයේ මහ මොළකරු කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි, ජාතික ඇඳුම් අදින, උස හීන්දෑරි හාදයකු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හෙළිකර සිටියේය. අද (06) පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ විවාදයට එක්වෙමින් ඒ මහතා මෙසේ...
Posted On 08 Mar 2018

“බුදු වදන ලොව පුරා ප්‍රචලිත කිරීමට දරණාගම කුසලධම්ම නාහිමිපාණන් ඉටු කළ මෙහෙය අතිවිශිෂ්ට ය”

“බුදු වදන ලොව පුරා ප්‍රචලිත කිරීමට දරණාගම කුසලධම්ම නාහිමිපාණන් ඉටු කළ මෙහෙය අතිවිශිෂ්ට ය” කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ධුරන්දර, බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමිපාණන්ගේ අපවත් වීම පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් අපගේ සාතිශය සංවේගය පළ කර සිටින්නෙමු....
Posted On 04 Mar 2018