BREAKING NEWS

‘‘නීති වෙනස් කරගෙන, අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ තියාගෙන, අලුත් වටේකින් රාජ්‍ය ණයවලින් හොරකම් කරන්න කැහැපොට ගහන රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවට තවදුරටත් ඉන්න ඉඩදිය යුතු නැහැ“

‘‘නීති වෙනස් කරගෙන, අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ තියාගෙන, අලුත් වටේකින් රාජ්‍ය ණයවලින් හොරකම් කරන්න කැහැපොට ගහන රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවට තවදුරටත් ඉන්න ඉඩදිය යුතු නැහැ“ සක්‍රීය බැරකම් කළමනාකරණ පනත් කෙටුම්පත් පිළිබද විවාදයේදී විමල් කියයි 2018-03-23...
Posted On 24 Mar 2018

පෙබරවාරි 10 වැනිදා ජනතාව දුන් පණිවිඩය තේරුම් ගත යුතුයි. රනිල්ගේ බටහිර – ඉන්දියානු න්‍යාය පත්‍රය, රටට හිතැති අන්තර්කාලීන උපායමාර්ගික න්‍යාය පත්‍රයකින් යටපත් කළ යුතුයි

පෙබරවාරි 10 වැනිදා ජනතාව දුන් පණිවිඩය තේරුම් ගත යුතුයි. රනිල්ගේ බටහිර – ඉන්දියානු න්‍යාය පත්‍රය, රටට හිතැති අන්තර්කාලීන උපායමාර්ගික න්‍යාය පත්‍රයකින් යටපත් කළ යුතුයි – ජානිපෙ නායක විමල් වීරවංශ පෙබරවාරි 10 වැනිදා ‘මහින්ද සලකුණ: පොහොට්ටුව’ දිනවා ජනතාව ලබා දුන් පණි...
Posted On 21 Mar 2018

සජීව විකාශය මාර්තු 19 සවස 3.00 සිට

සජීව විකාශය මාර්තු 19 සවස 3.00 සිට https://www.facebook.com/WimalWeerawansa.sl/ ඔස්සේ බලාපොරොත්තු වන්න.  
Posted On 19 Mar 2018

මේ ආණ්ඩුව සිදු කරන්නේ ‘යුද අපරාධ සිදුකොට ඇත’ යන මිථ්‍යාව සනාථ කරන උපකරණ ටික අපේ වියදමින් සකසා දීමයි. – ජානිපෙ නායක විමල් වීරවංශ

‘මේ රටේ ආරක්ෂක හමුදාවන් යුද අපරාධ සිදු කර ඇත’ යන මිථ්‍යාව සනාථ කර දෙන උපකරණ ජනතාවගේ වියදමින් සකසා දීම මේ ආණ්ඩුවේ කාර්යභාරය වී ඇති බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. අද (7) ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ පනත් කෙටුම්ප...
Posted On 08 Mar 2018

විමල් වෙනුවෙන් උපන්දින සැමරුමක්!

අද(07)ට යෙදී ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ 48 වැනි උපන්දිනය වෙනුවෙන් පිටකෝට්ටේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී චාම් උපන්දින සමරුවක් සංවිධානය කොට තිබිණි. පක්ෂ නායකයන් සහ ක්‍රීයාකාරීන් පිරිසක් සමග විමල් වීරවංශ මහතා ඊට එක්ව සිටි අයුරු මෙහි දැක්වේ.    ...
Posted On 08 Mar 2018

අම්පාර – තෙල්දෙණිය ලේ වැකි සිද්ධිදාමයේ මහ මොළකරු කවුද? -විමල් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

අම්පාර – තෙල්දෙණිය ප්‍රදේශවල සිදු වූ ලේ වැකි සිද්ධිදාමයේ මහ මොළකරු කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි, ජාතික ඇඳුම් අදින, උස හීන්දෑරි හාදයකු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හෙළිකර සිටියේය. අද (06) පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ විවාදයට එක්වෙමින් ඒ මහතා මෙසේ...
Posted On 08 Mar 2018

“බුදු වදන ලොව පුරා ප්‍රචලිත කිරීමට දරණාගම කුසලධම්ම නාහිමිපාණන් ඉටු කළ මෙහෙය අතිවිශිෂ්ට ය”

“බුදු වදන ලොව පුරා ප්‍රචලිත කිරීමට දරණාගම කුසලධම්ම නාහිමිපාණන් ඉටු කළ මෙහෙය අතිවිශිෂ්ට ය” කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ධුරන්දර, බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමිපාණන්ගේ අපවත් වීම පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් අපගේ සාතිශය සංවේගය පළ කර සිටින්නෙමු....
Posted On 04 Mar 2018

මහබැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය භාර දීම, හොර පූසකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා වගේ වැඩක්

මහබැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය භාර දීම, හොර පූසකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා වගේ වැඩක් – ජානිපෙ නායක විමල් වීරවංශ ජනාධිපතිවරයා විකට ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කොට ඇති බවටත් එමඟින් මහ බැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය ද අයත් වන නීතිය හා සාමය අමාත්‍යාංශය භාර දීම හො...
Posted On 28 Feb 2018

ජනතා අකැමැත්තෙන් ආණ්ඩුව ගෙනිච්චොත් රට දැවැන්ත අර්බුදයකට යයි!

ජනතා අකැමැත්තෙන් ආණ්ඩුව ගෙනිච්චොත් රට දැවැන්ත අර්බුදයකට යයි! පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයත් එක්ක සති 2ක පමණ කාලයක් රට අස්ථාවර වුණා. පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයකින් රට අස්ථාවර වුණේ පළමු වතාවට. මේ විදියට වුණේ ඒකාබද්ධය බලෙන් ඇති කරපු දේශපාලන අරාජිකත්වයත් එක්කයි. මේ විදියට බොරදිය...
Posted On 28 Feb 2018

බෙල්ලන්විල විමලරතන නාහිමියන් දැයෙන් සමු ගත්තේ ජාතික සමගිය වෙනුවෙන් සුවිශාල භූමිකාවක් උන්වහන්සේට පැවරී තිබිය දී ය

මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් වහන්සේගේ හදිසි අපවත්වීම මේ නිශ්චිත මොහොතේ දී අප රටට දරාගත නොහැකි බරපතළ පාඩුවකි. ඉදිරි මැතිවරණයෙන් පසුව එළැඹෙන කාලයේ දී අප රට මුහුණ දීමට නියමිත දැවැන්ත අර්බුද හමුවේ උන්වහන්සේගේ අඩුව රටට ආදරය කරන සියලු මිනිසුන්ට බරපතළ ලෙස ...
Posted On 08 Feb 2018