BREAKING NEWS

ඉදිරි ජනාධිපතිවරණයේදී සිංහල ඡන්ද ආගමික හා දේශපාලන පක්ෂ වශයෙන් කඩා වෙන්කිරීමේ සූක්ෂම වැඩපිළිවෙලක් දැන් සිටම ක්‍රියාත්මක වී ඇති බව විමල් වීරවංශ අමාත්‍යවරයා හෙළිකරයි

ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සිංහල ඡන්ද සිංහල බෞද්ධ හා සිංහල කතෝලික ලෙස ආගමික වශයෙන් කඩා වෙන් කිරීමටත්, සෙසු සිංහල ඡන්ද පක්ෂ වශයෙනුත් තීරු තීරු වලට කඩා වෙන්කර මේ රට අස්ථාවර, අරාජික රටක් බවට පත්කරන්න රටට එරෙහි විදේශ බලවේග ඔවුන්ට හිතවත් දේශපාලන කල්ලි ලවා ක්‍රියා කරමින්...
Posted On 14 Jan 2015

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ 6 කට අධික සංඛ්‍යාවකට ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතින් සෙත සැලසෙන බව විමල් වීරවංශ අමාත්‍යවරයා පෙන්වාදෙයි

ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය (ICTAD), ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය බවට බලාත්මක කරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත් කෙටුම්පත මඟින් ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ ලක්ෂ 6 කට අධික පිරිසකට සෙත සැලසෙන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහ...
Posted On 12 Jan 2015

විදුලිය සහ ඉන්ධන මිල අඩු කිරීමෙන් රාජ්යත සේවකයින්ගේ පමණක් නොව රටේ සමස්ත ජනතාවගේම ආදායම් මාර්ග වැඩිකිරීමට ජනාධිපතිතුමන් කටයුතු කළ බව විමල් වීරවංශ අමාත්‍ය වරයා පවසයි

විදුලි බිල 25% කින්ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20කින්ද, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් පහකින්ද, ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින්ද පහත දමමින් ජනාධිපතිතුමන් රාජ්‍ය සේවකයින්ගේ පමණක් නොව රටේ සමස්ත ජනතාවගේම ආදායම් මාර්ග වැඩිකිරිමට කටයුතු කළ බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා ...
Posted On 12 Jan 2015

ජාතික නිවාස ප්‍රතිපතියක් එළිදැක්වීමෙන් දකුණු ආසියාවේ පැල්පත්වලින් තොර එකම රට ශ්‍රී ලංකාව බවට පත්කිරීමේ අභියෝගය ජයගැනීමට අවශ්‍ය යාන්ත්‍රනය ක්‍රියාත්මක කරන බව ලෝක ජනාවාස දින සමුළුව අමතමින් විමල් වීරවංශ අමාත්‍යවරයා අවධාරණය කරයි

ජාතික නිවාස ප්‍රතිපත්තියක් එළිදැක්වීමෙන් දකුණු ආසියාවේ පැල්පත්වලින් තොර එකම රට ශ්‍රී ලංකාව බවට පත්කිරීමේ අභියෝගය ජයගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.අමාත්‍යවරයා මෙම අදහස...
Posted On 06 Oct 2014

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 3 වන වරට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නීතිවිරෝධියි නම් ශේෂ්ඨාධිකරණයට යන්නේ නැතිව තැන් තැන්වල සම්මන්ත්‍රණ, දේශන තියන්නේ මන්දැයි විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රශ්න කරයි

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට 3 වන වරට ජනාධිපතිවරණයට ඉල්ලන්න බැහැ, නීති විරෝධියි කියලා කියනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ නැතිව තැන්තැන්වල සම්මන්ත්‍රණ, දේශන තියන්නේ මන්දැයි ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රශ්න කරයි. අමාත්‍යවරයා මෙම අදහ...
Posted On 04 Oct 2014

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිලදී ගැනීමට ලක්ෂ ගනනින් ජනතාව සහභාගී වන බවට ප්‍රවෘත්ති වාර්තා පළ වුණත් ඉන් වැඩිපුරම මිලදී ගන්නේ කොපිපොත් බව ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි

ජාත්‍යාන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිලදී ගැනීමට ලක්ෂ ගනනින් ජනතාව සහභාගී වන බවට ප්‍රවෘත්ති වාර්තා පළ වුණත් ඉන් වැඩිපුරම මිලදී ගන්නේ කොපිපොත් බව ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ “ කැළණි සිතුවිලි දියවර 201...
Posted On 03 Oct 2014