BREAKING NEWS

ප්‍රධාන පුවත්

Read All News

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 80 වැනි සංවත්සරයට ජානිපෙ නායකයෝ උණුසුම් සුබපැතුම් එක් කරති!

“අර්බුදයට විකල්ප මඟක්” යන තේමාව යටතේ ඊයේ (03) මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැති ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 80 වැනි සංවත්සර සමුළුවට උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු ජාතික නිදහස්...
Posted On 04 Jul 2023

කාලීන පුවත්

“නව නිපැයුම්කරුවන්ගේ ප්‍රාග්ධන ගැටළුවට පිළියම් යෙදූ හැටි – කර්මාන්ත ඉදිරියට ගෙන යාමට නොහැකිව සිටින පිරිසට සහන සැලසූ හැටි” කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පෙන්වාදෙයි

කර්මාන්ත විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් කොරෝනා වසංගතයෙන් දුෂ්කරතාවට පත්ව සිටින ව්‍යවසායකයන් හා කර්මාන්තකරුවන්ට සහන සැලසීම පිණිස අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ ප්‍රධාන යෝජනා දෙකට අනුමැතිය ලැබී ඇති බවත් ඒවා ක්‍රියාත්මක තලයට පැමිණ ඇති බවත් ඒ අනුව මේ වන විට යම් සාධනීය න...
Posted On 26 Sep 2021