BREAKING NEWS

අර්ජුන් මහේන්ද්‍රන්ට සේවා දිගුව ලබා නොදීම පමණක් ප‍්‍රමාණවත් නැහැ…

අර්ජුන් මහේන්ද්‍රන්ට සේවා දිගුව ලබා නොදීම පමණක් ප‍්‍රමාණවත් නැහැ. සිදු කළ බැඳුම්කර වංචාවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතුයි. රටට සිදු කළ පාඩුව අයකර ගත යුතුයි මහ බැංකු අධිපති ධුරය සඳහා ඉදිරි පැය කිහිපය තුළ සුදුස්සකු පත්කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව මා...
Posted On 29 Jun 2016

ජනමතයට බිය නැත්නම් ජනතාවට පළාත් පාලන මැතිවරණ ලබා දෙන්න

ජනමතයට බිය නැත්නම් දිගින් දිගටම බොරු හේතු ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණය කල් නොදමා වහා එය පවත්වන ලෙසට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ආණ්ඩුවට අභියෝගකර සිටියි. ඊයේ (02) ඇහැලියගොඩ නගරයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ඇහැලියගොඩ නියෝජිත සමුළු...
Posted On 05 Apr 2016

දැවැන්ත විරෝධතා රැලියට ලක්ෂ සංඛ්‍යාත ජන ගගක් …

වත්මන් ආණ්ඩුවේ රණවිරු දඩයමට, ගොවි සහන කප්පාදුවට, එට්කා පාවාදීමට, ජනතා මර්දනයට, දේශපාලන පලිගැනීමට, ඡන්ද අයිතිය උදුරා ගැනීමට එරෙහිව පැවැති ‘ජන සටන’ දැවැන්ත විරෝධතා රැලිය ලක්‍ෂ සංඛ්‍යාත ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂය සමත්විය. මෙම දැවැන්ත රැලියට ශ‍්‍රී ලංකා නිදහස්...
Posted On 18 Mar 2016

එට්කා ගිවිසුම අත්සන් කළ පසු නිදහස් ශ‍්‍රම සංචරණයක් සිදු නොවන බවට ගිවිසුමෙහි වගන්තියක් මගින් තහවුරු කරනු!

එට්කා ගිවිසුම අත්සන් කළ පසු නිදහස් ශ‍්‍රම සංචරණයක් සිදු නොවන්නේ නම් ඒ බව ගිවිසුමෙහි වගන්තියක් ලෙස අන්තර්ගත කරන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ජාත්‍යන්තර වාණිජ කටයුතු අමාත්‍යවරයාට සහ අගමැතිවරයාට අභියෝග කරයි. ඊයේ(14) කොළඹ 07, විජේරාම මාවතේ,...
Posted On 15 Mar 2016

විගඩම් බලයට එරෙහි සැබෑ ජනතා බලය පෙන්වමු!

මාර්තු 15 වැනිදා රාජ්‍ය බලය යොදා ගෙන ආණ්ඩුව පෙන්වීමට හදන විගඩම් බලයට එරෙහිව ප‍්‍රගතිශීලී, දෑහිතකාමී සැබෑ ජනතා බලය පෙන්වීම සඳහා මාර්තු 17 වැනිදා කොළඹ හයිඞ් පිටියට රොද බඳින ලෙස රටට හිතැති සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනකොටස් වෙතින් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් ...
Posted On 14 Mar 2016

පොලොන්නරුවේ ගොවි පුතෙක්’ රජ වුණා, රටේ ගොවියො කුඹුරින් පාරට වැටුණා

පොලොන්නරුවේ ගොවි පුතකු රටේ නායකත්වයට පත්ව ඇතත් අද ගොවි ජනතාවට පොහොර සහනාධාරය සහ වීවලට සහතික මිලක් ඉල්ලා මහමඟ පෙළපාලි යාමට සිදුව ඇතැයි ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. ඊයේ(05) කරන්දෙනිය ප‍්‍රජාකේන්ද්‍රයේදී පැවැති සිය ‘මාතෘභූමියේ ගමනක අවසානය’ දේ...
Posted On 07 Mar 2016

ජන සටන අරඹමු! 17 දා හයිඩ් පිටියට එන්න

රණවිරු දඩයමට, ගොවි සහන කප්පාදුවට, එට්කා (ETCA) පාවාදීමට, ජනතා මර්දනයට හා මැතිරණ කල් දැමීම ඇතුළු ආණ්ඩුවේ ජනතා විරෝධී ක‍්‍රියාකාරීත්වයට එරෙහි ’ජන සටන’ ලබන 17 වැනිදා හයිඩ් පිටියේදී පවත්වනු ලබන දැවැන්ත විරෝධතා රැලියකින් අරඹන බව ජාතික නිදහස් පෙමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ව...
Posted On 04 Mar 2016

දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ ක‍්‍රියාදාමය අපි කිසිසේත්ම පිළිගන්නේ නැහැ

කුමන හේතු මතවත් දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ ක‍්‍රියාදාමය තමන් කිසිසේත්ම පිළිනොගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. අද(29) දින රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් ලෙස මැත...
Posted On 01 Mar 2016

මාතෘභූමියේ ගමනක අවසානය දේශනය රැගෙන විමල් පානදුරට යයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ‘මාතෘභුමියේ ගමනක අවසානය’ දේශන මාලාවේ පස්වැන්න අද(21) සවස පානදුර නගර ශාලාවේදී විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සම...
Posted On 21 Feb 2016

ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට එරෙහි පෙත්සමට අත්සන් තැබීම රණවිරුවන් දිනාදුන් සාමය භුක්ති විඳින සැමගේ වගකීමක්!

ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට සහ රණවිරු දඩයමට එරෙහි අත්සන් දශලක්‍ෂයේ පෙත්සමට අත්සන් තැබීම රණවිරුවන් දිනාදුන් සාමය භුක්ති විඳින මෙරට සියලූ ජනතාවගේ වගකීමක් බව විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. අද(09) රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ අත්සන් දශලක්‍ෂයේ පෙත්සමට පාර්ලිමේන්තු...
Posted On 11 Feb 2016
12