BREAKING NEWS

“මේ පරගැති පාලනතන්ත්‍රය දැන් ඉතිං ඉවරයි” කියන පණිවිඩය මුළු රටටම, ලබාදෙන දවස තමයි ඔක්තෝබර් 11 වැනිදා. ඒ පණිවිඩය ලබාදීමේ ජාතික වගකීමයි ඔබට තියෙන්නේ.

“මේ පරගැති පාලනතන්ත්‍රය දැන් ඉතිං ඉවරයි” කියන පණිවිඩය මුළු රටටම, ලබාදෙන දවස තමයි ඔක්තෝබර් 11 වැනිදා. ඒ පණිවිඩය ලබාදීමේ ජාතික වගකීමයි ඔබට තියෙන්නේ. – ජානිපෙ නායක විමල් වීරවංශ ‘මේ පරගැති පාලනතන්ත්‍රය දැන් ඉතිං ඉවරයි’ කියන පණිවිඩය මුළු රටටම ලබා දෙන දිනය ලෙස ඇල්පිටිය ප්‍රාදේශීය...
Posted On 29 Sep 2019

“ජනාධිපතිවරණය ජය ගැනීම කෙසේ වෙතත් නොවැම්බර් 16 වැනිදායින් පසු රනිල්ට හෝ සජිත්ට දේශපාලන වශයෙන් ‘අනිච්චාවත සංඛාරා‘ කීමට සිදුවේවි’‘

“ජනාධිපතිවරණය ජය ගැනීම කෙසේ වෙතත් නොවැම්බර් 16 වැනිදායින් පසු රනිල්ට හෝ සජිත්ට දේශපාලන වශයෙන් ‘අනිච්චාවත සංඛාරා‘ කීමට සිදුවේවි’‘ – ජානිපෙ නායක විමල් වීරවංශ එක්සත් ජාතික පක්ෂය තුළ නිර්මාණය වී ඇති අර්බුද හමුවේ ජනාධිපතිවරණය ජය ගැනීම කෙසේ වෙතත් නොවැම්බර් 16 වැනිදායින් පසු රනිල්...
Posted On 29 Sep 2019

“ගෝඨාභයට නඩු පවරන අතරේ ඇවන්ට්ගාඞ් සමාගම වනසා දමමින් මේ ආණ්ඩුව ඉටු කළේ තුට්ටු දෙකේ කොන්ත්‍රාත්තුවක් බව ‘දිල්රුක්ෂි – සේනාධිපති දුරකථන සංවාදයෙන්’ අද අනාවරණය වී තිබෙනවා”

“ගෝඨාභයට නඩු පවරන අතරේ ඇවන්ට්ගාඞ් සමාගම වනසා දමමින් මේ ආණ්ඩුව ඉටු කළේ තුට්ටු දෙකේ කොන්ත්‍රාත්තුවක් බව ‘දිල්රුක්ෂි – සේනාධිපති දුරකථන සංවාදයෙන්’ අද අනාවරණය වී තිබෙනවා” – ජානිපෙ නායක විමල් වීරවංශ ගෝඨාභය රාජපක්ෂ මහතාට බොරු චෝදනා නගමින් නඩු පවරන අතරේ ඇවන්ට්ගාඞ් සමාගම වනසා...
Posted On 29 Sep 2019

“ජාතියක් ලෙස නැගී සිටීමට ලැබෙන අවසන් අවස්ථාව එළඹෙන ජනාධිපතිවරණයයි. සුදුසුම තීරණය ගන්න මොහොතක්වත් පැකිලෙන්න එපා!” – ජානිපෙ නායක විමල් වීරවංශ

“ජාතියක් ලෙස නැගී සිටීමට ලැබෙන අවසන් අවස්ථාව එළඹෙන ජනාධිපතිවරණයයි. සුදුසුම තීරණය ගන්න මොහොතක්වත් පැකිලෙන්න එපා!” – ජානිපෙ නායක විමල් වීරවංශ සියලු ජාතිවාදී අන්තවාදයන් පැරදවීමට, ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට, රට එකම නීතියක් යටතට ගෙන ඒමට, බටහිර අධිරාජ්‍යවාදයේ ගොදුරක් බවට පත්වීම...
Posted On 29 Sep 2019

ජාතික නිදහස් පෙරමුණේ තුන්වැනි ජාතික මහා සමුළුව සමුළු යෝජනාවලිය

ජාතික නිදහස් පෙරමුණේ තුන්වැනි ජාතික මහා සමුළුව සමුළු යෝජනාවලිය වර්තමාන ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාව නම් වූ අපගේ මාතෘභූමිය ඉතිහාසයේ කවර කලෙකවත් සිදු නොවූ ආකාරයට මහා විනාශකාරී අර්බුදයක ගිල්වා ඇති බැවින් සහ ඒ උතුම් රට අද ආණ්ඩුවම පිළිගන්නා පරිදි මන්දගාමී තත්වයට පත් කොට ඇති බැවි...
Posted On 11 Sep 2019

“අද මේ රටට උවමනා නුවණක්කාර, රටවැසියා ඇහැක් වගේ රැකගන්න පුළුවන් නායකයකු මිස පැය විසිහතරම නොනිදා ඉන්න මොලේ නැති නායකයකු නොවෙයි”

“අද මේ රටට උවමනා නුවණක්කාර, රටවැසියා ඇහැක් වගේ රැකගන්න පුළුවන් නායකයකු මිස පැය විසිහතරම නොනිදා ඉන්න මොලේ නැති නායකයකු නොවෙයි” – ජානිපෙ නායක විමල් වීරවංශ අද මේ රටට උවමනා නුවණක්කාර, එමෙන්ම රටවැසියා ඇසක් මෙන් රැක බලාගන්නා නායකයකු මිස පැය 24ම නොනිදා සිටින මොලේ නොමැති න...
Posted On 11 Sep 2019

‘දැයේ ඉරණම සියතට ගනිමු!” ජාතික නිදහස් පෙරමුණේ තුන්වන ජාතික සමුළුව සැප්තැම්බර් 08 වැනිදා සවස 2:30ට සජීවී විකාශය

‘දැයේ ඉරණම සියතට ගනිමු!” ජාතික නිදහස් පෙරමුණේ තුන්වන ජාතික සමුළුව සැප්තැම්බර් 08 වැනිදා සවස 2:30ට සජීවී විකාශය...
Posted On 08 Sep 2019

ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ ජය තහවුරු කිරීමට ඒකාබද්ධ දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා

ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ ජය තහවුරු කිරීමට ඒකාබද්ධ දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා – ‘ජාතියේ බලකණුව : ගෝඨාභය ජය තහවුරු කරමු!’ මාධ්‍ය හමුවේදී විමල් කියයි ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ඒකාබද්ධ දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක...
Posted On 06 Sep 2019

‘දිසාපතිවරුන් 16ක් සංචිතයට යවා තමන්ට ඕනෙ විදියට නටවා ගන්න පුළුවන් රූකඩ 16ක් පත් කරගන්න හදන්නේ ජනාධිපතිවරණයේදී ඡන්ද මංකොල්ලයක් සිදු කරන්නයි’

‘දිසාපතිවරුන් 16ක් සංචිතයට යවා තමන්ට ඕනෙ විදියට නටවා ගන්න පුළුවන් රූකඩ 16ක් පත් කරගන්න හදන්නේ ජනාධිපතිවරණයේදී ඡන්ද මංකොල්ලයක් සිදු කරන්නයි’ – ඇමති වජිර අබේවර්ධනගේ මගඩිය විමල් හෙළි කරයි ඉදිරි ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ලෙස ...
Posted On 06 Sep 2019

මේ ආණ්ඩුව දෙමළ – මුස්ලිම් ජනතාව රැක්කේ නැහැ. නමුත් දෙමළ – මුස්ලිම් අන්තවාදීන් රැක්කා. දෙමළ – මුස්ලිම් ජනතාව රකින රටක් හදන්න පුළුවන් ගෝඨාභයට පමණයි’

‘මේ ආණ්ඩුව දෙමළ – මුස්ලිම් ජනතාව රැක්කේ නැහැ. නමුත් දෙමළ – මුස්ලිම් අන්තවාදීන් රැක්කා. දෙමළ – මුස්ලිම් ජනතාව රකින රටක් හදන්න පුළුවන් ගෝඨාභයට පමණයි’ – ජානිපෙ නායක විමල් වීරවංශ වත්මන් ආණ්ඩුව ගෙවී ගිය වසර හතරහමාර පුරාම සිදු කළේ දෙමළ – මුස්ලිම් අන්තවාදයට...
Posted On 02 Sep 2019