BREAKING NEWS

ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පීන්ට ඉදිරියේදී සහන මිලකට රත්‍රන් ලබාදීමේ වැඩපිළිවෙළක්

ඉදිරියේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට තීරු බදු රහිතව රත්‍රන් ආනයනය කිරීමේ ඉඩකඩ ලබා දී එම අධිකාරියේ නිර්දේශ යටතේ ස්වර්ණාභරණ නිෂ්පාදනයේ යෙදී සිටින ශිල්පීන්ට සහන මිලකට රත්‍රන් ලබා දීමේ වැඩපිළිවෙළක් නුදුරේදීම ඇති කරන බව කර්මාන්ත හා සැපයුම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද (2...
Posted On 28 Feb 2020

උතුරු-දකුණු සහෝදරත්වයේ බැඳීම් ද තහවුරු කරමින් නිමවුණු මහජන දිනයක්

උතුරෙන් වැඩි ස්වාමීන්වහන්සේ ද කිලිනොච්චියෙන් ආ තරුණ පිරිස ද 73/ 1, ගාලු පාර, කොල්ලුපිටිය කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී දැකගත හැකි විය. තම ගැටලු සඳහා විසඳුම් සොයා ආ දකුණේ පිරිස් සමග ඔවුන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා හමුවිය. බොහෝ පිරිස් විසඳුම් ද සමඟ පිටව ගියේ...
Posted On 27 Feb 2020

මහරගම පමුණුව රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමය ඇමති විමල් හමුවෙයි

මහරගම පමුණුව රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමය සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර අද (25) ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී ඉහත රෙදිපිළි නිෂ්පාදක සංගමය තම ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ පැන නැගී ඇති ගැටලූ රැසක් ඇමතිවරයා වෙත...
Posted On 27 Feb 2020

තල් ආහාර නිෂ්පාදනය පිළිබද වෘත්තීය පාඨමාලාවක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹෙයි…!

තල් සංවර්ධන මණ්ඩලය හා වෘත්තීය පුහුණු අධිකාරිය එක්ව තල් ආහාර නිෂ්පාදනය පිළිබද වෘත්තීය පාඨමාලාවක් ඇරඹීම පිළිබද අවබෝධතා ගිවිසුමක් අද(24) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේදී අත්සන් තබනු ලැබීය. තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ සහ වෘත්තීය පුහුණු අධිකාරිය...
Posted On 25 Feb 2020

සිතුවමින් රටම හැඩ කළ තරුණ පිරිසට ජාතික ශිල්ප සභාවෙන් සවියක් !

තාප්ප ඇතුළු පොදු ස්ථාන සිතුවම් මගින් අලංකාර කරමින් රටම ඒළිය කිරීමට මුල් වූ තරුණ චිත්‍ර ශිල්පීන්ට වෘත්තීය පුහුණුවක් ලබා දී ඔවුන්ගේ නිර්මාණවලට වෙළෙදපොළක් නිර්මාණය කර දීමේ වැඩපිළිවෙළක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ශිල්ප සභාව වි...
Posted On 24 Feb 2020

“විසි වසක වීරවංශය : ජාතිකවාදී දේශපාලනයේ පුනරාවලෝකනය” කාච සටහන (2020. 02.22 / කොළඹ නෙළුම් පොකුණ රඟහල)

ජාතික නිදහස් පෙරමුණේ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු දිවියට විසි වසරක් සැපිරීම වෙනුවෙන් සංවිධානය ⁣කෙරුණු “විසි වසක වීරවංශය : ජාතිකවාදී දේශපාලනයේ පුනරාවලෝකනය” සැමරුම් උළෙල අද...
Posted On 23 Feb 2020

තල් අයිස්ක්‍රීම් ජනගත කිරීමට ඇමති විමල් මුල් වෙයි!

කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය යටතේ පවතින තල් සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහය හා අනුමැතිය යටතේ සාදන ලද තල් අයිස්ක්‍රීම් ජනගත කිරීම අද (19) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් සිදුවිය. 73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ලිපිනයෙහි පිහිටි කර්මාන්ත හා සැපයුම්...
Posted On 20 Feb 2020

“සුපිරි ක්‍රිකට් තරුවක් – සුපිරි නිමැවුම්කරුවෙක්” හමුවීම ඇතුළුව ගෙවුණු මහජන දිනයක් !

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සුපුරුදු පරිදි බදාදා මහජන දිනයේදී ජනතා ප්‍රශ්න විසඳමින් කාර්යබහුල විය. අද මහජන දිනය වැඩසටහන ඇතුළත හිටපු ක්‍රිකට් නායක ටී. එම්. ඩිල්ෂාන් මහතා ද දැකගත හැකි වි...
Posted On 20 Feb 2020

ලංකාවේ ප්‍රථම වෘත්තීයමය ක්‍රිකට් පිති නිෂ්පාදක කර්මාන්ත ඇමති හමුවෙයි.

දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා වෘත්තීයමය ක්‍රිකට් පිති නිෂ්පාදනයේ යෙදෙන STAUNCH Manufacturing සමාගමේ නිර්මාතෘ තරුණ ව්‍යවසායකයකු වන සහන් දික්මාදුගොඩගේ මහතා අද (17) “කර්මාන්තකරුවන්ගේ දිනයේ දී” කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවිය. ආන...
Posted On 18 Feb 2020

‘ඇමති පුටුව’ ගැන ජ.වි.පෙ. මන්ත්‍රීගේ අසත්‍ය ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

මා අමාත්‍ය ධුරයට පත්වූ පසුව මාගේ පරිහරණය පිණිස ‘රුපියල් ලක්ෂ හයක් වටිනා පුටුවක්’ මිලදී ගෙන ඇති බවට අසත්‍ය පුවතක් පළමුව නිර්මාණය කොට, දෙවනුව එම පුවත උපුටා දක්වමින් මඩ ගැසීමේ උත්සාහයක ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා නිරතව සිටින බව දැක ගත හැ...
Posted On 17 Feb 2020