BREAKING NEWS

ඇමති විමල්ගේ මැදිහත්වීමෙන් නව නිපැයුමක්! එළවළු හා පළතුරු ගොවීන්ට සූර්ය බලශක්ති ජංගම ශීත ගබඩා පහසුකම්…

එළවළු හා පළතුරු ගොවීන් සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමේ දී මුහුණ පා ඇති ගැටලු රැසකට විසඳුම් දිය හැකි තාක්ෂණික මෙවලමක් ලෙස ජංගම සූර්ය බලශක්ති ශීත ගබඩාවක් නිර්මාණය කිරීමට ජෙන්සො පවර් ටෙක්නොලොජීස් පුද්ගලික සමාගම කටයුතු කර තිබේ. මෙම නව නිර්මාණය එළිදැක්වීම සඳහා අවශ්‍ය මැදිහත් වීම කර්මාන්ත...
Posted On 27 Apr 2020

පොලිමර් නිෂ්පාදකයෝ කොවිඞ් මර්දනයට එක්වෙති! ඇමති විමල් වෙත PPE කට්ටල 500ක් ප්‍රදානය කරති!

සමස්ත ලංකා පොලිමර් නිෂ්පාදකයන් සහ ප්‍රතිචක්‍රීයකරණ කරන්නන්ගේ සංගමය අද (23) සවස කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙත පුද්ගල ආරක්ෂණ (PPE) කට්ටල 500ක් ප්‍රදානය කරනු ලැබීය. ඉදිරියේ දී එවැනි කට්ටල 5000ක් රජය ගෙන යන කොවිඞ් – 19 මර්දනය කිරීමේ ව...
Posted On 27 Apr 2020

ඇමති විමල් යටතේ ඇති ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ(IDB) නිලධාරීන්ගේ දිනක වැටුප කොවිඩ් අරමුදලට…!

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ මඟපෙන්වීමෙන් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) නිලධාරීන්ගේ දිනක වැටුප කොවිඩ් අරමුදල සඳහා ලබාදීම අද (23) සිදුකෙරිණි. කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් ...
Posted On 27 Apr 2020

ඇමති විමල් යටතේ ඇති ලංකා ඛනිජ වැලි සමාගමෙන් කොවිඩ් අරමුදලට රුපියල් කෝටියක්..!

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ මඟපෙන්වීමෙන් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ලංකා ඛනිජ වැලි සමාගමෙන් කොවිඩ් අරමුදල සඳහා රුපියල් මිලියන 10ක් ලබා දීම අද (23) සිදුකෙරිණි. කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා විසින්...
Posted On 27 Apr 2020

ඇමති විමල්ගේ ජනතා සහන මධ්‍යස්ථානයට අදට මාසයයි අදත් දහස් ගණනකට සහන සලසයි

ඇමති විමල්ගේ ජනතා සහන මධ්‍යස්ථානයට අදට මාසයයි අදත් දහස් ගණනකට සහන සලසයි ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත පසුගිය මාර්තු 21 වැනිදා නුගේගොඩ ස්ථාපිත කළ කොවිඞ් වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට ද්‍රව්‍යමය සහන සැලසීමේ මධ්‍යස්ථානය...
Posted On 27 Apr 2020

හෝමාගම රෝහල් සමස්ත කාර්යමණ්ඩලයට පුද්ගල ආරක්ෂණ උපකරණ ලබා දීමට ඇමති විමල් මැදිහත් වෙයි

“කොවිඩ් ප්‍රතිකාර ඒකකයක්” ස්ථාපිත කර ඇති හෝමාගම රෝහලේ සමස්ත කාර්යමණ්ඩලයට අවශ්‍ය පුද්ගල ආරක්ෂණ උපකරණ (PPE) ලබා දීමට ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු කර තිබේ. රෝහල් බලධාරීන්ගේ ඉල්ලීම අනුව මෙම කටයුත්...
Posted On 27 Apr 2020

ලොක්ඩවුන් ප්‍රදේශ නිරීක්ෂණයට හමුදාවෙන් ඩ්‍රෝන කැමරා යොදා ගනියි! අනුග්‍රහය CameraLK ආයතනයෙන්

ශ්‍රී ලංකා යුද හමුදාවේ පරිහරණය පිණිස අද (15) සවස අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේ දී CameraLK ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ මහතා විසින් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ඩ්‍රෝන කැමරා ප්‍රදානයක් සිදු කරනු ලැබීය. මෙම අවස්ථාවට ජානිපෙ නායක, කුඩ...
Posted On 27 Apr 2020

ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධතියක් සහිත නව ගෙවතු වගා ඒකකයක් හඳුන්වා දීමට IDB ඉදිරිපත් වෙයි

ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ස්වයංක්‍රීයව පාලනය කළ හැකි, පොළොවෙහි ඉඩක් නොගන්නා, සිරස් අතට බඳුන් සැකසීමෙන් කෘමි – පලිබෝධ උවදුරු අවම නව ගෙවතු වගා ඒකකයක් වාණිජමය වශයෙන් හඳුන්වා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සැලසුම් ...
Posted On 27 Apr 2020

හලාවත රෝහලේ කාර්ය මණ්ඩලයට ආරක්ෂිත පාවහන් කට්ටල 100ක්

ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් හලාවත මූලික රෝහලේ බලධාරීන් සිදු කළ ඉල්ලීමක් සපුරා දෙමින් අද(07) එම රෝහලේ කාර්ය මණ්ඩලයේ අවශ්‍යතා සඳහා ආරක්ෂිත පාවහන් කට්ටල 100ක් භාර දීම සිදු කෙරිණි. මෙම සත්කාරය සඳහා ඔලීමා ඉන්ඩස්ට්‍රිස් ප...
Posted On 27 Apr 2020

“සහන සැලසීමේදී අපට පක්ෂ පාට භේද අදාළ නැහැ. අපි ඉටු කරන්නේ මේ ව්‍යසනයෙන් රට මුදවා ගැනීමේ සමාජ යුතුකමයි.”- ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

ලෝක ව්‍යාප්ත කොරෝනා වසංගතයෙන් මිදීමට පක්ෂ විපක්ෂ සියලු දේශපාලනඥයන් සමාජයට නායකත්වය දිය යුතු බවත් රාජ්‍ය නිලධාරීන්ට පමණක් එම බර ඇදගෙන යා නොහැකි බවත් පෙන්වා දෙන ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම අවස්ථාවේදී තමන් ජනතාවට සහන සලසමින් සිදු කරන්නේ දේශපාලනයක් නොව සමාජ යු...
Posted On 27 Apr 2020