BREAKING NEWS

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2020

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2020 ආදරණීය දුවේ පුතේ, දුෂ්කර පැයක වුව නොසැලී… දිවි මගේ නැවුම් කඩඉම් ජයගැනුමට සුසැදෙන… ඔබ සැමට ⁣ධෛර්යය ශක්තිය පතමි. (විමල් වීරවංශ) කර්මාන්ත අමාත්‍ය ජානිපෙ නායක...
Posted On 10 Oct 2020

පාස්කු දින ප්‍රහාරයට අනුබල දීමට සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදින් යන අයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තනෝමතික ලෙස නිදහස් කිරීම පිළිබද පූර්ණ පරීක්ෂණයක් පවත්වා ත්‍රස්තවාදයට අනුබල දුන් රියාජ් බදියුදින් ය...
Posted On 10 Oct 2020

ඉහළ පෙළේ චීන දූත පිරිස – අගමැති හමුවට ඇමති විමල් එක් වෙයි…

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන දූත පිරිස අද 2020.10.09 දින අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමු වීමේ අවස්ථාවට කර්මාන්ත අමාත්...
Posted On 09 Oct 2020

  පුල්මුඬේ සිට දඹුල්ලට ගෙන එන ඛනිජ වැලි අපද්‍රව්‍යවල විකිරණ ඇති බවට වාර්තා වීම පිළිබඳව සොයන්න කර්මාන්ත ඇමති විමල්ගෙන් විද්වත් කමිටුවක්

පුල්මුඬේ සිට දඹුල්ලේ කණ්ඩලම පිහිටි පෞද්ගලික සමාගමකට ගෙන එන ඛනිජ වැලි අපද්‍රව්‍යවල විකිරණ ඇති බවට ප්‍රාමාණික විද්වතුන් අනාවරණය කර ඇති කරුණු බෙහෙවින් බරපතළ වන බැවින් ඒ පිළිබඳ විමර්ශනය කර ගතයුතු පියවර නිර්දේශ කිරීම සඳහා පහත සඳහන් විද්වතුන්ගෙන් හා නිලධාරීන්ගෙන් සමන්...
Posted On 09 Oct 2020

අගය එකතු කරන ලද කෘෂිකාර්මික නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත සඳහා ජපන් ආයෝජකයන්ට කර්මාන්ත අමාත්‍ය විමල්ගෙන් ඇරයුමක්!

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ ආයෝජනය පිණිස ජපන් ආයෝජකයන් ඉදිරිපත්ව සිටීම පිළිබඳව බෙහෙවින් සතුටු වන බවත් අප රට කෘෂිකර්මාන්තය පදනම් කරගත් රටක් බැවින් අගය එකතු කරන ලද කෘෂිකාර්මික නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත සඳහා ජපන් ආයෝජකයන්ට ඇරයුම් කර සිටින බවත් කර්මාන...
Posted On 09 Oct 2020

‘චේ’ ශ්‍රී ලංකාවට සපැමිණ, වසර 61ක් සපිරුණු දා කියුබානු තානාපතිනිය සහ ජානිපෙ නායක ඇමති විමල් අතර හමුවක්!

අසහාය විප්ලවීය නායක එමෙන්ම සමාජවාදී කියුබාවේ ප්‍රථම කර්මාන්ත අමාත්‍ය ධුරය හෙබවූ චේ ගුවේරා සහෝදරයා ශ්‍රී ලංකාවට සපැමිණ අදට (2020 ඔක්තෝබර් 8) වසර හැටඑකක් සපිරුණු බවත් එවන් දිනයක තම රටෙහි ඉතා සමීප මිත්‍රයෙකු වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ශ්‍රී ල...
Posted On 09 Oct 2020

SLITA ආයතනයේ ‘දොරමඬල’ ශිෂ්‍ය සාහිත්‍ය උළෙලට ඇමති විමල් එක්වෙයි!

ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ (SLITA ) ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ‘දොරමඩල’ ශිෂ්‍ය සාහිත්‍ය උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී විය. අද (22) රත්මලාන කඳවල පිහිටි SLITA ආයතන පරිශ්‍රයේ...
Posted On 03 Oct 2020

මොරිසන් ඖෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමට අග්‍රාමාත්‍යතුමන් සමග ඇමති විමල් එක් වෙයි

හෝමාගම, පිටිපන ස්ලින්ටෙක් (SLINTEC) කලාපයේ ස්ථාපිත කළ මොරිසන් ඹෟෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග අද 2020.10.02 දින කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ද එක්විය. වසර තුනකට පෙර ඉදි කිරීම් ආරම්භ කළ මෙම ආයතන...
Posted On 02 Oct 2020

දේශීය හදුන්කූරු නිෂ්පාදකයින්ගේ ගැටළු විසදීමට ඇමති විමල් මැදිහත් වෙයි..!

දේශීය හදුන්කූරු නිෂ්පාදකයින් මුහුණපා ඇති ගැටළුවලට විසදුම් ලබාදීමේ අරමුණෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් හදුන්කුරු නිෂ්පාදකයින්ගේ පාර්ශ්වය සහ අදාළ ක්ෂේත්‍රයට සම්බන්ධ රජයේ ආයතනයන්හි ප්‍රධානීන් එක් කරගනිමින් විශේෂ සාකච්ජාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙ...
Posted On 02 Oct 2020

ලෝක ළමා දිනය – 2020 ආදරණීය දූ දරුවනි, ‘අපේ රට – අපේ දෑතින් ගොඩනඟමු!’ යන මෙවර ලෝක ළමා දින තේමාව යථාර්ථයක් බවට පත් කෙරුමට ඇවැසි දිරිය – සවිය ගෙන ඒමට – මංපෙත් සැලසීමට කැපවන බව මෙසේ සනිටුහන් කරමින් සුබ අනාගතයක් පතමි.

ලෝක ළමා දිනය – 2020 ආදරණීය දූ දරුවනි, ‘අපේ රට – අපේ දෑතින් ගොඩනඟමු!’ යන මෙවර ලෝක ළමා දින තේමාව යථාර්ථයක් බවට පත් කෙරුමට ඇවැසි දිරිය – සවිය ගෙන ඒමට – මංපෙත් සැලසීමට කැපවන බව මෙසේ සනිටුහන් කරමින් සුබ අනාගතයක් පතමි. මෙයට, විමල් වීරවංශ (පා.ම.) කර්මාන්ත අමාත්‍ය...
Posted On 01 Oct 2020