BREAKING NEWS

පාසල් හා ආරක්ෂක නිල ඇඳුම් දේශීයව නිෂ්පාදනයට ඇති හැකියාව, කර්මාන්ත ඇමති විමල් ජනපති විමසුමට ලක් කරවයි….

ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක් වෙයි. මහා සහ සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාද...
Posted On 01 Oct 2020