BREAKING NEWS

“චීන කොලනියක් ඇතිවන බවට ජනතාව තුළ හුඹස් බියක් ජනිත කරවමින් ‘රතු අලි පැටවුන්’ ඉටුකර දෙන්නේ වරාය නගරය ඉදිවීමත් සමග අසහනයෙන් පෙළෙන ඇතැම් ලෝක බලවතුන්ගේ උවමනාවයි” -ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

චීන කොලනියක් ඇතිවන බවට ජනතාව තුළ හුඹස් බියක් ජනිත කරමින් ‘රතු අලි පැටවුන්’ ඉටුකර දෙන්නේ, ලොව මහා වාණිජ නගරයක් ලෙස මෙරට වරාය නගරය ඉදි වීමත් සමඟ අසහනයෙන් පෙළෙන ඇතැම් ලෝක බලවතුන්ගේ උවමනාව බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය, කඩුවෙල ප්‍රාදේශීය...
Posted On 20 Apr 2021
, By

‘Made in Sri Lanka වෙළද ප්‍රදර්ශන මාලාවේ දෙවන අදියර යටතේ පවත්වන අනුරාධපුර ප්‍රදර්ශනය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ සුරතින් විවෘත කෙරේ !

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් දේශීය ව්‍යවසායකයා බලගැන්වීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) විසින් දියත් කරනු ලබන ‘Made in Sri Lanka’ වැඩපි...
Posted On 10 Apr 2021
, By

අද දින අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශනය විවෘත කර නැවත කොළඹ බලා පැමිණෙන අතර දඹදෙනියේ පිහිටි මෙම ආදර්ශවත් දේශීය ආහාර අලෙවිසැල මාගේ විශේෂ අවධානයට යොමු විය.

නොම්බර 273, අතුරුවෙල, දඹදෙණිය යන ස්ථානයේ පිහිටි “තුන්හෙළ රසහල” නම් දේශිය ආහාර අලෙවිසැල විශේෂ වන්නේ දේශීය සහල් වර්ග, දේශිය රසකැවිලි, දේශීය තේ වර්ග, දේශීය ඖෂධීය පානයන්ගෙන් සහ පළතුරු ආශ්‍රිත නිෂ්පාදන වලින් සමන්විත ආදර්ශවත් අළෙවිසැලක් වීම නිසායි. මෙම “...
Posted On 10 Apr 2021
, By

“බසයෙන් අනාගතයට” පුස්තකාලය පාදුක්ක මාවතගම ආදර්ශ කනිටු විදුහල් සිසු දරුවන් වෙත ප්‍රදානය කෙරෙයි

ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලය පුස්තකාල පහසුකම් නොමැති සිසු දරුවන් වෙත එම පහසුකම සපුරා දෙන “බසයෙන් අනාගතයට” වැඩසටහන යටතේ පාදුක්ක මාවතගම ආදර්ශ කනිටු විදුහල් සිසු දරුවන් වෙත පුස්තකාල පහසුකම් ලබා දීම ඊයේ (08) ජාතික නිදහස් පෙරමුණ‍ෙ නායක, කර්මාන්ත අමාත්...
Posted On 09 Apr 2021
, By

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ට දේශීය ලෝහ වාත්තුකරුවන්ගේ සංගම් එකමුතුව උපහාර පුදයි!

දේශීය ලෝහ වාත්තු කර්මාන්තය නගා සිටුවමින් ජාතික කර්මාන්තකරණයට ඉටු කරන ලද අනුපමේය මෙහෙය වෙනුවෙන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට උපහාර පිදීම ඊයේ (08) රාත්‍රී බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී ‘කිණිහිරයේ පිපුන මල’ නම් වූ විශේෂ ප්‍රණාම උළෙලකදී සිදු කෙරිණි. වස...
Posted On 08 Apr 2021
, By

ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා විශේෂ ව්‍යාපෘති 05 ක්! ක්‍රියාවට නැංවීමට චීන රජයේ සහයෝගය!

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය භෞතික පරිසරය සැකසීම සඳහා හඳුනාගත් විශේෂ ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක කිරීමට චීන රජයේ ද සහයෝගය ලබා ගනිමින් ඉදිරි පියවර ගැනීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) කොල්...
Posted On 08 Apr 2021
, By

ඛනිජ වැලි කැණීම සහ අපනයනය පිළිබද අමාත්‍ය අනුකමිටුව රැස්වෙයි..!

ඛනිජ වැලි ගවේෂණය කිරීම, කැණීම සහ අපනයනය පිළිබදව ඉදිරි ක්‍රියාමාර්ග කැබිනට් මණ්ඩලයට වාර්තා කිරීම වෙනුවෙන් පත් කරන ලද අමාත්‍ය අනු කමිටුව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා, වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමා සහ පරිසර අමාත්...
Posted On 08 Apr 2021
, By

ලෝහ ආශ්‍රිත ඇසුරුම් (ටින් සහ කෑන්) නිෂ්පාදන කර්මාන්තයේ කර්මාන්තකරුවන්ගේ සහ ඒ ආශ්‍රිත ආහාර, තීන්ත ඇතුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ ගැටළු විසදීමට විශේෂ සාකච්ජාවක්…

ලෝහ ආශ්‍රිත ඇසුරුම් (ටින් සහ කෑන්) නිෂ්පාදන කර්මාන්තයේ කර්මාන්තකරුවන්ගේ සහ ඒ ආශ්‍රිත ආහාර, තීන්ත ඇතුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ ගැටළු විසදීමට විශේෂ සාකච්ජාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (06) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්වි...
Posted On 06 Apr 2021
, By

“පොල් ලෙල්ලට” වටිනාකම් එකතු කර දෙන්න පුළුවන් මැෂින් හදන නව කර්මාන්ත ශාලාව කර්මාන්ත ඇමති විමල් වීරවංශයන්ගේ සුරතින් විවෘත වේ!

පොල්ලෙලි, කුඩා කැබලි සහිත මිශ්‍රණයක් හා කොහුබත් මිශ්‍රණයක් බවට පත් කළ හැකි ආනයනික මට්ටමේ මැෂින් දෙකක් වාණිජමය ලෙස නිපදවිය හැකි වාරියපොල ඩයමන්ඩ් ඉංජිනියර්ස් කර්මාන්ත ශාලාව ඊයේ (03) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සුරතින් විවෘත විය. මෙම මැෂින් භාවිතයෙන් සකසන පොල්ලෙලි මිශ...
Posted On 04 Apr 2021
, By

“පාන්පිටිවලට ආදේශකයක් වූ හාල්පිටි නිපදවිය හැකි තාක්ෂණය සහිත කර්මාන්තය යළි නගා සිටුවීමට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

පාන්පිටිවලින් සෑදිය හැකි සියලු බේකරි නිෂ්පාදන ඇතුළු ආහාර වර්ග සෑදිය හැකි සහල්පිටි නිපදවීමේ තාක්ෂණය සහිතව 2011දී විවෘත කළ වේයන්ගොඩ හෙල්දිෆ්ලා කර්මාන්ත ශාලාවට පසුගිය ආණ්ඩුවේ අදූරදර්ශී ප්‍රතිපත්ති හේතුවෙන් 2015 ජනවාරි 19 සිට සහල්පිටි නිපදවීම අතහැර දැමීමට සිදුව ඇති බවත් දැනට කුරුද...
Posted On 04 Apr 2021
, By
12