BREAKING NEWS

රටට පණ දෙන කර්මාන්ත පුනරුදයක පියසටහන්…

“මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයෙහි හැරුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් කර්මාන්ත අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක්(Standard Operating Procedure) 2021 මාර්තු 15 වැනි දා ...
Posted On 30 Jun 2021

වස විසෙන් තොර – ගුණාත්මකභාවයෙන් ඉහළ පොල් තෙල් සහන මිලට ජනතාවට ලබා දෙන්න කර්මාන්ත ඇමති විමල් පියවර ගනී!

දේශීය පොල් තෙල් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින අමුද්‍රව්‍ය හිඟයට පිළියම් ලබා දී වස විසෙන් තොර ගුණාත්මකභාවයෙන් ඉහළ පොල් තෙල් මෙරටදීම නිපදවා ජූලි මස අවසන් වීමට පෙර, ජනතාවට සහන මිලට ලබා ගැනීම සඳහා වෙළඳපොළට නිකුත් කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ම...
Posted On 30 Jun 2021

“නිර්මාණශීලිත්වයත් සමඟ නවෝත්පාදනයට යෑමෙන් අපට දේශීය නිෂ්පාදනයේ පුළුල් වෙනසක් කරන්න පුළුවන්.” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

නිර්මාණශීලිත්වයක් සමඟ නව නවෝත්පාදනයට පිවිසීමෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයාට දේශීය නිෂ්පාදනයේ පුළුල් වෙනසක් සිදුකිරීමට හැකියාව ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඒ මහතා අද(28) Zoom තාක්ෂණය ඔස්සේ ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ “ජාතික සුළු හා මධ්‍ය පරිමාණ...
Posted On 28 Jun 2021

“දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් උපදේශක සභා 20ක් පිහිටුවීමට සියලු පියවර ගෙන අවසන්” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙරට සියලු ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර ආවරණය වන පරිදි උපදේශක සභා 20ක් පිහිටුවීමට මේ වනවිට සියලු පියවර ගෙන අවසන් බවත් ඒ සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට පසුගිය සතියේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවත් කර්ම...
Posted On 27 Jun 2021

ශ්‍රී ලංකාවට ඊළඟ ‘ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුවේ’ විශේෂ නියෝජිතයා වීමේ අවස්ථාවක්!

ඊළඟ ‘ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුවේ’ විශේෂ නියෝජිතයා(Special Guest ) වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිකර දීමට කටයුතු කරන බව රුසියානු රජයේ නියෝජිත, එහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ යුරේසියානු මහජන සභාවේ නියෝජ්‍ය මහලේකම්, රුසියානු වාණිජ හා කර...
Posted On 06 Jun 2021

ශ්‍රී ලංකාව තුළ ඛනිජවැලි ආශ්‍රිත වටිනාකම් එකතු කළ ව්‍යාපාර සඳහා රුසියාවට ඇරයුම්!

ශ්‍රී ලංකාව තුළ ඛනිජ වැලි ආශ්‍රිත වටිනාකම් එකතු කළ කර්මාන්ත ඇරඹීම සදහා ලොව ඛනිජ වැලි ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළම තාක්ෂණයෙන් යුත් රුසියාවට ඇරයුම් කළ බවත් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඔවුනට සැපයීමට එකඟ වූ බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. මේ වන විට රුසියාවේ ශ...
Posted On 04 Jun 2021

ශ්‍රී ලංකා නියෝජනය ද සහිතව SPIEF 2021 ඇරඹෙයි !

24 වැනි ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුව (SPIEF’21) රුසියාවේදී පසුගිය 02 වැනිදා ඇරඹි අතර එයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් සහභාගී වී සිටිති. රුසියානු ෆෙඩරේෂණයේ ජනාධිපති ව්ලැදිමීර්...
Posted On 04 Jun 2021