BREAKING NEWS

“කර්මාන්ත අංශ 19කට අදාළව හඳුනාගත් ගැටළුවලට මුදල් අමාත්‍යාංශය – මහ බැංකුව – රේගුව යන පාර්ශ්ව සමඟ සාකච්ඡාකර කඩිනමින් විසඳුම් දෙනවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

මෙරට සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි කර්මාන්ත අංශ 19කට අදාළව, කොවිඩ් වසංගත තත්ත්වය සහ ආනයන සීමා පැනවීම තුළ මතුව ඇති සියලු ගැටලු හඳුනාගත් බවත් එම හඳුනාගත් ගැටළුවලට මුදල් අමාත්‍යාංශය – මහබැංකුව – රේගුව යන පාර්ශ්ව තුන සමඟ සාකච්ඡා කර කඩිනමින් විසඳු...
Posted On 29 Sep 2021

කර්මාන්ත ක්ෂේත්‍රයට බලපාන ගැටලු රැසකට විසඳුම් ගෙන දෙන්න ඇමති විමල් මහ බැංකු අධිපති සමඟ විශේෂ සාකච්ඡාවක…

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් කර්මාන්ත ක්ෂේත්‍රයට බලපා ඇති ගැටළු රැසක් පිළිබඳව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ විශේෂ සාකච්ඡාවක නිරත විය. මෙම සාකච්ඡාව අද(27) මහ බැංකු පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී මේ වන විට පන...
Posted On 28 Sep 2021

කඩුවෙල නැගෙනහිර මාලබේ නව වොලිබෝල් ක්‍රීඩාංගණය ඇමති විමල්ගේ නිරීක්ෂණයට…

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් කඩුවෙල නැගෙනහිර මාලඹේ ග්‍රාම සේවා වසමෙහි ඉදිකරන ලද නව වොලිබෝල් ක්‍රීඩාංගණය අද(26) සවස කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති, ...
Posted On 26 Sep 2021

“වාරි සෞභාග්‍යා” යටතේ සිදු වූ කඩුවෙල තලංගම වැවේ සංවර්ධන කටයුතු ඇමති විමල්ගේ නිරීක්ෂණයට…

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් වාරිමාර්ග අමාත්‍යාංශය දියත් කරනු ලබන “වාරි සෞභාග්‍යා ජාතික වැඩසටහන” යටතේ රුපියල් ලක්ෂ 53කට අධික මුදලක් යොදවා ඉදිකරන ලද තලංගම වැවේ වම් ඉවුර ප්‍රධාන ඇල වේල්ල හා ට්‍රැක්ටර් පැන්නුම අද(26) සවස කඩුවෙල ප්‍රාදේශීය...
Posted On 26 Sep 2021

කඩුවෙල කොරතොට ‘සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානයේ’ කාබනික පොහොර ගබඩාවට මුල්ගල තැබීම ඇමති විමල්ගේ සුරතින් …

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව යමින් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සෞභාග්‍යා සංවර්ධන කාර්යාංශය විසින් ගොඩනගන ලද කඩුවෙල, කොරතොට ‘සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානයේ’ කාබනික පොහොර...
Posted On 26 Sep 2021

“නව නිපැයුම්කරුවන්ගේ ප්‍රාග්ධන ගැටළුවට පිළියම් යෙදූ හැටි – කර්මාන්ත ඉදිරියට ගෙන යාමට නොහැකිව සිටින පිරිසට සහන සැලසූ හැටි” කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පෙන්වාදෙයි

කර්මාන්ත විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් කොරෝනා වසංගතයෙන් දුෂ්කරතාවට පත්ව සිටින ව්‍යවසායකයන් හා කර්මාන්තකරුවන්ට සහන සැලසීම පිණිස අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ ප්‍රධාන යෝජනා දෙකට අනුමැතිය ලැබී ඇති බවත් ඒවා ක්‍රියාත්මක තලයට පැමිණ ඇති බවත් ඒ අනුව මේ වන විට යම් සාධනීය න...
Posted On 26 Sep 2021

යෝජිත පාලින්දනුවර කර්මාන්තපුරය පිළිබදව විශේෂ සාකච්ජාවක්…

කළුතර දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට යෝජිත පාලින්දනුවර කර්මාන්තපුරය පිළිබදව සහ මතුගම කර්මාන්තපුරයේ දැනට පවතින ගැටළු පිළිබද විශේෂ සාකච්ජාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (23) කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැත්විණි. යෝජිත කර්මාන්තපුරය සදහා ඉඩම් පවරා ගැනීමේ කටයුතු...
Posted On 23 Sep 2021

උලපනේ කර්මාන්තපුරයේ ගැටළු පිළිබදව විශේෂ සාකච්ජාවක්…

මහනුවර දිස්ත්‍රික්කයේ උලපනේ ග්‍රාමය ඉලක්ක කර ගනිමින් පවත්වාගෙන යනු ලබන උලපනේ කර්මාන්තපුරයේ ගැටළු පිළිබදව සාකච්ජාවක් අද (23) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාග...
Posted On 23 Sep 2021

“පාස්කු ඉරිදා අමානුෂික ක්‍රියාදාමයට” සම්බන්ධ තඹ කම්හල මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තය නැංවීමට යොදා ගන්නවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

මේ වන විට රාජසන්තක කර ඇති “පාස්කු ඉරිදා අමානුෂික ක්‍රියාදාමයට” සම්බන්ධ වූ ‘ඉබ්‍රාහිම් පවුලට’ අයත් තඹ කම්හල, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගෙන එමඟින් මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට...
Posted On 17 Sep 2021

දැනට හඳුනාගෙන ඇති නමුත් භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය, විධිමත් පරිදි ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට ඇමති විමල්ගෙන් වැඩපිළිවෙළක්!

මෙරට දැනට හඳුනාගෙන ඇති නමුත් භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය විධිමත් පරිදි ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීම පිණිස වැඩපිළිවෙළක් යෙදීම සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව පළමුව එකී ඛනිජ ද්‍රව්‍ය සංචි...
Posted On 14 Sep 2021
12