BREAKING NEWS

කර්මාන්ත අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන නත්තල් කැරොල් ගී ප්‍රසංගයට කර්මාන්ත අමාත්‍යවරයා ද එක්වෙයි…

ලොව පුරා කිතුණු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන නත්තල් උත්සවය වෙනුවෙන් සෑම වසරකම කර්මාන්ත අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය විසින් පවත්වන නත්තල් කැරොල් ගී ප්‍රසංගය කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (21) පැවැත්විණි. කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මැතිතුමන්ගේ සහ...
Posted On 22 Dec 2021

ඉරාන කර්මාන්ත සහ පතල් නියෝජ්‍ය අමාත්‍ය Alireza Peymanpak මැතිතුමා සහ මෙරට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක්…

ඉරාන කර්මාන්ත සහ පතල් නියෝජ්‍ය අමාත්‍ය සහ ඉරාන වෙළඳ ප්‍රවර්ධන සංවිධානයේ සභාපති Alireza Peymanpak මැතිතුමා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක් අද (21) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙහිදී දෙරටේ අමාත්‍යවරුන් අතර මෙරට ඛනිජ සම්පත් ආශ්‍රිතව අගය...
Posted On 22 Dec 2021

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ඇගළුම් කර්මාන්තකරුවන්ට නව කර්මාන්ත ඇරඹීමට, ඉඩම් පහසුකම් ලබාදීමට පියවර…

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ඇගළුම් කර්මාන්තකරුවන්ට නව කර්මාන්ත ඇරඹීම සදහා අවශ්‍ය ඉඩම් පහසුකම් ලබාගැනීමේ සහ ඔවුන්ගේ කර්මාන්ත ප්‍රවර්ධනයට කර්මාන්ත අමාත්‍යාංශයේ සහාය ලබාගැනීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ ඇගළුම් නිෂ්පාදන සංගමය, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා සහ වෙළඳ අමාත්...
Posted On 22 Dec 2021

දේශීයව මැටි උළු, මැටි ගඩොල්, මැටි ටයිල් හා මැටි ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට පිළියම් ලබාදීමට විශේෂ සාකච්ජාවක්…

දේශීයව මැටි උළු, මැටි ගඩොල්, මැටි ටයිල් හා මැටි ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට පිළියම් ලබාදීමට ශ්‍රී ලංකා සෙරමික් හා ග්ලාස් කවුන්සිලයේ සාමාජිකයින් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර විශේෂ සාකච්ජාවක් අද (20) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි...
Posted On 21 Dec 2021

Posted On 20 Dec 2021

“40%කට ආසන්න දේශීය අගය එකතු කිරීමක් සහිතව ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මසකට දේශීයව පූර්ණ වශයෙන් එකලස් කරන වාහන ප්‍රමාණය 150කට අධිකයි. අද අපි දේශීය වශයෙන් වාහන නිපදවීමේ කර්මාන්තය දෙසට අත්තිවාරම් දමමින් සිටිනවා.” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

40%කට ආසන්න දේශීය අගය කිරීමක් සහිතව, වාහන 150කට අධික ප්‍රමාණයක් පූර්ණ වශයෙන් එකලස් කරමින්, අපේ දරුවන්ට තාක්ෂණ දැනුම සහිත රැකියා අවස්ථාවන් ද උදා කර දීමට මේ වන විට ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම සමත් වීමෙන් පෙනී යන්නේ අද දවසේ අප දේශීය වශයෙන් වාහන නිපදවීමේ කර්මාන්තය දෙසට අත්තිවාරම් දමමින්...
Posted On 20 Dec 2021

“කර්මාන්ත 2022: ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය” ජනවාරි 28, 29, 30 තෙදින පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී…

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන “කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය” කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී 2022 ජනවාරි 28, 29, 30 යන තෙදින පුරා පැවැත්...
Posted On 18 Dec 2021

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන් ‘සිලෝන් බෙවරේජ් කෑන්’ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක …

පාන වර්ග (Beverages) සඳහා ලොව ඉහළතම ප්‍රමිතියෙන් යුත් කෑන්(Can) නිපදවනු ලබන, දකුණු ආසියාවේ පිහිටි සුවිශාලම කර්මාන්ත ශාලා 04න් එකක් වන කළුතර, පෝරුවදණ්ඩ, බොරළුගොඩ අපනයන සැකසුම් කලාපයෙහි පිහිටි සිලෝන් බෙවරේජ් කෑන්(පුද්) සමාගම සතු කර්මාන්ත ශාලාව අද (16) දින කර්මාන්ත අමාත්...
Posted On 17 Dec 2021

“විදේශ රටවලින් ගෙනා ටයිල් අලෙවියේ ප්‍රමුඛයා වූවාසේ පුවක්අරඹ සමූහ ව්‍යාපාරයට, මෙරට අමුද්‍රව්‍යවලින් ටයිල් නිපදවා තව වසර කිහිපයකින් මෙරට ටයිල් වෙළඳපොලේ ප්‍රමුඛයා වීමේ හැකියාව පවතිනවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

විදේශ රටවලින් ගෙනා ටයිල් අලෙවියේ ප්‍රමුඛයා වූවා සේ පුවක්අරඹ සමූහ ව්‍යාපාරයට, ටයිල් ආනයනය නවතා ඇති මේ මොහොතේ ඔවුන් අරඹන ලද ටයිල් නිෂ්පාදන කර්මාන්තය මගින් මෙරට ටයිල් වෙළඳපොළේ ප්‍රමුඛයා වීමේ හැකියාව පවතින බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය. ඒ මහතා මෙසේ පැවසුවේ අද (1...
Posted On 17 Dec 2021