BREAKING NEWS

“වසංගත ඇතුළේ බැට කන ප්‍රමාණය වැඩි වන විට මිනිස් ප්‍රජාවට ස්වාභාවික තෝරාගැනීම්වලට යොමු වීම හැර වෙන යමක් ඉතිරි වන්නේ නැහැ. ඒ නිසා කඩහපොල මෙඩිකෝ ඖෂධීය පානය ජනගත කරන මේ මොහොත එවැනි ඖෂධීය පානයන් ජනගත කිරීමට ඉතිහාසය විසින් ආරාධනා කර තිබෙන මොහොතක්” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

වසංගත ඇතුළේ බැට කන ප්‍රමාණය වැඩි වන විට මිනිස් ප්‍රජාවට ස්වාභාවික තෝරාගැනීම්වලට යොමු වීම හැර වෙන යමක් ඉතිරි නොවන බවත් ඒ නිසා කඩහපොල මෙඩිකෝ ඖෂධීය පානය ජනගත කරන මේ මොහොත එවැනි ඖෂධීය පානයන් ජනගත කිරීමට ඉතිහාසය විසින් ආරාධනා කර තිබෙන මොහොතක් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවං...
Posted On 07 Dec 2021

‘කොස්’ උරුමයක පුනරුදය : කොස් සහ කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ ජාතික ව්‍යාපෘතිය ඇරඹේ!

කර්මාන්ත අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) විසින් අද(05) ‘කොස් උරුමයක පුනරුදය’ නමින් කොස් සහ කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ ජාතික ව්‍යාපෘතිය අරඹනු ලැබීය. මෙම ජාතික ව්‍යාපෘතියෙහි සමාරම්භක උළෙල බත්තරමුල්ල, R...
Posted On 05 Dec 2021

“සිමෙන්ති ඇස්බැස්ටෝස් ආනයනය සඳහා වැය වන විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගනිමින් ගුණාත්මක තත්ත්වයෙන් යුත් උළු,ගඩොල් ඇතුළු මැටි ආශ්‍රිත නිෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ ඉල්ලුම සැපිරීම අපේ අරමුණයි” – යළි පණදුන් කුට්ටිගල පදලංගල උළු,ගඩොල් කම්හල නිරීක්ෂණය කරමින් ඇමති විමල් කියයි

සිමෙන්ති, ඇස්බැස්ටෝස් වැනි සෙවිලි තහඩු ගෙන්වීම සඳහා වැය වන විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගනිමින්, එම ආනයනික ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ඉහළ යාම විසින් ගුණාත්මක තත්ත්වයෙන් යුත් උළු, ගඩොල් ඇතුළු මැටි ආශ්‍රිත නිශෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා ලංකා පිඟන් සංස්ථාව සත...
Posted On 04 Dec 2021

“මේ රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවක් සැපයීමට මෙම කාර්යාල පරිශ්‍රය ඉවහල් වනු ඇති!” -හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ආයෝජකයන්ට පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය විවෘත කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි

මේ රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවක් සැපයීමට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් ස්ථාපනය කරන ලද ආයෝජකයන්ට එක් වහලක් යට සිට කර්මාන්ත සඳහා අවශ්‍ය සියලු අනුමැතීන් හා අදාළ පහසුකම් ලබා ගැනී...
Posted On 04 Dec 2021

කළුතර ‘මිල්ලනිය කර්මාන්තපුරයේ’ කටයුතු කඩිනමින් කීරීම පිළිබද විශේෂ සාකච්ජාවක්…

කර්මාන්ත අමාත්‍යාංශය විසින් කළුතර මිල්ලනිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ‘මිල්ලනිය කර්මාන්තපුරයේ’ කටයුතු කඩිනම් කරමින් ආයෝජන සහ කර්මාන්ත සදහා අවශ්‍ය පහසුකම් සලසා ගැනීම පිළිබද විශේෂ සාකච්ජාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ...
Posted On 01 Dec 2021