BREAKING NEWS

ජානිපෙ කොළඹ දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් පක්ෂ නායක ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…

ජාතික නිදහස් පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් අද(23) සවස කඩුවෙල මහ නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම පක්ෂ ක්‍රියාකාරී හමුව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට පක්ෂයේ ප්‍රධාන ලේකම්, පී. ...
Posted On 23 Jan 2022
, By

ජන පැතුම් ඉටු කරන “මහජන දිනය” යළිත්…

කොවිඩ් වසංගත තත්ත්වය මත තාවකාලිකව නවතා දැමූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ “මහජන දිනය” 2022-01-25 වැනි අඟහරුවාදා සිට යළි ඇරඹෙයි! ස්ථානය :- 73/1 , ගාලු පාර, කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්‍යාංශය වේලාව :- එදින උදේ 10:00 සිට සවස 1:00 දක්...
Posted On 22 Jan 2022
, By

“උපායමාර්ගික සැලැස්මක් සකසා ඒ අනුව කටයුතු කරමින් නව විදේශ වෙළෙඳපොළ අවස්ථාවන් අත්පත් කර ගැනීමට එක් කණ්ඩායමක් ලෙස කැපවෙමු !” – ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලයට කර්මාන්ත ඇමතිගෙන් ඇරයුමක්!

වසංගත තත්වය මැද වුව ද නව විදේශ වෙළෙඳපොළ අවකාශයක් ද විවෘතව ඇති මේ මොහොතේ උපායමාර්ගික සැලැස්මක් අනුව කටයුතු කරමින් එකී නව වෙළෙඳපොළ අවකාශය අත්පත් කර ගැනීමට රජය සමඟ එක්ව, එකම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තමන් ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලයට ඇරයුම් ක...
Posted On 22 Jan 2022
, By

“කර්මාන්ත 2022: ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය” පෙබරවාරි 03, 04, 05, 06 සිව්දින පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී…

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන “කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය” කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී 2022 පෙබරවාරි 03,...
Posted On 22 Jan 2022
, By

ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලයේ 26 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට (26th AGM of Sri Lanka Chamber of Garment Exporters) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන් සුභාශිංසන එක් කරයි..

ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලයේ 26 වැනි වාර්ෂික මහා සභා රැස්වීම (26th AGM of Sri Lanka Chamber of Garment Exporters) අද(20) සවස කොළඹ හිල්ටන් රෙසිඩෙන්සීස් හෝටලයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්විණි. මෙම මහා සභා රැස්වීමේ උත්සව සැසි වාරයට ප්‍රධාන ආරාධ...
Posted On 22 Jan 2022
, By

‘චමින්ද පිත්තල කර්මාන්ත සමාගමේ’ නව කර්මාන්ත ශාලාවට මුල් ගල තැබීම සහ මහර කර්මාන්තපුරයෙහි නිරීක්ෂණ චාරිකාව…

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ගම්පහ මහර කර්මාන්තපුර පරිශ්‍රයෙහි ඉදිකිරීමට නියමිත ‘චමින්ද පිත්තල කර්මාන්ත සමාගමේ’ නව කර්මාන්ත ශාලාව සඳහා මුල් ගල තැබීමේ උත්සවයට අද(20) ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එම කර්මාන්තපුරයේ පවත්වාගෙන යනු ලබන...
Posted On 20 Jan 2022
, By

“සොබාදහම සමඟ කුළුපග, අන්‍යෝන්‍ය බැඳීමකින් යුත් ඥාතීත්වයක් සහිතව, අපේ නිෂ්පාදන කාර්යය සිදු කිරීමට හැකි නම් එය සුවිශාල ජයග්‍රහණයක්” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

සොබාදහම සමඟ කුළුපග, අන්‍යෝන්‍ය බැඳීමකින් යුත් ඥාතීත්වයක් සහිතව කර්මාන්තකරුවාට තම නිෂ්පාදන කාර්යය සිදු කිරීමට හැකි නම් එය සුවිශාල ජයග්‍රහණයක් බවත් මානව සංහතියේත් අනෙකුත් ජීවීන්ගේත් ඉදිරි පැවැත්ම වෙනුවෙන් අපට ලබාදිය හැකි උපරිම අනුග්‍රාහකත්වය එය බවත් කර්මාන්ත අමාත්‍ය විමල් ...
Posted On 20 Jan 2022
, By

ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙල 2021(National Cleaner Production Awards 2021) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…

ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය(National Cleaner Production Centre) විසින් සංවිධානය කරනු ලබන ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙල 2021(National Cleaner Production Awards 2021) අද(19) සවස බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්විණි. කර්මාන්ත ආය...
Posted On 19 Jan 2022
, By

කර්මාන්ත සඳහා අවශ්‍ය යන්ත්‍රසූත්‍ර නිර්මාණය කර නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයක් පවත්වාගෙන යන අපූරු දෙසොහොයුරෝ කර්මාන්ත ඇමති විමල් වීරවංශයන් හමුවෙති!

කුඩා, මධ්‍ය හා මහා පරිමාණ කර්මාන්ත සඳහා අවශ්‍යතාව අනුව යන්ත්‍රසූත්‍ර නිර්මාණය කර නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයක් පවත්වාගෙන යනු ලබන රවීන්ද්‍ර දේවසිංහ සහ විරාජ් සංජීව යන මහත්වරු අද(18) කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවී තම කර්මා...
Posted On 19 Jan 2022
, By

උතුරත් – දකුණත් එකම හුයකින් බැඳ තඛා රට සවිමත්ව පෙරට ගෙන යාමට අත්වැල් බැඳ ගනිමු!

කෘෂිකර්මාන්තයේ නියැලී සිටි හින්දු බැතිමතුන් තමන්ට සරු අස්වැන්නක් ලබා ගැනීමට දායක වූ හිරු දෙවිදුන්ට සහ ගවයාට කෘතගුණ සැලකීම වෙනුවෙන් ඇරඹූ බව කියැවෙන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබේ. හින්දු බැතිමතුනට තෛපොංගල් දිනයත් සමඟ උදාවන්නේ නව වසරකි. එහෙයින් උදා වූ නව වසරත් සමඟම සුබ කටයුත...
Posted On 14 Jan 2022
, By