BREAKING NEWS

‘සතුට පරම ධනය වේ’ යන බුදු වදන නිවැරදිව අපේ ජීවිතවලට ළඟා කර ගනිමින්, රටට විශාල සේවයක් සිදු කරන කර්මාන්තකරුවන් වෙනුවෙන් යුතුකම ඉටු කරමු! – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අමාත්‍යංශ නිලධාරීන්ගෙන් ඉල්ලයි

ඉතාම දුෂ්කර අභියෝගයන් දරාගනිමින්, කැපවීමෙන් කටයුතු කර සමූහයකගේ ජීවන තත්ත්වය ද උසස් කරමින් තමන්ගේ රටට විශාල සේවයක් සිදු කරන කර්මාන්තකරුවාට ඉහළම ගෞරවය ලබා දෙමින්, ඔවුන් අපගේ සේවය ලැබීමට ඉහළම සුදුසුකම් ඇති පිරිසක් ලෙස හඳුනාගනිමින් ඒ පිරිසට අපගේ යුතුකම ඉටු කළ හැකි නම් ඒ තුළින්...
Posted On 03 Jan 2022
, By