BREAKING NEWS

“මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීම මාර්තු 02 වැනිදා සවස 3:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී

(සජීවී විකාශය සමග සම්බන්ධ වීමට ඔබ සැමට ඇරයුම්… https://www.facebook.com/WimalWeerawansa.sl https://www.facebook.com/nidahasperamuna) https://www.facebook.com/Peoples-Council-100778222424522 ) ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී...
Posted On 27 Feb 2022

සුනිල් මාධවයන් ලක්දිවට සමුදෙයි…

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු, ප්‍රවීණ සාහිත්‍යධරයකු වූ සුනිල් මාධව ප්‍රේමතිලකයන්ගේ අවසන් කටයුතු අද(26) සවස තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. අවමංගල්‍ය උත්සවය, දේහය මහජන ගෞරවය සඳහා තබා තිබූ බත්තරමුල්ල, කොස්වත්ත රිචඩ් ද සොයිසා අනුස්මරණ මාධ්‍ය නිවාස සංකීර්ණයේ අංක 26 නිවස...
Posted On 27 Feb 2022

එදා “ලක්දිවට” “සත්‍යයේ හඬ” කැන්දාගෙන ආ ආදරණීය සුනිල් අයියා ඇතුළු සහපිරිවර…

එදා “ලක්දිවට” “සත්‍යයේ හඬ” කැන්දාගෙන ආ ආදරණීය සුනිල් අයියා ඇතුළු සහපිරිවර… ධවල භීෂණයක් මුදා හැර සත්‍යයේ හඬ තාවකාලිකව යටපත් කළ අඳුරුතම පැයක “ලක්දිවට” “සත්‍යයේ හඬ” කැන්දාගෙන ඒමට තම දිවිය පරදුවට තබා සත්‍ය ගවේෂණයෙහි යෙ...
Posted On 25 Feb 2022

ආදරණීය සුනිල් මාධව ප්‍රේමතිලක සහෘදයාණෙනි, ඔබට නිවන් සුව…!

අද…’සත්‍යවාදියෙකුගේ දිනපොතට’ සමුදුන් එදා… විප්ලවීය මාධ්‍යකරණයක පහස අප හද රන්දා ඒ අඳුරුතම යුගයේ අපේ පෑනට තෙළිතුඩට ජීවය පිඹිමින් ‘නිදහස ඉල්ලා හඬන’ සැමට ප්‍රදීපස්ථම්භයක් වූ… ආදරණීය සුනිල් මාධව ප්‍රේමතිලක සහෘදයාණෙනි, ඔබට නිවන් සුව…!...
Posted On 25 Feb 2022

මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක්.

ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින්, මෙරට ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ටෝබින් මහත්මිය හා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර හමුවක් අද(23) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි. ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර කර්මා...
Posted On 23 Feb 2022

කඩුවෙලට නව ඉඩම් හා හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයක්!

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කටයුතු විමධ්‍යගතකර දිවයින පුරා නව ඉඩම් හා හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාල ස්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ අද(21) කඩුවෙල නව ඉඩම් හා හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය, වාරිම...
Posted On 21 Feb 2022

“මෙම වසරේ දී බදුල්ල දිස්ත්‍රික්කය තුළ නව කර්මාන්තපුර දෙකක් පිහිටුවීමට කටයුතු කරනවා.” -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණයේ දැනටමත් කර්මාන්තපුරයක් ඇරඹීමට කටයුතු යොදා ඇති බවත් මේ වසර අවසන් වීමට ප්‍රථම බදුල්ල නගර සීමාව තුළ ද නව කර්මාන්තපුරයක් ඇරඹීමට පියවර ගන්නා බවත් බදුල්ලේ පමණක් නොව මොනරාගල දිස්ත්‍රික්කයේ ද කර්මාන්ත ප්‍රවර්ධනයට පියවර ගනිමින් එමගින් ඌව පළාත තුළ තවදු...
Posted On 21 Feb 2022

ජානිපෙ රත්නපුර දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් පක්ෂ නායක ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…

ජාතික නිදහස් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් අද(19) සවස රත්නපුර සමෘද්ධි උත්සව ශාලාවේ දී පැවැත්විණි. මෙම ක්‍රියාකාරී හමුව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, හිටපු...
Posted On 20 Feb 2022

ඇහැලියගොඩ එපිටවත්ත කම්හල් ගම්මානයේ ගැටළුවලට ඇමති විමල්ගෙන් විසඳුම්!

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ එපිටවත්ත සාම්ප්‍රදායික කම්හල් ගම්මානයෙහි ලෝහ ආශ්‍රිත කර්මාන්තකරුවන් මුහුණ පා ඇති ගැටළු රැසකට විසඳුම් ලබාදීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු කරනු ලැබීය. අද(19) සවස ඉහත කම්හල් ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව හඳුනාගත් ග...
Posted On 20 Feb 2022

“චීනය, ශ්‍රී ලංකාවට සිටිනා ඉතාම අව්‍යාජ මිත්‍රයා ලෙස අප ඉහළින්ම පිළිගන්නේ සෑම සහයෝගීතාවකදීම කිසිදු දේශපාලන කොන්දේසියකට අප යටත් නොකරන නිසයි” – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

චීනය, ශ්‍රී ලංකාවට සිටිනා ඉතාම අව්‍යාජ මිත්‍රයා ලෙස තමන් ඉහළින්ම පිළිගන්නේ සෑම සහයෝගීතාවකදීම කිසිදු දේශපාලන කොන්දේසියකට මෙරට යටත් නොකරන නිසා බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ(17) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ‘ශ්‍රී ලංකා ̵...
Posted On 19 Feb 2022