BREAKING NEWS

ජානිපෙ බදුල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් පක්ෂ නායක ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…

ජාතික නිදහස් පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් ඊයේ (18) සවස බදුල්ල රිවර් සයිඩ් හෝටලයේ දී පැවැත්විණි. මෙම ක්‍රියාකාරී හමුව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, හ...
Posted On 19 Feb 2022

“ඌව පළාත් ව්‍යාපාරික සමුළුව 2022” ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…

ඌව පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සංවර්ධනය පිළිබඳ සංවිධානය(USDO) විසින් සංවිධානය කරනු ලැබූ “ඌව පළාත් ව්‍යාපාරික සමුළුව 2022″ ඊයේ(18)සවස බදුල්ල හෙරිටේජ් රිසෝට් හිදී පැවැත්විණි. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එම ව්‍යාපාරික සමුළුවට ප්‍රධාන ආරාධ...
Posted On 19 Feb 2022

LANKAPAK 2022″ ප්‍රදර්ශනය සහ “Sri Lanka Print 2022” ප්‍රදර්ශනය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ සුරතින් විවෘත වෙයි!

ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය(SLIP) විසින් පවත්වනු ලබන “LANKAPAK 2022” ප්‍රදර්ශනය සහ ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය(SLAP)විසින් පවත්වනු ලබන “Sri Lanka Print 2022” ප්‍රදර්ශනය යන දෙකෙහිම සමාරම්භක උළෙල කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්ව...
Posted On 18 Feb 2022

ශ්‍රී ලංකා චීන තානාපති සබඳකමේ 65 වන සංවත්සර සැමරුමට ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන් එක් වෙයි!

ශ්‍රී ලංකාවේ චීන තානාපති සම්බන්ධතාවයේ 65 වන වසර සැමරීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සියලු පක්ෂ නායකයන් සහ තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගීත්වයෙන් අද(17) සවස කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ...
Posted On 18 Feb 2022

“රජයේ මිලදී ගැනීම්වලදී දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛස්ථානය දීම අනිවාර්ය කරන්න” – කර්මාන්ත අමාත්‍යවරයා ජනපතිගෙන් ඉල්ලයි

මේ වන විට ද රජයේ මිලදී ගැනීම් ක්‍රියාවලියේ දී දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛස්ථානය ලැබෙන බව කීවත් එය කඩවන අවස්ථා බොහෝමයක් තිබෙන බවත් එහෙයින් රජයේ මිලදී ගැනීම්වලදී දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛස්ථානය ලබා දීම අනිවාර්ය කිරීම ‍අත්‍යවශ්‍ය බවත් පෙන්වා දුන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, එය...
Posted On 18 Feb 2022

‘ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන 2022’ උළෙල : ‘රටේ අගය වැඩි කරන’ – ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය බබළවන කර්මාන්තකරුවන්ගේ භූමිකාව ඇගයුමට ලක් වෙයි!

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනය පෙරදැරිව, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්ප හා මාර්ගෝපදේශකත්වයෙන් දියත් වන ‘රටට පණ දෙන කර්මාන්ත පුනරුදයකට’ මංපෙත් සලසන තවත් ඉදිරිගාමී පියවරක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලංකා කාර්ම...
Posted On 16 Feb 2022

“අපි අපේ රට දියුණු විය යුතු යැයි සිතනවා නම් ඒ සඳහා වන පළමු අවම කොන්දේසිය දේශීය නිෂ්පාදන පරිභෝජනයට හුරු වීමයි” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

අප අද අපේ රට දියුණු විය යුතු යැයි සිතනවා නම් ඒ සඳහා වන පළමු අවම කොන්දේසිය වන්නේ හැකිතාක්දුරට දේශීය නිෂ්පාදන පරිභෝජනය පුරුදු වීම බවත් එමගින් පමණක් අපට මෙරට නිර්මාණය වන නව නිෂ්පාදන ආරක්ෂා කිරීමටත් ප්‍රවර්ධනය කිරීමටත් හැකියාව ලැබෙන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහත...
Posted On 14 Feb 2022

ඇමති විමල්ගේ ප්‍රධානත්වයෙන් ‘මා ප්‍රොඩක්ට්’ සමාගම ‘ගොරක් – කෝලා’ සහ ‘තල් – කෝලා’ ජනගත කරයි

‘නෙල්ලි කෝලා’ නිෂ්පාදකයා වන පානදුර ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගමේ නව නිෂ්පාදන ජනගත කිරීමේ උත්සවයක් අද(11) පානදුර නගර ශාලාවේදී පැවැත්විණි. මෙහිදී ගොරකා ආශ්‍රිත කෝලා පානයක් වන ‘ගරක් – කෝලා’ සහ තල් ආශ්‍රිත කෝලා පානයක් වන ‘තල් ̵...
Posted On 11 Feb 2022

සිනමාව කර්මාන්තයක් ලෙස නම් කිරීමේ ක්‍රියාවලියෙන් පසු ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ජාවක්…

වසර 75ක ලාංකීය සිනමා වංශ කතාවේ ස්වර්ණමය අවස්ථාවක් සනිටුහන් කරමින් සහ දීර්ඝ කාලයක් පුරා සිනමා ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් පොදු ඉල්ලීමක් ලෙස ඉල්ලා සිටි සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමේ ක්‍රියාවලියට මැදිහත්වෙමින් දැක්වූ සහයෝගයට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාට හෘදය...
Posted On 09 Feb 2022

“පැවති අපිළිවෙළ වෙනස්කර, උපායමාර්ගික සැලසුමකට අනුව යමින් අදාළ කර්මාන්ත ක්ෂේත්‍රයට නිසි මඟ පෙන්වීමේ බලවත් භූමිකාවට පණ පොවන්න” – ඇමති විමල් නව කර්මාන්ත උපදේශක සභා නියෝජිතයන්ට අවධාරණය කරයි

පැවති අපිළිවෙළ වෙනස්කර, උපායමාර්ගික සැලසුමකට අනුව යමින් තමන්ට අදාළ නිශ්චිත කර්මාන්ත ක්ෂේත්‍රයට නිසි මගපෙන්වීමේ බලවත් භූමිකාවට පණ පෙවීමට සූදානම් වන ලෙස, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 12කට අදාළව කර්මාන්ත අමාත්‍යාංශය විසින් පිහිටුවන ලද උපදේශක ...
Posted On 09 Feb 2022