BREAKING NEWS

ඇමෙරිකානු සම්බාධකවලට එරෙහිව උත්තර ලංකා සභාගය කියුබාව සමඟ අත්වැල් බැඳගනී

“කියුබාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික, වාණිජ සහ මූල්‍ය සම්බාධක අවසන් කිරීමේ අවශ්‍යතාව” යන මැයෙන් කියුබා ජනරජය විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් උත්තර ලංකා සභාගය විසින් අද (31) දින, ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. උත්තර ලං...
Posted On 31 Oct 2022

මහින්ද මහත්තයාගේ ඇගට රනිල් මහත්තයාගේ ඔළුව සෙට් කළාම ගතියක් තියෙනවා ද? නාමල් බේබි පැටියා නම් කියන්නේ එයා දැන් හරි ෂෝක් කියලයි.. – උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ

මහින්ද මහත්තයාගේ ඇගට රනිල් මහත්තයාගේ ඔළුව සෙට් කළාම ගතියක් තියෙනවාදැයි, උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා විමසයි. ඒ ඊයේ (23) දින සිදුවූ උත්තර ලංකා සභාගයේ රුවන්පුර සම්ප්‍රාප්තියේදීය. “නාමල් බේබි පැටියා නම් කියන්නේ එයා දැන් හරි ෂෝක් කියලයි..” යැ...
Posted On 24 Oct 2022

සයිප්‍රසයේ යුරෝ බිලියන ගණනක් හිරවෙලා, අපට අයිති ඒ මුදල ගන්න වැඩපිළිවෙලක් නෑ – උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ

සයිප්‍රසයේ යුරෝ බිලියන ගණනක මුදලක් සිරවී ඇතත්, අපට අයිති එම මුදල ලබා ගැනීමට වැඩ පිළිවෙලක් නොමැති බව උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා පවසයි. ඒ ඊයේ (23) දින සිදුවූ උත්තර ලංකා සභාගයේ රුවන්පුර සම්ප්‍රාප්තියේදීය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ ජනාධ...
Posted On 24 Oct 2022

යුරෝ බිලියන ගණනක මුදලක් ශ්‍රී ලාංකිකයන් සතු කරවන්න ගත හැකි ලෙහෙසි පියවරක් තිබෙනවා – උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ

යුරෝ බිලියන ගණනක මුදලක් ශ්‍රී ලාංකිකයන් සතු කරවන්න ගත හැකි ලෙහෙසි පියවරක් තිබෙන බව උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (23) සිදු වූ උත්තර ලංකා සභාගයේ රුවන්පුර සම්ප්‍රාත්තියේදීය. අදාළ වී...
Posted On 23 Oct 2022

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “රුවන්පුර සම්ප්‍රාප්තිය” – 23 වැනිදා සවස 2 ට

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාව පෙළගැස්වීම මේ මොහොතේ අත්හළ නොහැකි වගකීමකි. එම ජන පෙළගැස්ම සඳහා උත්තර ලංකා සභාගය දීපව්‍යාප්ත මෙහෙයුමක් දියත් කර තිබේ. එම මෙහෙයුම උත්...
Posted On 19 Oct 2022

බලශක්ති සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාව සේම වැදගත්! – පා.ම. විමල් වීරවංශ

බලශක්ති සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාව සේම වැදගත්! බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (18) දින පාර්ලිමේන්තුවේ තෙල් පනතට අදාළ විවාදයට එක්වෙමිනි. ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ විදෙස් සමාගම්වලට තෙල් ගෙන්වීමට ඉඩදීමේ තීරණය ඩොලර් අර්බුදය තවදුරටත් උග්‍ර කරන උත්තරයක් බවයි....
Posted On 18 Oct 2022

නීති විද්‍යාලයේ සිංහලෙන් දෙමළෙන් ඉගෙනගන්න දරුවන්ට වෙන අසාධාරණය නවත්වන්න.. ස්වාභාෂාවලින් විභාග වලට පෙනී සිටින්න අවසර දෙන්න – පා.ම. විමල් වීරවංශ

නීති විද්‍යාලයේ, සිංහලෙන්, දෙමළෙන් ඉගෙනගන්න දරුවන්ට වෙන අසාධාරණය නතරකර, ස්වාභාෂාවලින් විභාග වලට පෙනී සිටීමට අවසර දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (18) දින පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. ඒ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි. අදාළ...
Posted On 18 Oct 2022

”කට්ටියක් බලනවා මේ අර්බුදය ශ්‍රී ලංකා රාජ්‍යයේ බෙල්ල මිරිකලා මරලා දාන අවස්ථාවක් බවට පෙරලගන්න” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

”කට්ටියක් බලනවා මේ අර්බුදය ශ්‍රී ලංකා රාජ්‍යයේ බෙල්ල මිරිකලා මරලා දාන අවස්ථාවක් බවට පෙරලගන්න” යැයි උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසා සිටියේය. රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව දැන් ගමන් කරමින් සිටින්නේ එම පාරේ බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි...
Posted On 17 Oct 2022

”මහින්ද මහත්තයා දැන් හැමතැනම අරන් යනවා නැගිට්ටන්න පුලුවන්ද බලන්න” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

”මහින්ද මහත්තයා දැන් හැමතැනම අරන් යනවා නැගිට්ටන්න පුලුවන්ද බලන්න” යැයි උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසා සිටියේය. ඒ පසුගිය 15 වැනිදා සිදුවූ  උත්තර ලංකා සභාගයේ මාතර සම්ප්‍රාප්තියේදීය. අදාළ වී...
Posted On 17 Oct 2022

”මේ බදු ගැහිල්ල නව කැරලිකාරිත්වයකට ආරාධනා කිරීමක්” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

වර්තමාන බදුගැසීම නව කැරැලිකාරී සමාජ ප්‍රතික්‍රියාවකට ආරාධනා කිරීමක් බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසා සිටියේය. ඒ අද (15)  උත්තර ලංකා සභාගයේ මාතර සම්ප්‍රාප්තියේදීය. අදාළ වී...
Posted On 15 Oct 2022
12