BREAKING NEWS

” ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් – නොරොච්චෝලේ, ලක්ෂපාන විදුලි බලාගාර ඇතුළු රාජ්‍ය සම්පත් විකුණා “ණයට අරන්- සැපට කෑමේ ගමන” නව වටයකින් ඇරඹීමටයි ජනාධිපතිවරයා සැරසෙන්නේ” – උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය, විමල් වීරවංශ

ශ්‍රී ලංකා රක්ෂණ සමාගම ඇතුළු ලාභ ලබන රාජ්‍ය ආයතන, විදුලිබල මණ්ඩලය සතු නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය, ලක්ෂපාන වැනි ජල විදුලි බලාගාර ඇතුළු එවැනි උපායමාර්ගිකව බලසම්පන්න කළ යුතු ජාතික සම්පත් ඩොලර්වලට විකුණා දමා, විදේශ විනිමය සංචිතයට ඩොලර් බිලියන කිහිපයක් එකතු කර, ‘ණ...
Posted On 20 Nov 2022

“කරව්! නැත්නම් පලයව්!!” ; රටම බලමුළු ගැන්වූ දැවැන්ත මහජන සමුළුව….

උත්තර ලංකා සභාගය, ආණ්ඩුවට එරෙහිව “කරව්! නැත්නම් පලයව්!!” යන සටන් පාඨය යටතේ රටම බලමුළු ගන්වමින් සංවිධානය කළ දැවැන්ත මහජන සමුළුව අද(19) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම දැවැන්ත මහජන සමුළුවේ අරමුණු පැහැදිලි කිරීම උත්තර ලංකා සභාගයේ ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ...
Posted On 19 Nov 2022

“කරව්! නැත්නම් පලයව්!!”: රටම බලමුළු ගන්වන මහජන සමුළුව නොවැම්බර් 19(හෙට) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී

ආණ්ඩුවට එරෙහිව “කරව්! නැත්නම් පලයව්!!” යන සටන් පාඨය යටතේ රටම බලමුළු ගන්වන මහජන සමුළුවක් නොවැම්බර් 19(හෙට) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට උත්තර ලංකා සභාගය කටයුතු යොදා ඇත. ආණ්ඩුවට, ‘කරව්!’ කියන්නේ ‘කරනවානම් හරියට කරන්න!’ යන්න බවත්...
Posted On 18 Nov 2022

රනිල්ගේ අලුත්ම තියරිය ගැන විමල්ගෙන් හෙළිදරව්වක්….

මෙවර අයවැය තුළින් දේශීය සහ විදේශීය ණය රුපියල් බිලියන 2404 ක් ලබාගැනීමට යෝජනා කරන අතරේ, ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීම සදහාද යෝජනා කර ඇති බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (17) දින පැවැති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවේදීය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ...
Posted On 17 Nov 2022

රනිල්, ණය බර අඩු කරනවා වෙනුවට රුපියල් බිලියන 2404 කින් වැඩිකරලා – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා වශයෙන් මෙවර ඉදිරිපත් කළ අයවැයේ ලබන වසරේ විදේශීය ණය රුපියල් බිලියන 560 කින් සහ දේශීය ණය රුපියල් බිලියන 1844 කින් වැඩි වන බවත්, ඒ අනුව ලබන වසරේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 2404 කින් වැඩි වන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති...
Posted On 17 Nov 2022

“උත්තර ලංකා සභාගයේ සියලු මන්ත්‍රීවරු අයවැයට විරුද්ධයි” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

උත්තර ලංකා සභාගයේ සියලුම මන්ත්‍රීවරු මෙවර අය වැයට විරුද්ධව ඡන්දය ලබා දීමට තීරණය කර ඇති බව, උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (17) දින පැවැති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවේදීය. අදාළ වී...
Posted On 17 Nov 2022

“කරව්! නැත්නම් පලයව්!!” රටම බලමුළු ගන්වන මහජන සමුළුව නොවැම්බර් 19 සවස 3:00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී

“කරව්! නැත්නම් පලයව්!!” යන තේමා පාඨය මූලික කරගත් උත්තර ලංකා සභාගයේ “රටම බලමුළු ගන්වන මහජන සමුළුව”, නොවැම්බර් 19 වනදා සවස 3:00ට සුගතදාස ගෘහස්...
Posted On 16 Nov 2022

ගෝඨාභය ඝාතණය කිරීමේ තැතක් ගැන විමල්ගෙන් හෙළිදරව්වක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතණය කිරීමේ සැළසුමක් පැවැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඒ ඊයේ (14) දින හිරු නාළිකාවේ “සළකුණ” දේශපාලන වැඩසටහනට සහභාගී වෙමිනි. අදාළ වීඩියෝව පහතින් නරඹන්න.   සම්පූර්ණ වැඩස...
Posted On 15 Nov 2022

දසුන් ශානකට ක්‍රීඩා ඇමැති ලබා දුන් අමුතු විදිහේ නවක වදයක් ගැන විමල්ගෙන් හෙළිදරව්වක්

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානකට අමුතු ආකාරයේ නවක වදයක් ලබාදී ඇතැයි උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (13) දින සිදු වූ උත්තර ලංකා සභාගයේ මහනුවර සම්ප්‍රාප්තියේදීය. අදාළ වී...
Posted On 14 Nov 2022

අද විශ්ව විද්‍යාලවල කන බත් පිඟානටත් පයින් ගහන ‘උපාධි අයියලා’ බිහිවෙලා – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

අද විශ්ව විද්‍යාලවල කන බත් පිඟානටත් පයින් ගසන ‘උපාධි අයියලා’ බිහිවී ඇතැයි, උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි. ඒ ඊයේ (13) දින සිදු වූ උත්තර ලංකා සභාගයේ මහනුවර සම්ප්‍රාප්තියේදීය. අදාළ වී...
Posted On 14 Nov 2022