BREAKING NEWS

”ආගමික සහජීවනය බිඳවැට්ටවීමට ඉඩ නොදීමේ අදිටන ද සහිතව සමරන අරුත්බර නත්තලකට සැමට සුබ පැතුම් !”

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් අද (25) එළෙඹි 2022 නත්තල් දිනය වෙනුවෙන්, යොමුකළ විශේෂ නත්තල් සුබ පැතුම පහතින් දැක්වේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන තවත් නත්තල් දිනයක අසිරිය අද දින මුළුමහත් ලොවටම දැනෙමින් තිබේ. බෙත්ලෙ...
Posted On 25 Dec 2022

“ආබාධිත තැනැත්තන් භාවිතා කරන සහායක උපකරණ සඳහා බදු සහන ලබාදීමට වහා පියවර ගත යුතුයි” – විමල්ගෙන් මුදල් රාජ්‍ය ඇමැතිට ලිපියක්

ආබාධිත තැනැත්තන් භාවිතා කරන සහායක උපකරණ සඳහා බදු සහන ලබාදීමට වහා පියවර ගත ගන්නා ලෙස ඉල්ලා සිටිමින් හිටපු කර්මාන්ත අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත 2022.12.16 දින ලිපියක් යොමු කර ඇත. අදාළ සම්පූර්ණ ලිපිය පහතින්...
Posted On 19 Dec 2022

පත්කළ ජනපතිට තමන්ගේ සීමාව විමල් මතක් කර දෙයි

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙකු නොවන බවත්, ඔහු අඩුම තරමින් මහජන ඡන්දයෙන් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද නොවන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි. ඒ ඊයේ (11) දින සිදු වූ උත්තර ලංකා සභාගයේ කෑගල්ල සම්ප්‍රාප්...
Posted On 12 Dec 2022

ගෝඨාභය සහ ජූලියා ගැන බියට නොකියූ රහසක් විමල් නොබියව හෙළි කරයි

අමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිනි ජූලි චංග් මහත්මියගේ උගුලට, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හසු වී තානාපතියගේ උපදෙස් මත වැරැදි තීරණ ගැනීම සදහා පෙළඹුනු බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි. ඒ ඊයේ (11) දින සිදු වූ උත්තර ලංකා සභාගයේ කෑගල්ල සම්ප්‍රාප්තියේදීය...
Posted On 12 Dec 2022

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “කෑගල්ල සම්ප්‍රාප්තිය” අද සිදු වූ වගයි…

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා “ජනතාව පෙළගැස්වීමේ අත්හළ නොහැකි වගකීම” ඉටු කිරීම සඳහා උත්තර ලංකා සභාගය දියත් කරන දීපව්‍යාප්ත මෙහෙයුමේ තවත් පියවරක් ලෙස, “කෑගල්ල සම්ප්‍රාප්තිය” අද(...
Posted On 11 Dec 2022

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “කෑගල්ල සම්ප්‍රාප්තිය” – දෙසැම්බර් 11, සවස 2.00 ට

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාව පෙළගැස්වීම මේ මොහොතේ අත්හළ නොහැකි වගකීමකි. එම ජන පෙළගැස්ම සඳහා උත්තර ලංකා සභාගය දීපව්‍යාප්ත මෙහෙයුමක් දියත් කර තිබේ. එම මෙහෙයුම උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්‍රාප්තිය” නමින්...
Posted On 09 Dec 2022

“ජපන් සංචාරකයාගෙන් වීසා ගන්නේ රටවල් දෙකයි, එකක් ලංකාව….” – පා.ම. විමල් වීරවංශගෙන් හෙළිදරව්වක්

ජපන් සංචාරකයාගෙන් වීසා ගනු ලබනුයේ රටවල් දෙකක් පමණක් බවත්, ඉන් එක් රටක් වන්නේ ශ්‍රී ලංකාව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (08) දින පාර්ලිමේන්තුවේදී, 2023 අයවැය තෙවන වර කියවීමේ විවාදයේදී අදහස් දක්වමිනි. මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේ මෙම කරුණව...
Posted On 08 Dec 2022

හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගෙන් විදුලිබල ඇමැතිට ප්‍රශ්න දෙකක්….

හිටපු කර්මාන්ත අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත ප්‍රශ්න දෙකක් යොමු කළේය. ඒ අද (08) දින පාර්ලිමේන්තුවේදී, 2023 අයවැය තෙවන වර කියවීමේ විවාදය අතරතුරදීය. හිටපු කර්මාන්ත අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටියේ, කර්ම...
Posted On 08 Dec 2022

ජානිපෙ නායක විමල් වීරවංශ ඇතුළු පක්ෂයේ නියෝජිත පිරිසගෙන් චීනයේ හිටපු ජනපති ජියැං සෙමින් මහතාට අවසන් ගෞරව!!

චීනයේ හිටපු ජනපති ජියැං සෙමින් මහතාට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්‍යාලයේ සකසා ඇති පරිශ්‍රයට අද (05) සවස පැමිණි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂයේ නියෝජිත පිරිස ජියැං සෙමින...
Posted On 05 Dec 2022

“මුල්‍ය අරමුදල (IMF) අකමැති නිසාද විදේශ විනිමය පනත සංශෝධනය නොකරන්නේ?” – පා.ම. විමල් වීරවංශ අධිකරණ ඇමැතිගෙන් විමසයි

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, විදේශ විනිමය පනතෙහි තිබූ බලගතු පදනම නැති කළ බවත්, ඒ හේතුවෙන් අපනයනකරුවන් උපයන ඩොලර් මෙරටට නොගෙනෙන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (05) දින පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙත ප්‍රශ්නයක...
Posted On 05 Dec 2022
12