BREAKING NEWS

“විදුලිබිල වැඩිකරන්නේ මණ්ඩලයේ නාස්තිකාර වියදම් පියවා ගන්නයි” – පා.ම. විමල් වීරවංශ

විදුලි බිල වැඩි නොකරන ලෙසත්, මේ අවස්ථාවේදී විදුලි බිල වැඩි කිරීමේ අරමුණ වන්නේ මණ්ඩලයේ නාස්තිකාර වියදම් පියවා ගැනීමට බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (05) දින පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය. අදාළ වී...
Posted On 05 Dec 2022

“මැයි 9 වාර්තාව හංගගෙන ඉන්නේ ඇයි?” – පා.ම. විමල් වීරවංශ පාර්ලිමේන්තුවෙන් විමසයි

පසුගිය මැයි 9 වැනිදා රටපුරා සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළ ජනාධිපති කොමිසම් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට සහ ජනතාවට ඉදිරිපත් නොකිරීමට හේතු මොනවාදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (05) දින පාර්ලිමේන්තුවෙන් විමසා සිටියේය. අදාළ වී...
Posted On 05 Dec 2022

“අපේ රටේ බැංකු තියෙන්නෙ බැංකුවල සේවය කරන අයගේ සුඛ විහරණය සඳහායි” – හිටපු කර්මාන්ත අමාත්‍ය, පා.ම. විමල් වීරවංශ

ශ්‍රී ලංකාව තුළ බැංකු පද්ධතිය සකස් කර තිබෙන්නේ බැංකුවල සේවය කරන අයගේ සුඛ විහරණය සළාසාලීම මූලික කරගෙන මිස, සමාජය නැගිටුවාලීමේ අරමුණ පෙරදැරිව නොවන බව හිටපු කර්මාන්ත අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ ඊයේ (30) දින කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත වැය ශීර්ෂ විවාද...
Posted On 01 Dec 2022
12