BREAKING NEWS

“මාර්තු 9 වැනිදාට, බැසිල්ලාගේ පොහොට්ටුව බිංදුවට වට්ටා මේ පරපුටු – අසමත් පාලනයට තවදුරටත් පාර්ලිමේන්තුවේ බලය හෙබවීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව පෙන්විය යුතුයි” -උත්තර ලංකා සභාගයේ සභාපති, පා.ම. විමල් වීරවංශ

මාර්තු 9 වැනිදාට, මේ පරපුටු අසමත් පාලනයට තවදුරටත් පාර්ලිමේන්තුවේ බලය හෙබවීමට අයිතියක් නොමැති බව පෙන්විය යුතුව ඇති බවත් ඒ සඳහා අනිවාර්යෙන්ම රට වලපල්ලට ඇදදැමූ බැසිල් රාජපක්ෂලාගේ ‘පොහොට්ටුව’ පළාත් පාලන මැතිවරණයේදී බිංදුවට වට්ටවා, පවුල් පාලනයේ ක්‍රියාන්විතය නතර ක...
Posted On 28 Jan 2023

අනේකවිද බාධක හමුවේ වුව නොසැලී තම ජීවිතයේ තියුණුතම කඩඉම ජය ගැනීමට සැරසෙන ඔබට ධෛර්යය හා ශක්තිය!

අද (23) දින ඇරඹෙන, 2022 අ.පො.ස. උසස් පෙළ විභාගය සදහා මුහුණ දෙන සිසු දරු දැරියන් වෙත සුබ පතමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් යොමුකළ විශේෂ සුබ පැතුම පහතින් දැක්වේ. ආදරණීය දුවේ, පුතේ, අනේකවිද බාධක හමුවේ වුව නොසැලී තම ජීවිතයේ ...
Posted On 23 Jan 2023

“මැයි 9 වාර්තාව තවමත් හංගාගෙන ඉන්නේ ඇයි ?” – ජානිපෙ නායක, පා.ම. විමල් වීරවංශ

පසුගිය මැයි 9 වැනිදා රටපුරා සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළ ජනාධිපති කොමිසම් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට සහ ජනතාවට ඉදිරිපත් නොකරන හේතු මොනවාදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා අද (19) දින පාර්ලිමේන්තුවෙන් විමසා සිටියේය. මන්...
Posted On 19 Jan 2023

“පවතින පිරිහීමට ප්‍රධාන හේතුවක් වන්නේ ‘මුදල’ දර්ශනය කරගත් මිනිසුන්ගෙන් දේශපාලන ක්ෂේත්‍රය පිරී පැවතීමයි” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

රට පිරිහීමට ප්‍රධාන හේතුවක් වන්නේ ‘මුදල’ දර්ශනය කරගත් මිනිසුන්ගෙන් දේශපාලන ක්ෂේත්‍රය පිරී පැවතීම බවත්, අද විවෘත වන පෙරදිග දේශපාලන විද්‍යායතනය එම ප්‍රවණතාව පරදවන කේන්ද්‍රස්ථානය බවට පත් වනු ඇති බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් ව...
Posted On 17 Jan 2023

“බැසිල් රාජපක්ෂලාගේ දේශපාලනය අවසන් කළ හැක්කේ වෙන කිසිවකුටත් නොවෙයි නිදහස් ජනතා සන්ධානයටයි” – නිදහස් ජනතා සන්ධානයේ සම මාධ්‍ය ප්‍රකාශක විමල් වීරවංශ

රට වලපල්ලට ඇද දැමීමට හේතු වුණු බැසිල් රාජපක්ෂලාගේ දේශපාලනය අවසන් කළ හැක්කේ ද ගෝඨාභය රාජපක්ෂ දිනවීමට ඡන්දය දුන් 69 ලක්ෂයක ජනතාවගෙන් අතිමහත් බහුතරයක විශ්වාසය දිනාගත හැක්කේ ද වෙන කිසිවකුටත් නොව නිදහස් ජනතා සන්ධානයට බව පෙන්වා දුන් එම සන්ධානයේ සම මාධ්‍ය ප්‍රකාශක, උත්තර ලංක...
Posted On 17 Jan 2023

පෙරදිග දේශපාලන විද්‍යායතනය විවෘත වෙයි!

ආසියා ප්‍රගති සංසදයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ අනුග්‍රහය යටතේ පෙරදිග දේශපාලන විද්‍යායතනය බොරැල්ල, ආචාර්ය එන්.එම්. පෙරේරා මාවතේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාල පරිශ්‍රයේ දී අද(16) විවෘත විය. එම පෙරදිග දේශපාලන විද්‍යායත...
Posted On 16 Jan 2023

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂෝ ශ්‍රී ලංකාවේ දේශපාලන නියෝජිතයන් හමුවෙයි!

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයේදී ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව දැනුවත් කිරීම පිණිස චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින් නියෝජිතයෝ පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය...
Posted On 16 Jan 2023

ජානිපෙ නායක විමල්ගෙන් ජනපතිට දීර්ඝ ලිපියක්

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් උතුරේ ජනතාව රැවටීම සඳහා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් රට බෙදුම්වාදි න්‍යාය පත්‍රයකට ගොදුරු කිරීමේ අනතුර පිළිබඳව දැනුවත් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විස...
Posted On 16 Jan 2023

සියලු බෙදුම් රේඛා මකා දමා, සවියෙන් එක්ව, නැඟී සිටීමට අදිටන් කර ගනිමු !

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් හින්දු බැතිමතුන්ගේ තෛපොංගල් උත්සවයට සුබ පතමින් යොමුකළ විශේෂ සුබ පැතුම පහතින් දැක්වේ. කෘෂිකර්මාන්තයෙහි නියැලී සිටි හින්දු බැතිමතුන් තමන්ට සරු අස්වැන්නක් ලබා ගැනීමට දායක වූ හිරු දෙවිඳුන්ට සහ ගව...
Posted On 15 Jan 2023

විමල් පෙන්වා දුන් අර්බුදය විසඳීමේ මඟ ලොව ඉහළම විද්වතුන් තහවුරු කරයි..!

ලොව පුරෝගාමී ආර්ථික විද්‍යාඥ්ඥයන් 182 කින් සමන්විත කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබදව නිකුත් කළ වාර්තාවක් පිළිබදව කරුණු පසුගිය 10 වෙනි දින Financial Times පුවත්පතේ සදහන්ව තිබෙන බව උත්තර ලංකා සභාගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ ඊයේ...
Posted On 12 Jan 2023
12