BREAKING NEWS

විමල්, දරුවන් වෙනුවෙන් නැගූ හඬ ඵල දරයි | පොලී රහිත ණය යෝජනා ක්‍රමය යළි ගැසට් කරයි

උසස් පෙළ සමත් සිසු දරුවන්ට ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ අත්හිටුවා තිබූ පොලී රහිත ණය යෝජනා ක්‍රමය යළි ක්‍රියාත්මක කරන්නැයි පාර්ලීමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ගරු අධ්‍යාපන ඇමැතිතුමාගෙන් කළ ඉල්ලීම ඵල දරා ඇත. ඒ අනුව මෙම මාර්තු මාසයේ සිට ශිෂ්‍ය...
Posted On 29 Mar 2023

IMF ග්‍රීසියෙන් සමාව ගත්තා; මහ බැංකුව ස්වාධීන කිරීම කියන්නෙ රටේ අවුල වියවුලක් කිරීමයි – ජානිපෙ නායක විමල් වීරවංශ

මහ බැංකුව ආර්ථිකයේ හදවත බවත් එය කිසි කෙනෙකුට වගනොකියන නිලධාරීන් කණ්ඩායමකට පමණක් පාලනය කිරීමට ඉඩදීම යනු රටේ අවුල වියවුලක් කිරීමක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම.විමල් වීරවංශ මහතා පවසයි. මෙවැනිම ක්‍රියාමාර්ගයක් IMF උපදෙස් අනුව ග්‍රීසිය විසින් අනුගමනය කිරීමෙන...
Posted On 23 Mar 2023

“මහ බැංකුව ස්වාධීන කළොත් අධිපතිලා බැංකු කඩන කැඩිල්ල හිතා ගන්නවත් බෑ..” – ජානිපෙ නායක විමල් වීරවංශ

මහ බැංකුවට ස්වාධීන බලයක් නොතිබුණු කාලයකදීත් මහ බැංකුව කැඩුවනම්, එය ස්වාධීන කළහොත් මහ බැංකු අධිපතිලා බැංකු කඩන කැඩිල්ල හිතා ගන්නවත් බැරි යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම.විමල් වීරවංශ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන මහ බැංකුව ස්වාධීන...
Posted On 23 Mar 2023

“IMF එකෙන් අහල හරි මට උත්තරයක් දෙන්න ; ලාභ ලබන ආයතන විකුණන්නෙ ඇයි?” – විමල් ජනපතිගෙන් අසයි

පාඩු ලබන ආයතන විකුණනවා යැයි කියා ලාභ ලබන ආයතන විකුණන්නෙ ඇයි? යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද ජනපතිගෙන් විමසා සිටියේය. “මම අහන ප්‍රශ්නෙට අයි.එම්.එෆ්. එකෙන් අහල හරි උත්තර දෙන්න” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය. ශ්‍රී ලංකා ටෙලිකොම් හා ලංකා හොස්පිට...
Posted On 22 Mar 2023

“ස්වාධීන පනත” මහ බැංකු අධිපතිට හොරකම් කිරීමට බලය දීමක් – ජානිපෙ නායක විමල් වීරවංශ

මහ බැංකුව ස්වාධීන කිරීමට යැයි පවසමින් ආණ්ඩුව ගෙන එන පනතින් සිදුවන්නෙ එම ආයතනය අන්ත දූෂිත තත්වයට පත් කිරීම බවත් ලෝකයේ එවැනි උදාහරණ රාශියක් ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා සිටියේය. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (20) දින මාධ්‍යවේදීන් නැඟූ...
Posted On 21 Mar 2023

ඇමෙරිකාවෙන් සහතික ගත්ත ජවිපෙ දැන් හිතන්නෙ ඩොලර් ගැන විතරයි – ජානිපෙ නායක විමල් වීරවංශ

ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලියා චංගෙන් චරිත සහතික ගත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් දැන් හිතන්නෙ ඩොලර් ගැන පමණක් බවත්, ඔවුන් රුපියල් ගැන වද නොවෙන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (20) දින මාධ්‍යවේ...
Posted On 21 Mar 2023

“සියත” මර්දනයට විමල්ගේ විරෝධය

සියත මාධ්‍ය නාලිකාව මඟින් පාර්ලිමේන්තුවට විවේචන එල්ල වී නොමැති බවත්, එම මාධ්‍ය ආයතනය ඉලක්ක කොටගෙන ආණ්ඩුව අනුගමනය කිරීමට සූදානම්වන ප්‍රහාරාත්මක ක්‍රියා මාර්ගය වැරැදි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (21) දින පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය වෙත ප්‍රශ්නයක් යො...
Posted On 21 Mar 2023

ගමේ දරුවන්ට නීති විද්‍යාලයේ දොර වහන පනතට විමල් විරුද්ධ වෙයි

බමුණුකුලයට ඉඩ හදමින් ගමේ දරුවන්ට නීති විද්‍යාලයේ දොර වැසීමේ පනතට තමන් දැඩි සේ විරුද්ධ බවත්, එම පනත වහාම අකුලා ගන්නා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (21) දින ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. සිංහල භාෂාවෙන් නීති විද්‍යාලයේ ඉගෙන ගැනීමට තිබෙන අවස්ථාව අහෝසි කරමින් ආණ්ඩුව ග...
Posted On 21 Mar 2023

බල්ලො මරා හෝ සල්ලි හොයන සංස්කෘතිය ආවාට පස්සෙ “යූ. බී. වන්නිනායකලා” වෙනුවට “ජොන්ස්ටන් ප්‍රනාන්දුලාට” දේශපාලන පිටියේ ඉඩ හැදුනා – -උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක විමල් වීරවංශ

තරුණ පරපුර ඉල්ලා සිටින ආදර්ශ වපුරන දේශපාලනය යළි මේ පොළොවේ පැළ කිරීමට නිදහස් ජනතා සන්ධානය සූදානම් බවත් 1977ට පෙර එවැනි දේශපාලනයක් මේ පොළොවේ තිබුණු බවත් එය විවෘත ආර්ථිකය හඳුන්වා දුන් පසු ගොඩනැගුණු “බල්ලො මරා හෝ සල්ලි සෙවීමේ සංස්කෘතිය” හේතුවෙන් අභාවයට ගිය බවත...
Posted On 20 Mar 2023

ජේ.ආර්. ඉස්සුවේ ඡන්ද පෙට්ටි – බෑණා උස්සන්නෙ ඡන්දෙ

ජේ.ආර්.ඉස්සුවේ ඡන්ද පෙට්ටි බවත් ඔහුගේ බෑණා මුළු ඡන්දෙම උස්සන බවත් රට ගිලී තිබෙන අර්බුදයේ මහ මොළකරු රනිල් වික්‍රමසිංහ බවත් පා.ම.විමල් වීරවංශ පවසයි. නිදහස් ජනතා සන්ධානයේ කුරුණෑගල  දිස්ත්‍රික් පළාත් පාලන  අපේක්ෂක සහ ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීමේ හමුවේදී මන්ත්‍රීවරයා ...
Posted On 19 Mar 2023
12