BREAKING NEWS

දැව ආශ්‍රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක්

දැව ආශ්‍රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක දැව ආශ්‍රිත කර්මාන්තයේ ගැටලු හඳුනාගනිමින් එය ප්‍රවර්ධනය පිණිස කඩිනමින් ගත හැකි පියවර සාකච්ඡා කිරීම පිණිස දැව ආශ්‍රිත කර්මාන්තකරුවන්, අදාළ සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් විශේෂ...
Posted On 25 Sep 2020
, By

කර්මාන්ත ඇමැති විමල් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක…

කර්මාන්ත ඇමැති විමල් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක.. කර්මාන්ත අමාත්‍යාංශ විෂය පථයට අයත් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය විසින් පවත්වාගෙන යන පේෂකර්ම සහ ඇඟලුම් ක්ෂේත්‍රයට අයත් අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය සඳහා ගත යුතු ඉදිරි පියවරයන් පිළිබඳව විම...
Posted On 25 Sep 2020
, By

“ විදෙස් වෙළඳපොළ ඉලක්ක කර ගනිමින්, පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනයට පියවර රැසක් ගැනීමට සූදානම්” පොල්කටු භාණ්ඩ නිෂ්පාදනයෙන් ලොව ජයගත් විස්මිත නිර්මාණකරුට ඇමති විමල්ගෙන් සහතිකයක්

විදෙස් වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් මෙරට පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා එම කර්මාන්තයේ නියුතු පිරිසට අවශ්‍ය ප්‍රතිපාදන, තාක්ෂණය හා වෙළඳපොළ අවස්ථා ලබා දීමට කඩිනමින් ව්‍යාපෘතියක් දියත් කරන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට උපදෙස්...
Posted On 24 Sep 2020
, By

ළමා ඇඳුම්වල සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමේ ප්‍රථම සහතිකය අද නිකුත් වෙයි

දේශීය වෙළඳපොළෙහි පවත්නා ළමා ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බව නියාමනය කිරීම සඳහා බලය පැවරී ඇති කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති පේෂකර්ම හා ඇඟලුම් ආයතනය ළමා ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමට ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය යටතේ ඊට අදාළ ප්‍රථම සහතිකය කොට්ටාව දුන්හිඳ ගාමන්ට් පුද්ගලික ආයතනය...
Posted On 22 Sep 2020
, By

සඳුදා මහජන දිනය අරුත් ගන්වමින්…

  දැන් බදාදා වෙනුවට සඳුදා දිනය සියලු අමාත්‍යවරුන්ගේ මහජන දිනය බවට පත්ව තිබේ. මේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මහජන දිනයේ දසුන් පෙළකි. බොහෝ ජනයා දරුවන්ගේ පාසල් පිළිබඳ ගැටලු, රැකිරක්ෂා ඇතුළු ජීවනෝපායන් පිළිබඳ ගැටලු වැනි බොහෝ ගැටලු රැගෙන අමාත්‍යවරයා හමු...
Posted On 22 Sep 2020
, By

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යසායක සංවර්ධන සම්මන්ත්‍රණය 2020 – හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී රැස්වෙති!

කුඩා හා පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය 2020, අද (20) හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහි දී විශේෂ ආරාධිතයකු ලෙස ඉහත සම්මන්ත්‍රණයට එක් වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා...
Posted On 20 Sep 2020
, By

156 වැනි අනගාරික ධර්මපාල ජන්මදින සැමරුම් උළෙලට ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශයන් එක් වෙයි

ධර්මපාල පරපුර’ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ 156 වැනි අනගාරික ධර්මපාල ජන්ම දින සැමරුම් උළෙල ඊයේ (17) කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. පූජ්‍ය බලන්ගොඩ සෝභිත නාහිමියන්ගේ මුලසුනෙන් පැවැති මෙම සැමරුම් උළෙලට ප්‍රධාන ආරාධිතයෝ ලෙස ජාතික නිදහස් ප...
Posted On 18 Sep 2020
, By

සිටුවර ජයබල ව්‍යාපාර සහයෝගිතා සංවිධානයේ 2 වැනි ජාතික මහා සම්මේලනය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන් මුළු දෙයි!

සිටුවර ජයබල ව්‍යාපාර සහයෝගිතා සංවිධානයේ 2 වැනි ජාතික මහා සම්මේලනය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන් මුළු දෙයි දිවයින පුරා ඇති වෙළඳ සංවිධාන දිස්ත්‍රික් මට්ටමින් ඒකාබද්ධ කොට එම දිස්ත්‍රික් නියෝජිතයන්ගෙන් ගොඩනගන ලද ‘සිටුවර ජයබල...
Posted On 18 Sep 2020
, By

අග්‍රාමාත්‍යතුමන් සමග කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා 6 වැනි සංවත්සරය යෙදෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙයි!

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වැනි සංවත්සරය යෙදෙන අද 2020.09.17 දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවට එක් විය. මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, මුදල් රාජ්‍ය අමාත්...
Posted On 18 Sep 2020
, By

මෙරට ස්වාමීන් වහන්සේලා සදහා අවශ්‍ය කරන සිවුරු ආනයනය වෙනුවට දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට සුදානම්…

මෙරට වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලා 40,000කට අධික පිරිසක් වෙනුවෙන් අවශ්‍ය කරන නියමාකර ප්‍රමිතියෙන් යුතු සිවුරු, වසරකට ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඒ අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් සපුරාලන්නේ ආනයනික සිවුරුවලින් බවත් අද (17) කර්මාන්ත අමාත්‍යංශයේ පැවති සාකච්ජාවකදී පැවස...
Posted On 18 Sep 2020
, By