BREAKING NEWS

පත්කළ ජනපතිට තමන්ගේ සීමාව විමල් මතක් කර දෙයි

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙකු නොවන බවත්, ඔහු අඩුම තරමින් මහජන ඡන්දයෙන් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද නොවන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි. ඒ ඊයේ (11) දින සිදු වූ උත්තර ලංකා සභාගයේ කෑගල්ල සම්ප්‍රාප්...
Posted On 12 Dec 2022

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹී ඇති ගිවිසුම ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතුයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹී ඇති ගිවිසුම ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතුයි! එය ශ්‍රී ලංකා රාජ්‍යයේ “බෙල්ල මිරිකන” ගිවිසුමක් නම් ඊට එරෙහිව සියලු ජනතාව නැගී සිටිය යුතුයි! උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිප...
Posted On 27 Sep 2022

“අර්බුදයෙන් රට ගොඩගැනීමට සර්වපාක්ෂික එකඟතාවෙන් සාමූහික තීන්දු ගන්නා, ඒ වෙනුවෙන් පෙනී සිටින ජාතික සභාවක් අද රටට අවශ්‍යයි. නමුත් වත්මන් පාලනය පිහිටුවීමට සූදානම් වන්නේ එවැනි ජාතික සභාවක් නොවෙයි”

“අර්බුදයෙන් රට ගොඩගැනීමට සර්වපාක්ෂික එකඟතාවෙන් සාමූහික තීන්දු ගන්නා, ඒ වෙනුවෙන් පෙනී සිටින ජාතික සභාවක් අද රටට අවශ්‍යයි. නමුත් වත්මන් පාලනය පිහිටුවීමට සූදානම් වන්නේ එවැනි ජාතික සභාවක් නොවෙයි” -ජානිපෙ නායක විමල් වීරවංශ වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට සර්වපාක්ෂික එකඟ...
Posted On 27 Sep 2022

මීළඟට බඩගින්නයි යුද්ධ කරන්න පටන් ගන්නේ. එය වළක්වා ගැනීම සඳහායි සැලැස්මක් අවශ්‍ය වන්නේ!

මීළඟට බඩගින්නයි යුද්ධ කරන්න පටන් ගන්නේ. එය වළක්වා ගැනීම සඳහායි සැලැස්මක් අවශ්‍ය වන්නේ! රැජිනට අවසන් ගෞරව දැක්වීම ප්‍රමුඛම දේ කියා හිතන, සැලැස්මක් නැතිව යන මේ “එදා වේල ටුවර්ස්” පාලනයට වත්මන් අර්බුදයට උත්තර දීමට හැකි යැයි අපි විශ්වාස කරන්නෙ නැහැ! (ජාතික නිදහස් පෙර...
Posted On 27 Sep 2022

උත්තර ලංකා සභාගයේ විධායක සභාව මුල් වරට රැස්වෙයි!

උත්තර ලංකා සභාගයේ විධායක සභාව මුල් වරට රැස්වෙයි! උත්තර ලංකා සභාගයේ විධායක සභාවේ පළමු රැස්වීම අද(18) සවස බොරැල්ල, රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ලේ...
Posted On 27 Sep 2022

ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්..!

මව්බිමට විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්පත්කර දෙමින්, ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්..! – විමල් වීරවංශ (පාර්ලිමේන්තු මන්ත්‍රී /නායක ජාතික නිදහස් පෙරමුණ...
Posted On 11 Sep 2022

ආසියානු කුසලාන තරගාවලියේ ශුරතාව දිනාගත් අපේ ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්..!

මව්බිමට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදෙමින්, ආසියානු කුසලාන තරගාවලියේ ශුරතාව දිනාගත් අපේ ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්..! – විමල් වීරවංශ (පාර්ලිමේන්තු මන්ත්‍රී / නායක ...
Posted On 11 Sep 2022

“රජයේ මිලදී ගැනීම්වලදී දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛස්ථානය දීම අනිවාර්ය කරන්න” – කර්මාන්ත අමාත්‍යවරයා ජනපතිගෙන් ඉල්ලයි

මේ වන විට ද රජයේ මිලදී ගැනීම් ක්‍රියාවලියේ දී දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛස්ථානය ලැබෙන බව කීවත් එය කඩවන අවස්ථා බොහෝමයක් තිබෙන බවත් එහෙයින් රජයේ මිලදී ගැනීම්වලදී දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛස්ථානය ලබා දීම අනිවාර්ය කිරීම ‍අත්‍යවශ්‍ය බවත් පෙන්වා දුන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, එය...
Posted On 18 Feb 2022