BREAKING NEWS

රොෂාන් එළියට දමා ජනාධිපතිවරයා පෙන්වූයේ තමන් “හොරු සමග හෙළුවෙන්” කියලයි! -විමල්ගෙන් දේශපාලන තක්කඩින් හිරිවට්ටන කතාවක්

එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමාවත් උදය ගම්මන්පිල මහතාවත් ඇමති ධුරවලින් නෙරපාහැරීම, එම ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් කළා සේම, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් නෙරපාහැරීම වත්මන් ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් කරනු ඇතැයි උත...
Posted On 29 Nov 2023

“ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේ ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවන්න, ගත හැකි නිවැරදිම පියවර ගන්නවා” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

ඉදිරියේදී පැවැත්වීමට නියමිත තීරණාත්මක ජනාධිපතිවරණයේ දී තම ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවීමට ගත හැකි නිවැරදිම පියවර ගැනීමට උත්තර ලංකා සභාගය සූදානම් බවත් කිසිවෙකුත් ඒ පිළිබඳව කිසිදු චකිතයක් තබා නොගත යුතු බවත් එහි සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල...
Posted On 12 Nov 2023

ටොස් එක දින්නත් ඔයාලා බෝල් කරන්න… මහේල ගහපු මැච් එක ගැන විමල්ගෙන් හෙළිදරව්වක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවැති තරගයේදී “ටොස් එක දින්නත් බැට් කරන්න එපා! එයාලට බැට් කරන්න දෙන්න!” කියා ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාට ලබාදී තිබූ “ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ප...
Posted On 07 Nov 2023

ජානිපෙ නායක විමල් වීරවංශ සහ රුසියන් තානාපතිවරයා අතර විශේෂ හමුවක්!

උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා අතර විශේෂ හමුවක් අද(02) කොළඹ පිහිටි මෙරට රුසියන් තානාපති කාර්යාලයේ දී පැවැත්විණි. එහිදී විරවංශ මහතා සහ රුසිය...
Posted On 02 Nov 2023

“ලොකු අයියලාගේ” බලපෑමට “ද්විපාර්ශ්වික ගිවිසුම් පවා කඩන” පාලනයකට චීනයෙන් අවශ්‍ය සහයෝගය ලබාගන්න හැකි වේ යැයි අප විශ්වාස කරන්නේ නැහැ! -උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක විමල් වීරවංශ

“අසල්වැසි ලොකු අයියාගේ” සහ “ඈත සිටින බටහිර ලොකු අයියාගේ” බලපෑමට, ද්විපාර්ශ්වික ගිවිසුම් පවා කඩ කරන, වැරදිසහගත විදේශ ප්‍රතිපත්තියක සිටින පාලනයකට චීනයෙන් අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට හැකිවේ යැයි තමන් විශ්වාස නොකරන බවත් නමුත් සෘජු විදේශ ප්‍රතිපත්තියක සිට කට...
Posted On 25 Oct 2023

විමල් චීනයේ පැවති 3 වැනි “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුවට(3rd BRF) සහභාගී වෙයි!

චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 17-18 දෙදින චීනයේ බීජිං නුවර පැවති “ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක් තීරයක් සහ එක් මාවතක් සමුළුවට(The 3rd Belt and Road Forum for International Cooperation)” උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමු...
Posted On 20 Oct 2023

“ජනපති රනිල් ජනාධිපතිවරණයත් අතුරුදහන් කරන්නයි සූදානම් වෙන්නේ” – විමල් අනතුරු අඟවයි

පළාත් සභා ඡන්දයත් පළාත් පාලන ඡන්දයත් අතුරුදහන් කර ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය ද අතුරුදන් කිරීමේ ඉඩකඩක් ඇති බවට උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අනතුරු අඟවයි. බලගතු රටවල සියලුම උවමනාවන් ඉටු ක...
Posted On 16 Oct 2023

චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ – BRI සමුළුව සඳහා විමල් චීනයට

ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන පැවැත්වෙන “තීරය සහ මාවත” ජාත්‍යන්තර සම්මේලනයට සහභාගිවීම සඳහා උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා චීනය බලා පිටත්වීමට නියමිතය. ඔක්තෝබර් මස 17 සහ 18 වන දෙදින තුල චීනයේ බීජිං නුවර පැවැත්වෙන මෙම සමුළුව චීනය රජය...
Posted On 14 Oct 2023

“නවය; සැඟවුණු කතාව” කෘතියෙහි ඉංග්‍රීසි සහ රුසියන් පරිවර්තන දොරට වඩී!

උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය පිළිබද පුළුල් අධ්‍යයනයකින් පසුව රචනා කළ “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතියෙහි ඉංග්‍රීසි සහ රුසියානු පරිවර්තන, පරිවර්තන කෘති දෙකක්...
Posted On 13 Oct 2023

“ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම සමනයට සෑම ලෝක බල කඳවුරක්ම වහා කටයුතු කළ යුතුයි!” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

ලෝක ආර්ථිකය හැකිළීම ඇතුළු ලෝකය මුහුණ දී ඇති අර්බුදයන් තවදුරටත් උත්සන්න වීමට ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම හේතු වන බවත් එවැනි තත්ත්වයක් තුළ සමස්ත ලෝකවාසීන්ගේම යහපත පිණිස, ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම සමනයට, සෑම ලෝක බල කඳවුරක්ම වහාම කටයුතු කළ යුතුව ඇතැයි උත්තර ලංකා සභාගය...
Posted On 12 Oct 2023