BREAKING NEWS

යෝජනාවක් සම්මත වූ පමණින් එය නීතියක් වෙන්නේ කොහොමද? – විමල් කතානායකගෙන් විමසයි

ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් යම් යෝජනාවක් සම්මත කරගත් පමණින් එය නීතියක් බවට පත්වන්නේ කෙසේදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් අද විමසා සිටියා. ඒ අද (22) දින පාර්ලිමේන්තුවේදී කතානායකවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්ය. දේශීය ...
Posted On 22 Aug 2023

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ලා කුරුන්දි පුදබිමට කඩාවැදී සිදු කළ “නොනවතින ජාතිවාදී ගැටුමකට තුඩු දිය හැකි නින්දිත ක්‍රියාව” දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා!

ඓතිහාසික කුරුන්දි පුදබිමෙහි “රතන සූත්‍ර සජ්ඣායනය සහ ආශිර්වාද පූජාවක්” පැවැත්වෙන අතරතුර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු දෙමළ බෙදුම්වාදී අන්තවාදීන් පිරිසක් “පොංගල් පූජාවක්” සිදු කිරීමට යැයි පවසමින් කුරුන්දි පුදබිමට...
Posted On 20 Aug 2023

මාස ගණනක සිට පඩි නොමැතිව, අසරණව සිටින NEMO සේවකයින් වෙනුවෙන් විමල් හඬ අවදි කරයි…

මාස ගණනක සිට පඩි නොමැතිව, අසරණව සිටින NEMO ආයතනයේ සේවකයින් වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග කවරේදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් විමසා සිටියා. ඒ අද (09) දින පාර්ලිමේන්තුවේදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනුයි. තමන් නිවාස ඇමැතිව සි...
Posted On 09 Aug 2023

උතුරු – නැගෙනහිර සිංහල මිනිස්සුන්ව පීචං කරන්න හදන්න එපා… – විමල් ජනාධිපතිගේ මූණටම කියයි

උතුරු – නැගෙනහිර ජීවත්වන සුළුතරයක් වූ සිංහල ජනතාව පීචං ජනකොටසක් ලෙස සළකා ක්‍රියා නොකරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන ඉල්ලා සිටියා. ඒ අද (09) දින පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනුයි...
Posted On 09 Aug 2023

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට අපේ නියෝජනයක් ලබාදෙන්න… නැතහොත් කරන දේත් විමල් කතානායකට කෙළින්ම කියයි…

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තුළ තමන් ඇතුළු මන්ත්‍රීවරු කණ්ඩායම වෙනුවෙන් නියෝජනයක් ලබාදීමට කඩිණමින් කටයුතු කරන ලෙස උත්තර ලංකා සභාගයේ සභාපති, පා.ම. විමල් වීරවංශ මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ අද (08) දින පාර්ලිමේන්තුවේදී පැනයක් යොමු කරමිනි. මන්ත්‍රීවරයා වැඩි...
Posted On 08 Aug 2023

මෙහෙම ගියොත් ලයිට් දාගෙන හාමතේ මැරෙන්නයි වෙන්නේ… වහාම ජලය ලබාදෙනු – විමල් ආණ්ඩුවට දැනුම්දෙයි

ලෝකයම දැවැන්ත ආහාර අර්බුදයක් අභියස සිටියදී ගොවිතැනට අවශ්‍ය කරන ජලය ටික ලබා නොදුනහොත් විදුලිය තිබුණද බඩගින්නේ මියයායමට ජනතාවට සිදු වන බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසනවා. ඒ ආණ්ඩුව විසින් ගොවිතැනට අවශ්‍ය කරන ජලය නිසි පරිදි ලබානොදීම පිළිබදව මාධ්‍යවේදියෙකු විසින් ඇසූ...
Posted On 05 Aug 2023

ආණ්ඩුවට ජනතාව ගැන සත පහක හැඟීමක් නැති බව ජල බිල්පත වැඩි කිරීමෙන් නැවතත් ඔප්පු කළා…

ආර්ථික අර්බුදය හේතුවෙන් අන්ත අසරණව සිටින ජනතාවගේ ජල බිල්පත ද ඉහළ දැමීමට ආණ්ඩුව ගත් තීරණය, ඔවුන් පිළිබඳ ‘සත පහක හැඟීමක් නොමැතිව’ ගනු ලැබූවක් බවත් දැනටමත් තම බිල්පත් ගෙවාගත නොහැකිවීම හේතුවෙන් ජල පරිභෝගික පවුල් ලක්ෂයක පමණ ජල සබඳතා කප්පාදු කර ඇති බව...
Posted On 04 Aug 2023

ජනපති රනිල් තව “එක ගිවිසුමකට” ගියොත් ශ්‍රී ලංකාව ඉබේම “ඉන්දියාවේ ප්‍රාන්තයක්!” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ඉන්දීය සංචාරය අතරතුර මෙරට ජනතාවගේ අදහස් විමසීමකින් හෝ පාර්ලිමේන්තුවේ සංවාදයකින් තොරව ඉන්දියාව සමග අත්සන් තැබූ ගිවිසුම් හතරෙන් එකක් මගින් මෙරට තුළ ඉන්දියානු රුපියල, ශ්‍රී ලංකා රුපියල වැනිම මුදල් ඒකකයක් බවට පත් කොට ඇති බවත් ඉන්දියාවේ ...
Posted On 31 Jul 2023

“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” උත්තර ලංකා සභාගයේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් පිළියන්දලදී

මේ වනවිට “රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?” යන තේමාව යටතේ දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට උත්තර ලංකා සභාගය කටයුතු යොදා තිබෙන අතර එහි තවත් සම්මන්ත්‍රණයක් අද(30) සවස පිළියන්දල බෝකුන්දර පුබුදු උත්සව ශාලාවේ දී පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණය අමතා උත්තර ල...
Posted On 30 Jul 2023

13 බලාත්මක කිරීමෙන් රට බෙදුම්වාදයේ ගොදුරක් වීමේ අනතුර; විමල්ගෙන් ජනපතිට දීර්ඝ ලියවිල්ලක්

ඊයේ(26) දින පැවැති සර්ව පාක්ෂික සමුළුව සඳහා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එහි නායක විමල් වීරවංශ සහ මාධ්‍ය ප්‍රකාශක, ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි වූ අතර එහිදී ඔවුහු “13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් රට බෙදුම්වාද...
Posted On 27 Jul 2023