BREAKING NEWS

කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි!

කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, කමිටු සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(24) රැස්විය. මෙම රැස්වීම මාලඹේ පිහිටි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී කඩුවෙල ප්‍රාදේශීය ලේකම් ...
Posted On 24 Jan 2022

ජානිපෙ කළුතර දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් පක්ෂ නායක ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…

ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් අද(23) සවස පානදුර වයිට් හෙවන් හෝටලයේ දී පැවැත්විණි. මෙම ක්‍රියාකාරී හමුව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට පක්ෂයේ ජාත...
Posted On 23 Jan 2022

ජානිපෙ කොළඹ දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් පක්ෂ නායක ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…

ජාතික නිදහස් පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් අද(23) සවස කඩුවෙල මහ නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම පක්ෂ ක්‍රියාකාරී හමුව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට පක්ෂයේ ප්‍රධාන ලේකම්, පී. ...
Posted On 23 Jan 2022

ජන පැතුම් ඉටු කරන “මහජන දිනය” යළිත්…

කොවිඩ් වසංගත තත්ත්වය මත තාවකාලිකව නවතා දැමූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ “මහජන දිනය” 2022-01-25 වැනි අඟහරුවාදා සිට යළි ඇරඹෙයි! ස්ථානය :- 73/1 , ගාලු පාර, කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්‍යාංශය වේලාව :- එදින උදේ 10:00 සිට සවස 1:00 දක්...
Posted On 22 Jan 2022

“කර්මාන්ත 2022: ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය” පෙබරවාරි 03, 04, 05, 06 සිව්දින පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී…

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන “කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය” කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී 2022 පෙබරවාරි 03,...
Posted On 22 Jan 2022

උතුරත් – දකුණත් එකම හුයකින් බැඳ තඛා රට සවිමත්ව පෙරට ගෙන යාමට අත්වැල් බැඳ ගනිමු!

කෘෂිකර්මාන්තයේ නියැලී සිටි හින්දු බැතිමතුන් තමන්ට සරු අස්වැන්නක් ලබා ගැනීමට දායක වූ හිරු දෙවිදුන්ට සහ ගවයාට කෘතගුණ සැලකීම වෙනුවෙන් ඇරඹූ බව කියැවෙන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබේ. හින්දු බැතිමතුනට තෛපොංගල් දිනයත් සමඟ උදාවන්නේ නව වසරකි. එහෙයින් උදා වූ නව වසරත් සමඟම සුබ කටයුත...
Posted On 14 Jan 2022

‘සමස්ත ආයෝජනය මිලියන 5330ක්’

‘සමස්ත ආයෝජනය මිලියන 5330ක්’ ”පවතින කර්මාන්තපුරවලින් අක්කර 39කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් අප ඔබ වෙත ලබා දී තිබෙනවා. ආයෝජකයන් ලෙස ඔබ මෙහිදී සිදු කරනු ලබන සමස්ත ආයෝජනය රුපියල් මිලියන 5330කට අධිකයි. රුපියල් මිලියන 5330ක් ඔබ ආයෝජනය කළ විට එය මේ සමාජයේ විවිධ කොට...
Posted On 06 Jan 2022

කර්මාන්ත අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන නත්තල් කැරොල් ගී ප්‍රසංගයට කර්මාන්ත අමාත්‍යවරයා ද එක්වෙයි…

ලොව පුරා කිතුණු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන නත්තල් උත්සවය වෙනුවෙන් සෑම වසරකම කර්මාන්ත අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය විසින් පවත්වන නත්තල් කැරොල් ගී ප්‍රසංගය කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (21) පැවැත්විණි. කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මැතිතුමන්ගේ සහ...
Posted On 22 Dec 2021

Posted On 20 Dec 2021

ඇමති විමල් වීරවංශයන් අමරපුර සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහනාහිමි බැහැදැකියි

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද(11) උදෑසන රාජගිරිය, කලපළුවාව, තපෝවන භාවනා මධ්‍යස්ථානයේ දී අමරපුර සංඝ සභාවේ මහා නායක, අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහනාහිමි බැහැදුටුවේය. මෙහිදී අභිනව අමරපුර මහා සංඝ සභාවේ මහා නායක ධුරයට පත් අති...
Posted On 11 Dec 2021