BREAKING NEWS

“මෙතෙක් කිසිවකු නොදුටු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා රියැලිටි ෂෝ පෙන්වන ‘කෝලං කාරක සභාවට’ ගෙන්වන්න හදනවා ”

“මෙතෙක් කිසිවකු නොදුටු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා රියැලිටි ෂෝ පෙන්වන ‘කෝලං කාරක සභාවට’ ගෙන්වන්න හදනවා ” – ජානිපෙ නායක විමල් වීරවංශ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයක් දරන, මෙතෙක් කිසිවකු නොහඳුනන, මෙරට ජාතික ආරක්ෂාවේ වැදගත්ම භූමිකාවක් ඉටුකරන රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලබන...
Posted On 23 Jul 2019