BREAKING NEWS

මහජන සේවය පිණිස…

අදුරු යුගයකින් පසු නව අරුණලු මේ මව් පොළොවට වැටෙමින් තිබේ. නව ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය සනිටුහන් කරමින් ඔවුහු සිය බොහෝ ගැටළු, දුක්ඛ දෝමනස්සයනට විසදුම් සොයා සැබෑ ජනතා නියෝජිතයින් සොයා පැමිණෙති. අද (29) බදාදා ය. මේ අපේ කාර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීර...
Posted On 29 Jan 2020

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීමට ඒකාබද්ධ සාකච්ඡාවක්…!

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් මුහුණ දී ඇති ගැටලු සමීපව හඳුනා ගනිමින් ඒවාට කඩිනමින් විසඳුම් ලබා දීම පිණිස විශේෂ සාකච්ඡාවක් අද (28) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා...
Posted On 29 Jan 2020

නව නිපැයුම් සඳහා වෙළඳපොළක් නිර්මාණය කර කර්මාන්ත ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කරනවා..!

නව නිපැයුම් සඳහා වෙළඳපොළක් නිර්මාණය කර කර්මාන්ත ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කරනවා..! – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ නව නිපැයුම්වලට වෙළෙඳපොළට යාමට තිබෙන බාධාවන් කඩිනමින් ඉවත් කරන බවත් එහි මුල් පියවර වශයෙන් පේටන්ට...
Posted On 27 Jan 2020

“අනාගතය අපි” තරුණ ව්‍යාපාරයේ කැස්බෑව ආසන ශාඛාව පිහිටුවයි…!

ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධිත “අනාගතය අපි” තරුණ ව්‍යාපාරයේ කැස්බෑව ආසන ශාඛාව පිහිටුවීම අද (26) පක්ෂ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ම...
Posted On 27 Jan 2020

NEDA හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් !

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර අද (24) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනුලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී වියශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන සභාව...
Posted On 27 Jan 2020

සිය අමාත්‍යාංශ සතු නාරාහේන්පිට කාර්යාල පරිශ්‍රයේ ඇමති විමල් හදිසි නිරීක්ෂණ චාරිකාවක…

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යසාය සංවර්ධන යන සිය අමාත්‍යාංශ දෙක යටතේ ඇති ආයතන හතරක් පිහිටා ඇති නාරාහෙන්පිට කාර්යාල පරිශ්‍රයේ අද (24) උදෑසන අමාත්‍ය විමල් වීරවංශ මහතා හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප...
Posted On 27 Jan 2020

UNIDO කලාපිය නියෝජිතවරයා සහ කර්මාන්ත ඇමති අතර හමුවක්…!

UNIDO කලාපිය නියෝජිතවරයා සහ කර්මාන්ත ඇමති අතර හමුවක්…! එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) දකුණු ආසියානු කලාපිය නියෝජිත වෑන් බර්කල් (Van Berkel) මහතා ඇතුළු පිරිසක් අද (23) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවූහ. ඉදිරි වසර ...
Posted On 25 Jan 2020

ලුණු පිටරටින් ගෙන්වීමට තිත තබන්න ඇමති විමල් පියවර ගනී…

ශ්‍රී ලංකාවේ ලුණු කර්මාන්තය ප්‍රවර්ධනය කොට පරිභෝජනය සදහා අවශ්‍ය ලුණු ප්‍රමාණය මෙරට තුළම නිපදවීමට කටයුතු කරන බවත්, ඒ සදහා මාන්තායි සෝල්ට් සමාගම සතු අලිමංකඩ ලුණු ලේවාය යොදා ගන්නා බවත් කර්මාන්ත සහ සැපයුම් කළමානකරණ අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.  (17.01.2020) අලිමංකඩ...
Posted On 25 Jan 2020

පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් යළි අරඹනවා – ඇමති විමල් කියයි

ත්‍රස්තවාදී ගැටුම් නිසා අකර්මණ්‍ය වූ පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් රාජ්‍ය ආයතනය යළි අරඹන බවත් එසේම ඒ ආයතනය සතු වූ භූමිභාගය යොදාගෙන රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත පුරයක් ඉදි කරන බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසූයේ අද (1...
Posted On 25 Jan 2020

‘ගෝඨාභය බලයට ආවොත් පසුදාම හමුදා පාලනයක් ඇතිවේවි’ කියූ කතා අද බොරු වෙලා. උතුරට සංවර්ධනය හා විරැකියාවට විසඳුම් දෙන රජයක් ඇති වී තිබෙනවා.

‘ගෝඨාභය බලයට ආවොත් පසුදාම හමුදා පාලනයක් ඇතිවේවි’ කියූ කතා අද බොරු වෙලා. උතුරට සංවර්ධනය හා විරැකියාවට විසඳුම් දෙන රජයක් ඇති වී තිබෙනවා. – කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ ඇතමුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවහොත් පසුදාම හමුදා පාලනයක් ඇතිවන බවට උතුරේ...
Posted On 18 Jan 2020
12