BREAKING NEWS

ඇමති විමල් බෙල්ලන්විල බෝ සමිදුන්ගේ ආශිර්වාදය ලබා ගනියි !

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (30) බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයට පැමිණ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා බැලීය. ඉන් අනතුරුව අමාත්‍යවරයා බෙල්ලන්විල බෝ සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය....
Posted On 30 Aug 2020

ජනපති ගෝඨාභය ඇමති විමල්ට දුන්නු ‘මිටිය’

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කර්මාන්ත අමාත්‍ය ධුරයෙහි වැඩ භාර ගනු ලැබුවේ පසුගිය සඳුදා පෙරවරුවේ දීය. 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී ඒ කටයුත්ත සිදු විය. මෙම අවස්ථාවට බෙල්ලන්විල රජ මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම...
Posted On 27 Aug 2020

කර්මාන්ත පුනරුදයට ‘සෞභාග්‍යයේ දැක්ම’ අනුව යමින් ‘පස් අවුරුදු සැලැස්මක්’

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අරමුණු සාක්ෂාත් කර ගනිමින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කිරීම පිණිස ඉදිරි වසර 05 සඳහා සැලැස්මක් සකස් කිරීමට අදාළ ප්‍රථම සාකච්ඡාව කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් 73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ස්ථාන...
Posted On 26 Aug 2020

‘ලකුණු රැස් කිරීමට සුදුසු තණතිල්ලක් අපි නිර්මාණය කර දෙනවා.’ ‘ලකුණු රැස් කිරීම’ දේශීය කර්මාන්තකරුවා සතුයි – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

යම් යම් නීතිමය බාධාවන්, බදු ක්‍රමයන්හි පැවැති ගැටලු ආදිය ඉවත් කරමින් දේශීය කර්මාන්තකරුවාට ‘ලකුණු රැස් කිරීමට සුදුසු තණතිල්ලක්’ නිර්මාණය කර දීමේ තම වගකීම ඉටු කරමින් සිටින බවත් හොඳින් ලකුණු රැස් කරමින්, මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ නව නැම්මක් ඇති කිරීමට දායක වීම දේශීය කර්මාන්තකරු...
Posted On 26 Aug 2020

‘ගන්න අපේ දේ’ පාවහන් සල්පිල දියත උයනේ දී විවෘත වේ

කර්මාන්ත අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ‘ගන්න අපේ දේ’ පාවහන් සල්පිල අද (25) උදැසන කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් විවෘත කරනු ලැබීය. මෙම...
Posted On 26 Aug 2020

දේශීය කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකයන්ට නව ජීවයක් ලබා දෙමින් යළි ඇරඹුණු කර්මාන්ත අමාත්‍යවරයාගේ ‘කර්මාන්තකරුවන්ගේ දිනය’

කර්මාන්ත අමාත්‍යාංශ ඉතිහාසයේ මුල්වරට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව ඇරඹුණු මහ මැතිවරණය හේතුවෙන් තාවකාලිකව නතර කළ ‘කර්මාන්තකරුවන්ගේ දිනය’ අද (24) 73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී යළි පැවැත්විණි. එහි...
Posted On 25 Aug 2020

ඇමති විමල්ට හෝමාගමින් උණුසුම් පිළිගැනීමක්

කර්මාන්ත කැබිනට් අමාත්‍ය ධුරයෙන් පිදුම් ලද ජානිපෙ නායක, විමල් වීරවංශ මහතා පිළිගැනීම පිණිස ඊයේ (23) ‍හෝමාගම ආසනය පුරා පිළිගැනීම් රැසක් සංවිධානය කොට තිබිණි. මෙම පිළිගැනීම් සඳහා ජානිපෙ දේශපාලන මණ්ඩලය සභික ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු...
Posted On 24 Aug 2020

“විග්නේෂ්වරන්ලාගේ සහ සම්බන්ධන්ලාගේ තරඟකාරී ජාතිවාදී දේශපාලනය අද උතුරේ දෙමළ ජන සමාජය ප්‍රතික්ෂේප කරනවා. ඉන් බියට පත් වූ විග්නේෂ්වරන්, සම්බන්ධන්ට වඩා ලොකු ‘ජාතිවාදී වීරයකු’ වීමට දඟලනවා“ – ජානිපෙ නායක අමාත්‍ය විමල් වීරවංශ

විග්නේෂ්වරන්ලාගේ සහ සම්බන්ධන්ලාගේ තරඟකාරී ජාතිවාදී දේශපාලනය ක්‍රමානුකූලව උතුරේ ජන සමාජය විසින් ප්‍රතික්ෂේප කරන බව මෙවර මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කරන බවත් ඉන් බියට පත් වූ විග්නේෂ්වරන්, සම්බන්ධන්ට වඩා ලොකු ‘ජාතිවාදී වීරයකු’ වීමට දඟලන බවත් ඔහුගේ 09 වැනි පාර්ලිමේන්තුව...
Posted On 24 Aug 2020

රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය සමාලෝචනය කර්මාන්ත කැබිනට් අමාත්‍යාංශයට අයත් රාජ්‍ය අමාත්‍යාංශවලින් ඇරඹෙයි

ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන, ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කොට ගෙන මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් පවසයි. රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය සමාලෝචනය ආරම්භ කරමින් කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ , සාකච්ඡාවට බඳුන්වූ...
Posted On 19 Aug 2020

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ විෂය පථය සමාලෝචන සාකච්ඡාව

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ විෂය පථය සමාලෝචන සාකච්ඡා සාම්ප්‍රදායික කර්මාන්ත කෙරෙහි සංවේදී නොවන නීති සකස් කිරීමෙන් එම කර්මාන්ත මෙන්ම දේශීය කර්මාන්තකරුවාගේ ජන ජිවිතය ද බිඳ වැටි ඇති බවත්, වැරදි කරන සුළු පිරිසක් නිසා ...
Posted On 19 Aug 2020
12